ep 120

520 100 2
                                    
Ep 120
කරදර ඔකොම ගෙදර තියලා එන්න සන්තෝශෙ විතරක්ම අරගෙන
ප්‍රශන ගැන කල්ප්නා කර කර ඉන්න හොද නෑනෙ මේකාලෙට
මේක ඔයාගෙම ගෙදර කියලා හිතාගන්න
ඕනෙදයක් කන්න
ඕනදෙයක් බොන්න ඕනෙම තැනක යන්න
ඔයාට බාදාවක් නම් නෑ අපෙන්
පුතාටත් කිසි ප්‍රශනයක් නෑ
අපේ දුගෙ සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරන්න කියන්න
අපේ දෝනි ඉක්මනින් ඕනෙ කේන්ක් එක්ක යාලුවෙනවා
පිවිතුරු පුතාට හොද යාලුවෙක් වෙයි එයා

තිලෝකයි පුතයි දෙන්නා අපේ ලොකු ගෙදර
එයාලගෙ කඩමලු බෑග් තුන හතර තියාගෙන
මුල්ලක ගුලි වෙලා බයවෙලා හිටියේ
කැලෙන් අල්ලගෙන හද හාවො දෙන්නෙක් කූඩුවක කොනක
බයට ගුලිවෙලා ඉන්නවා වගේ
අපිට ඕනෙ උනේ එයාලගෙ කුලාටි බව මග ඇරලා අපේ ගෙදරට එයාලව හුරු කරන්න
"මේ ෆ්‍රිඩ්ජ් එකේ ඕනෙම දෙයක් තියෙනවා...කුස්සියෙ තියෙන කෑම වර්ග ආයා පෙන්වයි...ඔයාට කැනති ඕනෙම දෙයක් ආයාට කියලා හදාගන්න පුලුවන්...නැත්තම් ඕඩර් කරන්න...ගාඩ් රූම් එකේ ඉන්න ප්‍රසන්න හරි ජයමාල් හරි ගෙනත් දෙයි....අපි දෙන්න දවල් දවසෙ ගෙදර නෑ...ඔයාට ඕනෙ මොනව හරි තියේනම් අපිට උදේට කියුවත් කමක් නෑ ...හවසට ගෙනත් දෙන්න පුලුවන්...මේ ෆෝන් එකේ අලුත් සිම් එකක් ඇති ඔයා ඒක පාවිච්චි කරන්න...ඇගට පොඩි හරි අමාරුවක් තියෙනවනම් අපිට කියන්න ඕනි...මේදව්ස් ටික හරිම අවදානම් කියුවා...ඔයාටත් බඩට එන්න ඉන්න දරුවටත් ඒක නිසා ප්‍රවේසම් වෙන්න "
සූකිරි තිලෝකගෙ බෑග් ටික කාමරෙන් ගෙනත් තියලා එයාට අපි ගත්ත අලුත් ෆෝන් එක දෙනගමන් කියුවා
එයාට ෆෝන් එක ඔපෙරේට් කරන්නත් කියලා දෙන්න උනා

