ep 08

1.3K 216 11
                                    

Episod 08
එයාගෙ ඇස් මගේ ඇස් එක්ක තදින් බැදිලා
ඒ රෝස තොල් පෙතිමගේ දුබුරු තොල් පෙති හමුවෙන්නේ තිබුනේ තවත් අගල් කීපෙක දුරක්
ඒත් ඒ දුර තරනය කරන්න බැරි භාදකයක් තිබුනා
අපිදෙන්නටම ඒ වෙලාවෙ ඕනි උනේ නෑ ඒ බදකය ඉවත් කරන්න
තොල්පෙති ඇමිනෙනවාට වඩා මේ වෙලාවෙ අපිට ඕනි උනේ ඒ භාදකය අපි අතරෙ දිගටම තියාගන්න
අපි දෙන්නා අතරෙ සම්බන්දතාවෙ වැඩිපුර දැඩි උනොත් බිදිලා යන
අපි දෙන්නාඅ අතරෙ සම්බන්දෙ ගොඩක් දුර්ස් උනොත් ගිලිහිලා පාවෙලා යන්
එබෙන සිනිදු ලා රෝස පාට බාදකයක්
කට ඇරන් බලන් ඉන්න ඕනි නෑ බන් මම කියන්නේ බැලුමක් ගැන
බැලුම් ඩාන්ස් එකට එයයි මමයි හිටියෙ නලල මැද්දට රෝස පාට බැලුමක් තද කරන්

