ep 51

867 134 0
                                    

Ep 51
දැන්වත් කතාව නවත්තලා මාව තමුසෙගෙ කරගන්නවකො
කොකද මේ හදිස්සිය ඉවසපන්...තවටිකක් මට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා...කීපාරක් ඇහුවද...කියුවෙ නෑනෙ
ආ...දැන් කොල්ලා හොදට බාගේන් කරන්නත් දන්නවා...කවුද ඔහොම කේවල් කරන්න ඉගැනුවේ
එක වැඩක් නෑ...කියනවකො මොඅක්දද හරියටම උනේ
මට උනේ මට උනේ රිලව විශ්වාස කරපු රජ්තුමට උන දේ තමයි
විකාර කතා නවත්තලා කෙලින් කියපන් බන්
අර රජතුමා අවන්ක රිලවෙක් හොයාගෙන විශ්වාසවන්තම ආරක්ශකයා වගේ ලග තියාගත්තා..ඌ රජතුමාගෙ ඇගට මැස්සෙක් වහන්නවත් නොදී බලාගන්න පොරොන්දු උනා....දව්සක රජතුමාගෙ බෙල්ලේ මැස්සෙක් වහලා හිටියා..රජතුමාට උන පොරොන්දුව මහක් උනා...රිල්වට මල පැනලා මැස්සා මැරෙන්න කඩුවෙන් ගැහුවා...මැස්සත් මැරුනා...බෙල්ල කැපිච්ච රජාත් මැරුනා

පාර්ලිමේතුවෙ ගහන බයිලම ඇද උඩත් අතාරිනවා නේ...ජනතාව අහන ප්‍රශනවලට සුරන්ගනා කතාවක් කියලා කුජුහරුප හිනාවක් දාලා ප්‍රශ්නෙන් පැනලා යන්නේ
උබේ ප්‍රශ්නෙට උත්තරේ ඒකතාවෙ තියෙනවා ....තේරුගත්තෙ නැත්තනම් මට කරන්න දෙයක් නෑ
සූකිරි දිවෙන් මගෙ කිහිල්ල යට කිතිකවන ගමන් කෙදිරිලි හඩකින් කියනවා. ,මම එයගෙ සිනොදු කොන්ඩෙන් ඇදලා මගේ මූනට ලන්කරලා රැවුවා
කිවුවනේ දැන්වත් ඕක කියුවෙ නැත්තන්න් දනවා ඇදෙන් බිමට
ඔයා තරහ ගියාම ලස්නයි...මට ඉන්නේ නියම පිරිමියෙක් ...
එයා මගෙර් දිහාවා දික්කරපු තොල් දෙක සොඩාඅ බෝතලේ මූඩිය කඩනවා වගේ වාමාවර්තව කැරකුවා මම

හෝවු...හෝව්...අත ඇරපන් යකෝ...කැඩිලයයි මගෙ කට
කඩන්නම තමයි ඕනෙ කට කියන කටකැඩිච්ච කතාවලට
කට නෙමෙයි කඩපන්කෝ වෙන තැනක්
මගේ අත අරගෙන එයාගෙ නිරුවත් තට්ටම උඩ තියාගන්න ගමන් එයා කියුවා....කොහොමත් මාව මේලොකෙ වැඩිපුරම පිස්සු වට්ටන වස්තුව තමයි ඒක
රත්තරන් මට කුතුහලේ තියන් රොමැන්ටික් වෙන්න බෑ,,,,..කතාකරනන් තියෙන ඔක්කොම කතා කරලා අපි ඒක කරමු ...මම මගේ සුද්දාට දෙනවා මගේ ලග තියෙන ඔක්කොම
ම්ම්ම්ම් හරි හරි ඉන්නවකො මගුල.... කතාකරන්න තියෙන හැම ලබ්බම කතා කරලා ඉවර කරන්න
එයාගෙ සම්පූර්න රතුඅන යකඩයක් වගේ තිබුන ජුන්ඩා මගේ බඩේ සික්ස් පැක් උඩ දිගා කරවලා මගේ නලලට නල්ල තියගෙන එයා කතාකරන්න ගත්තා

HatharawaramWhere stories live. Discover now