ep 128

537 89 8
                                    

Ep 128
එදා දව්සෙම අපි ගෙදර නැති අතරෙ
තිලෝකයි සමනලී දෙන්නා ගොඩක්ම යාලු වෙලා දෙන්න එක්ක බබාලා බලා ගැනීම ගැන හොදට පුරුදු වෙනවා
අක්කයි නන්ගී වගේ....ඒවා දැන් ගර්ල්ස් ඔන්ලි ටෝක්ස් වෙල
අපිව නිකම පැත්තකට විසි වෙලා
බෝල්ට් පොඩක් මූන දික්කරන් හිටිය නිසා
ඌටත් ළමයින්ගෙ අයිතිය ගැන තරක කරන්න සිහියක් තිබුනෙ නෑ
ඒ අල්ල පනල්ලේ සූකිරි එහෙන් මෙහෙන් වචන දාලා බබාව සමනලීට දෙන එක කන්ෆර්ම් කරගත්ත""කෝ මචන් අපේ දෝනි" මම අව ගමන් ඩස්පිගෙන් ඇහුවෙ පේන්න හිටියේ නැති නිසයි

"අහ දෝනි අර පොඩි කොල්ලා එක්ක සෙල්ලම කරනවා...උබම ගිහින් බලපන්කෝ...ඒක වෙනම ජෝගියක්" බෝල්ට් පොලව මොබ් කරන එක නවත්ත්ළා මට කියුව
"දෝනී....මොකද කරන්නේ එන්න මල්ලිත් එක්ක පහලට...තේ බොන්නත් ඕනෙ ...හෝම් වර්ක් කරන්නත් ඕනි"
"මම කෑගහගෙන උඩට යද්දි...දෝනි එනවා මට ඔරවගෙන"
"හෙමින් කතා කරන්න බැරිද තාත්තී මේ ගෙදර ලමයි නිදි...හයියෙන් කෑගහන්නේ"
"මොන ලමයිද නිදි....අර පහල පොඩි බබාලා දෙන්න සමනලී ආන්ටී තිලෝකා ආන්ටී තියාගෙන ඉන්නේ "
"ඒ බබාලා නෙමෙයි...අනේ....මගෙයි පිවිතුරුගෙයි බබා" මගේ ඇස් උඩ ගිය මොකද්ද යකෝ මේකි කියන්නේ
"යන්තන් නිදිකරේ...දවල් වරුවෙම කිරිබිවුවා....පිවිතුරු...ඔය තොටිල්ල් පොඩ්ඩක් පද්දන බබා ඇහැ ඇරෙයි"
කොල්ලා පොඩි තොටිල්ල ලග මම හෙමින් ගිහින් එබිලා බැලුවා
හපොයි...මෝඩ පුන්න සෝමයා තොටිල්ල ඇතුලේ...
එදා මැඩොක් බඩපලා ඉ රලා විසිකරාට පස්සේ අපි පුන්න සෝමව පෙට්ටියක දාල
තිබ්බා අපේ අම්ම ආවම ආයෙ සැරයක් මහගන්න
තිලෝකගෙ ප්‍රශනෙ ආව නිසා අපි අම්මව බල්න්න යන එක අඩු උනා
පුන්න සෝමයව හදාගන්න එකත් කල්ගියා
ඊයෙ හවස සමනලී පුන්න සෝමව අලුතෙන් මහලා ..එහෙන් මෙහෙන් හොයාගත්ත කෑලි වලින්
ඒකෙන් උගේ ඇස් දෙක සයිස් දෙකක්
කකුලනම් හොදටම බකලයි....ඒ බකලෙනම් අරින්න බෑ උන පුරුකෙ දාලා දසු කදේ ගැහුවත්
"මේ බබෙක් යැ...පුන්න සෝමයනේ ...මෙයාද මේ නිදිකරවන්නේ"
"ඔවු එයා බබැක්...මගේ බඩ පලල ගත්තෙ...දැන් එයාට කිරි දෙන වෙලාව....කෝ පිවිතුරු මට බබාව ගෙනත් දෙන්න"

කොල්ලත් දෝනිකියන සැම්පලේටම වැඩ
කොට්ටෙක තියලා පුන්න සෝමව වඩාගෙන ආවා
දෝනි ඇදන් හිටපු පොඩි ස්කිනිය උස්සලා ඒක අස්සට පුන්න සොමගෙ ඔලුව ඔබා ගත්තා
අයියෝ දෙයියනේ මට මේ විකාර බලන්න උනානෙ
මේ සමනලීලගෙ පිස්සු වැඩ නිසා මට මගේ කෙල්ලවත් හදාගන්න වෙන්නෙ නෑ
මට තරහත් ගියා
"මොකද්ද දෝනි ඔය කරන්නේ"
"ආඅ...අම්ම කුක්කු දුන්නෙ නැතොත් ...කුක්කුපිටි දෙන්න වෙනවා....පොඩි කාලෙම කුක්කු පිටි දුන්නම ලමයි මෝඩ වෙනවා"
"මේ මොන විකාරයද්ද...මම දෙන්නගෙම පස්ස රත්වෙන්න කෝටු පාරක්ම්දෙන්න කලින් යනවා පහලට ....පිස්සු වැඩ කරනවා" මම තරහෙන් කෑගැහුවා

HatharawaramWhere stories live. Discover now