බැලුම් ඩාන්ස් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ
දෙනෙක් නලල මද්දෙ බැලුමක් තදකරන් නටනවා
ගොඩක් වෙලා බැලුම බිදගන්නේ නැතුව වට්ට ගන්නේ නැතුව ඉන්න කන්ඩායම දිනනවා
එකිනෙකාට ඔරොව ගෙන ඉන්න හින්නයි ලෝචී කලින්ම බැලුම බිම දාලා දෙනට දෙන්නා බැනගනිමින් තරගයෙන් ඉවත් උනා
මුල අරියෙ තරගකාරයො ගොඩක් ඉන්න නිසා අපි දෙන්නා කැපිලා පෙනුනේ නෑ ඒතරම්
ඒනිසා අපිට පුලුවන් උනා පැත්තකට වෙලා අපේ පාඩුවෙ අපි දිහා බලන් ඉන්න ගොඩක් ලන්වෙලා
සූකිරිට නටන්න පුලුවන් සමනලි ව්ඝේ ගෑනු පෙනුමට නෙමයි නොයම පිර්‍රිමියෙක් වගේ
සමනලි නටද්දි ගොඩාක් ඉන ලෙලවනවා අතපය ප්ද්දනවා
ඒත් සූ කිරි නටස්ද්දි එ චලනවල අමුතුම විනයක් තිබුනා ...කොහොමත් අත පය ගොඩක් වකුටු කරනේ නැතුව දිග ඇදලා නටනවා
මම ගැනම් කතා කරල වැඩක් නෑ
පනික්කියා රිලව නටවනවා වගේ එහෙට පනිනවා මෙහෙට පනිනවා
මට ඕනි උන එකම දේ බැලුම වැටෙනේ නැති වෙන්න තියාගන
තාල බල බලා නැටුවනම් කොයි වෙලේ හැරි බැලුම බිම
ටික වෙලා වකින් සූකිරියටයි මටයි හොදට දාඩියදාලා
තෙත් හමට නැලුම ඇලිලා ඒ නිසා වැටෙන ගතිය අඩු උනා
මට ලොකු බයක් තිබුනේ කොයි වෙලේ හරි අපි දෙනගේඉදිකටු වගේ මුවහත් රැවුල් කොට ඇනිලා බැලුම පුපුරයි කියලයි
එක වෙලාවක මියුසික් එකේ බීට් එක වැඩි කරා විතරයි අමුතු පනක් ඇවිත් වගේ සූකිරි ඔලුවත් හොලවල නටන්න ගත්තා
ඒකනම් බෝඩම චලනයක්
ඒ කෙන් උනේ මේ තරම් වෙලා එයාගෙ ලස්නනලල උඩ තිබුන බෝලෙ රූටලා ගිහින් අපේ නාස් පොලු අතරෙ රැදුන එක
දැන් අපේ මුනු දෙකම බෝලේ ඇතුලට තෙරපිලා
තුනී රබර් පටලයයි වායු කුහරයි අතරින් මට එයාගෙ මුන පේනවා
බැලුමේ෴ රෝස පාට මුනට වැටිලා නහය රෝසපාට ජම්බුගෙඩියක් වගේ පිම්බිලා තොල් දෙක රෝස පෙති වගේ
එයාගේ ආදරනිය ඇස් බැලුම මැදින් පෙනුනේ රෝසම රෝස පාට වෙලා
දෙන්නා උස්ම ගන්නකොට ඇතිවෙන කම්පනය නිසා බැලුම නිකටවල් දෙක අතරෙ හිර උනා
දෙන්නම උගුරු ඇට එකට වදින තරමට බෙලි දික්කරගෙන හිටියේ
එයාගෙ පැතලි නිකටයි මගේ උල් නිකටයි දෙක ලොකු උත්සහයක බැලුම ගිලිගෙන්නේ නැතුව තියාගන්න
මේ වෙනකොට ඉතිරි වෙලා හිටියෙ අපි දෙන්නයි ස්චිනි සහ සවිනු කපල් එක විතරයි
උන්දෙනාම නැටුමේ කෙල පැමිනි උන් දෙන්නෙක්
ලස්ස්නාට නටනවා විතරක් නෙමයි බැලුමත් තාම ලස්ස්නට මූන මැද්දෙ සමබරව තියන් ඉන්නවා
අපේ බැලුම ටිකින් ටික නිකටෙන් ලිස්සලා පපුවට වැටෙන්න ඔන්න මෙන්න
සූකිරියා උගේ කකුල් දෙක මගේ කකුල් දෙක අතරට තද කරා
දැන් එයා කකුල් හොලවනකොට මට හොදට දැනෙනා අමුතු කිතියකුත් එක්ක
අපි දෙන්නගේ ඩිනිම් කලිසම් වලට තදවෙලා තියෙන පොට්ටනි දෙකත් ඇතිල්ලෙනවා
ඉතිහාස පාඩමේ උගන්වලා තියෙන විදියට ආදි මානවයා ගල්දෙකක් අතුල්ලලා ගින්දර ගත්තනම් අපේ ගල් ඇතිල්ලුන විදියට ලැවු ගින්නක් උනත් ඇති වෙන්න තිබුනා
කෝමින් කෝම හරි අපිත් තරගේ එල්ලිලා හිටියා
වටේම උන් මහ අහයෙන් අප්පුඩි හග ගහ චියර් කරනවා
දැන් යන වාදනෙත් වේග රෙද් මේ එකක්
හින්නනම් පේන්න හිටියේ නෑ සමනලී දෙකට කැඩිච්ච පනුවා වගේ ඇබරි ඇබරි අපි වටේ යනවා
ඕ"දෙවියනි අපේ කොල්ලා දිනේවා" " කියලත් කෑගහනවා
අන්තිමේදි සච්නිගෙ කකුල්දෙක පැටලිලා ඇටෙන්න ගිහින් අපි දිනුවා
සූකිරි පැන්න ගමන් මාව බදාගෙන්....උබ ලස්ස්නට වැඩේ කරලා කොල්ලෝ කියලා කියුවා
හවස අතේ තිබුන තාරුකා සිතියම් වලට ටෝච් ගහ ගහ ඒ වයෙන් තරු රටා හදුනාගන්න ඈත තිහෙන ග්‍රහ ලෝක ගැන අයියලා කියලා දුන්නා
රෑ කෑමෙන් පස්සේ ලොකු ගිනි මැලයක් වටේ ඉදන් අයියලා සින්දු කියුවා
අපි කරවල් අල්ලගෙන ගිනිමැලේ වටේට කෝච්චිගියා
අයියකෙනෙක් එයාගෙ ගිටාරෙ දික් කරලා මේක ප්ලේ කරනගමන් සින්දු කියන්න පුලුවන් කෙනෙක් ඉන්නාවා ද කියලා ඇහුවා
සූකිරියා අත ඉස්සුවා
මට පුදුමයි මූට සින්දු කියන්නයි ගිටාර් ගහන්නත් පුලුවන්නේ

HatharawaramWhere stories live. Discover now