ep 46

757 125 2
                                    

Ep 46
සමනලි නිතරම දැන් අපේ ගෙදර එනවා
ඩ්ස්ස්පියව කාර් එකේ දාගෙන රවුම් ගහනවා
උන්දෙන්නා මාවත් ඇදන් යන්න ෆුල් ට්‍රයි එක
එත් දැන් උන්ට වෙනම ලෝකයක් තියෙනවා
මම ඒකෙන් දුරස්වෙලා ඉන එක හොදයි

"මචන් එයා පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ බන් "
"උබ පොට්ට වෙලාද අන්දයෙක්ටත් පේන්නේ අර ලබ්බක් වගේ ගෙඩි දෙකක් එල්ලගෙන ඉන්නේ..මටනම් දකිද්දි අප්පිරියයි"
"පිස්සු ...උබ ඉ රිසියා නිසයි එහෙම කියන්නේ කිසිම පිරිමෙයෙක් ඒ වගේ ලස්ස්න දේකට කැතයි කියන්නේ නෑ"
"උබ පිස්සු වැටිලා"
"මම කොහොමත් හැමදාම එයාට පිස්සු වැටිලා හිටියේ"
"එයා ඉස්සරට වඩා හොදවෙලා...කතා කරන ඒවා පැය ගානක් උනත් අහන් ඉන්න පුලුවන්...ඒ හිනාව හරිම හුරතල්"
"මට ඔය මල විකාර අහන් ඉදලා ඇතිවෙලා"

කුඩු ගහපු එකෙක් පාවෙලායනවා වගේ ඩස්පියා ඉන්නේ හදේ
ඒවගේමයි සමනලීත් ඩස්පියා නැති වෙලාවක් තිබුනොත් මාව අල්ලගෙන ඩස්පියාගෙ වර්නනාව කියවනවා...මම නොදන්න ලෝකෙක ඉන්න සිහින කුමාරයෙක් ගැන කියනවා වගේ
"විනෝ...ඔයාට හිතෙන්නේ නැද්ද අනේ එයා දැන්...වෙනස් වෙලා කියලා...බලන්නකෝ එයාගෙන්වැඩවල පිලිවල...හරීම ප්ලෑනින්...මට හිතාගන්න බෑ මේ එයාමයි කියලා..."
"මට අමුතු වෙනසක් පේන්නේ නෑ අපේ ඩස්පියාමනේ"
"මම ප්‍රන්ශෙ කොහෙදිවත් දැකලා නෑ ඒවගේ පර්ෆෙක් ඇගක්...යෝදයෙක් වගේ හැමෝම මම දිහා ඉ රිසියාවෙන් බලනවා මම එයත් එක්ක යද්දි"
"මූ ප්‍රන්ශෙට එක්කන් ගොයොත් උන් හිතයි උබ ජාවා සුමත්‍රා වලින් කින්කොන් වගේ අමුතුම ගෝරිල්ලෙක් ප්‍රන්ශෙට උස්සන් ඇවිත් කියලා"
"මේ ඔයා මට ඕන විහිලුවක් කරන්න හරිද...එයාට ගෝරිල්ලා කියන්න එපා...මම කැමති නෑ එයාට කවුරුත් මොනවත් කියවනවට"

මඩුවයි කවියයි අපේ හෝටලේ වැඩට යනවා
මඩුවගෙ හුරු බුහුටි කමයි කවියාගෙ අහින්සක කමයි නිසා උන්දෙන්නා අපේ හොටෙල් එකේ කා අතරත් ඉකමනට ජනප්‍රිය උනා
කොහොමත් ලොකු බලාපොරොත්තු නැති නිසා වෙන්න ඇති උන් දෙන්නා ඉන්න තැනට කැපවීමෙන් වැඩ කරනවා
අපේ ජෙනර්ල් මැනේජර් මට දවස් ගානක් තෑන්ක්ස් කරා එල බුලට් දෙකක් වැඩට අල්ලා දුන්නට
මුල් දව්ස් වල උන් මම මතම යැපීගෙන හිටියට
පස්සේ පස්සේ උන් ස්වාදීනව වැඩ කරන්න පටන් ගත්තා තවදුරටත් උන්දෙන්නට මාව උවමනා කලේ නෑ
වැඩ ඉවර වෙලා උන්දෙන්නත්  මෝටර් බයිසිකලෙන්  කොහේ හරි සවාරියක් ගහලා මහ රෑවෙලා ගෙදර එන්නේ

HatharawaramWhere stories live. Discover now