ep 18

896 160 4
                                    

Ep 18
විශාල බිත්තර, පාන් භාග පිරමීඩ හැඩයේ ගල් අතරින් සුදෝසුදු පෙන් කැටි නගමින් ගන්කොමලිය ගලා බසී
මහා මාර්ගයෙන් කිලෝමීටයක් පමන පැරනි ගල් පාරදිගේ ඇවිද ආවිට අලන්කාර ඇල්ල මුනගැසේ
ඒසී කලා මෙන්සීතල කැලය ඉතා තෙත්සහිතය
ලාකොලපට සිට තද කොල පැහය දක්වා දිවෙන විවිද මීමන ලයිකන උඩවැඩියා බාදුරාවලින් හැඩ ඇදුම් ඇද විශාල වනස්පතීන් ප්‍රිය සම්බාශනයකට සහබාගී වෙනවාදෝයි මට සිතුනි
නිහඩ වන අරනේ නිසල බව බිද දැමීමට ආගන්ත්කුක වානර වානරියන් රොත්ත වගකිවයුතුය.
මෙම වානර විශේශය නැට්ටක් නැත විවිද වර්නවල පිටතාඅවරනය හැව අරින්නාක් මෙන් ඉවත් කර වෙනත් වර්න සහිත පිටතාඅවරන සදහා මාරුවීම සිදුකරයි.
මේ වෙන කතාවක් නෙමයි බන් පරන කතාවමයි
මට පොඩ්ඩක් චැනල් එක මාරු උනා
ඔවු මේ වෙලාවෙ අපි ඉන්නේ නාන ගමන් කට්ටිය ඔක්කොම
හඩ්ඩො ටිකදෙනෙක්නම් ඇදුම සිට පෝලියෝ දක්වා විවිද පරාසයක පැතිරුනු ලෙඩ රෝග ගැන කියලා වයසක ටීචර්ලා එක්ක නැවතුනා . අනෙක් උන් ඔක්කොම නානවා එක පොදියට.
තට්ටු මාල ඇල්ල...මේක ලොකු කැලෑවක මැද්දෙ තියෙන උස කන්දක් හරහා ගලාගෙන යන්නේ
තට්ටු 4කට විතර හදුන ස්බාවික පොකුනු 4ක් තියෙන්වා
පහලම පොකුන අඩි 30×30 විතර සයිස් එකක් වතුර ගැබුර අඩි 3ක් 4ක් විතර
ගැර්නුලමයි පාත්ත රැල වගේ නෑවේ පොඩි පොකුනේ
සමහරු තුනී ටී ශර්ට් කොට ශෝට් ගහලා නෑවා
සාම්ප්‍රදායික කෙල්ලෝ කීප දෙනෙක් දිය රෙදි ඇදන් ගෙනාපු බාල්දි බේසන් වලින් ඇදගෙන නෑවා
උඩ පොකුන ඊට ලොකුයි ගැබුරුයි
වතුර නිල් කැටේට
සුදු වැලි පතුල හොදට පේන්වා
රතු අලු නිල් පාට පතිරන සාලයා , ගල්පාඩි දුම්බර පෙතියා, බුලත් හපයා රෑන් රෑන් පීනනවා
මිනිස් පහසින් දූශනය වෙලා නැති නොයිදුල් පරිසර පද්දතිය
කොල්ලෝ දූශනය කරන්නයි ලෑස්තිය
සමහරු ශෝට්වල් ස්මහරු ජොක්කු ඇදන් එක පෙලට උඩ පොකුන කලතනවා
සුදේශ් ගෝශක විසල් කෙල්ලන්ට පේන්න උඩ ඉදලා පහලට චූ කරන්න හදනවා
"ඒයි ලුනු වතුර නාන්න ඕනිද"
"ඊයා...කරන්නෑ ඔය බලු වැඩේ ....බස් එකට ආවම තලනවා උබලගේ බිත්තර දෙකේ මල්ල" කොල්ලන්ට ගල් ගහන්න ලෑස්තිවෙලා කෙල්ලෝ කෑගහනවා

සචිනි ලෝචනයි කොයිවෙලෙත් ඇගේ ඇලිලා හිටියත් අපේ නාන වෙලාවෙනම් වෙන් වෙන්න උනා
මටනම් ලොකුන්සැනසීමක්
මම් ට්‍රිප් එක එන්නම අදුම් ගන්න මමයි සූකිරී ගියේ එකට
මම ගත්තේ නිල්පාට බොක්සර් ජොකෙක් එයා ගත්තේ නිල් පාට එකෙක්
ඒත් අපි දෙන්නා කඩෙන් එලියට ආවාම දෙන්න ගත්ත දෙක මාරු කරගත්තා වැඩි ආදරේට
සූකිරි මට දීපු රතුපාට බොක්සර් එක ඇදන් වතුරට පැනලා සීතල වතුරේ රවුමක් ගහලා ආවා
මම තෙත බේරෙන කොන්ඩේ ගස බසා දාලා වතුර්‍රන් ගොඩට එනකොට සූකිරි ඇස් ලොකු කරලා මම දිහා බලන් ඉන්නවා මම දීපු නිල්පාට බොසර් එක විතරක් ඇදගෙන
මේක තමයි මගේ හොදම ලුක් එක එයාව පිස්සු වට්ටන....එයා බලන් හිටිය විදියෙන් ඒක මට හොදට තේරෙනවා

HatharawaramWhere stories live. Discover now