සූකිරි තුන්වෙනි පාරත් තිලෝකා වමනෙ දානවා වගේ කියලා පහලට යන්න හදද්දි මම සැර උනා
"නෑ ඒයි....ඩොල්ටර් කියුවනේ මේ දව්ස් ටිකේ තමයි කලලය හරියටම එයාගෙ ගර්භශයට අල්ලාලා හිටින්නේ...ඉතින් මේ කාලෙ එයාව හොදට බලාගන්න වෙයි...එකමනේ අපි එයාව පිට තැනක තියන්නෙ නැතුව අපේ ගෙදරටම ගෙනාවෙත්...ඔයා කියනවනම් මම නොගින් ඉන්නම්"
"එයා සියබලා පෙත්තක්...ලුනුදාපු පේර එක්ක කාලා වමනෙ නවත්තගනී....ඔයාට එයා වමනෙ දාන දාන පාරට පහලට යන්න ගියොත් වෙන වැඩක් නැතිවෙයි"
අපේ දුවටත් තිලෝකාලා ගැන හරි ප්‍රශන එය සැරින් සැරේට එක එක ප්‍රශන අහනවා
කවුද තත්ති ඒ ඇන්ටී මල්ලී
එයාලා සමනලී අන්කගෙ නෑයො
එයාලා ඇයි මෙහේ ආවේ
ඒ ඇන්ටිට බබැක් හම්බෙන්න ඉන්නවා
කොහෙද තාත්ති ඒ බබා ඉන්නෙ
ඇන්ටිගෙ බඩේ
ඒ බබ බඩෙන් එලියට පනින්න හදන නිසාද ඇන්ටි නිතරම වමනෙ දාන්නේ
බාබාලා ලැබෙන්න ඉන්න අයට එහෙම වමනෙ යනවා....ඒ බබා තාම පොඩී...පුන්චි බිත්ත්‍රයක් වගේ...මාස 10ක් යනවා ඒ බබාව ලොකු වෙන්න
ඊට පස්සේ තාත්තී ඒ බබා කටෙන් එලියට ගන්නවා
නෑ ඩොක්ටර් අන්කල්ලා බඩ ඇන්ටිගෙ බඩ කපලා බබාව එලියට ගන්නවා
අයියෝ ඇන්ටි මැරෙයි බඩ කැපුවම
එහෙම වෙන්නෙ නෑ..ඒක දොස්තර අන්කල්ලා පරිස්සමට කරනවා..ඒක අපිට කරන්න බෑ...හොස්පිටල් එකක කරන ලොකු ඔපරේශන් එකක්
මාත් ලැබුනෙ එහෙමද?
ඔවු ඔයා නිර්වානි අම්මගෙ බඩ ඇතුලෙන් පොඩි බබෙක් වගේ එලියට ආවා
"අපේ අම්මා මට බඩ ඇතුලෙ ඉද්දිත් ගැහුවද්ද දන්නෙ නෑ...එයා නිය පොතුවලින් කොනිත්තලා හූර්නකොට තමයි ගොඩක් රිදෙන්නෙ...මගේ අම්මනම් හරිම නෝටී"
"සුද්දී නරක මතක ආයෙ ආයෙ මතක් කරන්න එපා...ඔයාට අප්පච්චී මමයි ඉන්නවා ඒ ගර්න හිතලා සතුටුවෙන්න...නරක දේවල් නිතර මතක් කරොත් අපිට හැමදම ඉන්නවෙන්නේ දුකෙන්...ඔයාගෙ එක නරක අම්මා වෙනුවට හොද තාත්තලා දෙන්නෙක් ලැබුනනේ ඒක ගැන සතුටුවෙන්න ...අපි වෙන දෙයක් කතා කරමු"
"ඇයි අර මල්ලී මාත් එක්ක යාලුවෙන්නෙ නැත්තේ"
"එයා තාම බයයි..අලුත් තැනක් නේ"
"ඇයි එයාගෙ ඇග හැමතැනම හීරිලා තුවාලා...ඔලුවෙ සුදු පිර්ටි වගේ කුඩු හැලෙනවා...ඇග පුරාම සුදු ලප වගයක් තියෙනවා මූනෙත් එක්කම
පිවිතුරු පොඩි එකා ගන්න දෙයක් නැති තටමට විනාශ වෙලා...මුලු ඇගේම හීරුන තුවාල මන්ද පෝශනෙනෙ නිසා එන සුදුලප කම්මුල් වල
ඉ ල ඇට මතු වෙලා...මූන වල ගැහිලා...අතපය කෝටු වගේ
ඔලුවෙ ඉස්සොරිම්ප්‍රිලා
කකුලෙයි කට දෙපැත්තෙයි වන උන තුවාලත් තියෙනවා
අපි මුලින්ම කලේ පොඩි එකාව හොද දොස්තර කෙනෙක්ට පෙන්වපු එක
කොල්ලගෙ ඔලුවෙ තියෙන ගෙඩියනම් තව අවුරුද්දක් විතර තිබිලා අයින් කරන්න කියුවා ෆ්හැන්ම ඒකට හදිස්සිවෙන්න ඕනෙ නෑලු
ඊට කලින් ලමයගෙ ඇග ශක්තිමත් කරන්නලු
එයාගෙ ශරීරෙ මන්ද පෝශනේ නිසා ගොඩක් දුර්වල වෙලා
විටමින් බෙහෙත් ගොඩක් ලියලා දුන්නා
අපි කෑම වර්ගත් ගොඩක් තිලෝකට දුන්නා පොඩි එකාට කන්න දෙන්න
ඒත් තාම කොල්ලා අපිට බයයි මේ ගෙදරටත් බයයි කාමරෙන් වැඩිය එලියට එන්නේ නෑ
"තාත්තී මම ඒ මල්ලිව යාලු කරගන්න හැදුවා"
"කොහොමද?"
"මම ටොෆි චොකලට් සෙල්ලම් බඩු එයාලගෙ කාමරේ ලග දොරගාවින් තියුවා...මම ඉද්දි එයා එලියට ආවෙ නෑ...මම ඈතට ගිහින් හැන්ගිලා ඉද්දි එයා හොරෙන් හොරෙන් ඇවිත් ඔක්කොම බඩු අරගෙන කාමරේට දිවුවා"
"ආආ හොදයි ඒ ක්‍රමේ ඔයා ටික ටික කතා කරන්න එයා හෙමින් හෙමින් යාලු වෙයි"

HatharawaramWhere stories live. Discover now