ep 27

672 126 3
                                    

Ep 27
බහුවරන කෙටි පිලිතුරු රචනා විදියට වෙන්කරපු පැහැදිලි පිලිතුරක් ලියන්න පුලුවන් ප්‍රශ්න වලට ඉස්කෝලෙ යන කාලෙ උත්තර් ලියුවට සමාජෙට බැස්සහම එන ප්‍රශ්න වලට සරල කෙටි පිලිතුරු නෑ
එක ප්‍රශ්නෙකට උතර හොයද්දි ඒක තව ප්‍රශ්න ගානකට මුල වෙලා
මටත් තිබුනා විසදගන්න බැරි ප්‍රශ්න ගොඩක්
මම හිතලාම හති වැටිච්ච
සුකිරි කියන්නේ ඇත්තටම මොකෙද්ද?
ඌ මට ඇත්තටම ආදරේ ද?
ඌ මාව මග හරිනවද නැත්තන් ...ඇත්තටම එයාට තියෙන ප්‍රශ්න ඉවර වෙනකන් හැන්ගිලා ඉන්නවද
වෙලාවකට මගේ හිත කියනවා මොනවා උනත් සූකිරි මාව හොයාගෙන ඇවිත් අපි දෙන්නනා ම ප්‍රාර්තනාකරපු ලෝකෙකට එක්කයාවි කියලා

හිතේ අනික් බාගෙ කියන්නේ මම බොරු කාරයෙක්ට රැවටුනා...සූකිරියා මාව ඇනදුවා...නිකන්ම ඇන්දිල්ලක් නෙමයි රියල් ගොනෙක්ට ඇන්දීමක්
මට තේරෙන්නේ නෑ හරියටම උබලට කියන්න මගේ හිතේ තිබුන හැගීම ආදරේ බලාපොරොත්තු කඩවීම නොසන්සුන් බව කලකිරීම....හැමදේම එකතුවෙලා
ඒත් පුන්චිම පුන්චි බලා පොරොත්තුවක් තියෙන්වා...එකපාරට නොපෙනී ගියාව ගේම එක පාරටම මතුවෙයි කියලා සූකිරියා අත්දෙකත් දික්කරන් මාව බදාගන්න
"මගේ මහත්තයෝ .....මම ආයෙ ආවා...උබව කවමදාවත් දාලා යන්නේ නෑ කොල්ලෝ...අපි හැමදාම එකට ඉමු සුද්දා ..."
එකම එක පාරක් එයා මගේ ඉස්සරහට ආවොත්
නෑ...නෑ නෑ. අයි ඕකට යන්න දෙන්නෙ ආයෙමත්
ඌ මගේ නම් මම කින විදියට ඉන්න ඕනි...මාත් එක්කම
ජීවත් උනත් මැරුනත් දිනුවත් පැරශුනත් ඕනෙම දෙයක් අපි දෙන්න එක්කම මූන දෙන්න ඕනි

එයාට පුලුවන්නම් මාත් එක්ක ඉන්න
මට පුලුවන් හැමදේකටම එයාට සමාව දෙන්න
එයා මට වඩා ගොඩක් වැඩිමල් උනත් ටිකක් වැඩිමල් උනත් බාල්ම බාල උනත් මට කමක් නෑ
වයස කියන්නේ මොකද්ද නිකම්ම ඉ ලක්කමක්
මම ආදරේ කරේ එයාගෙ උප්පැන්න සහතිකේට නෙමයි එයාටනේ
සමහරවිට කවුරු හරි සූකිරිට තර්ජනය කරනවාද දන්නේ නෑ හැන්ගිලා ඉන්නන
මට පුලුවන්නම් සූකිරිගෙ හතුරො කවුද කියලා දැනගන්න
දෙමල ෆිල්ම්වල නලුවො දෙන්නෙක් වගේ දෙන්න එක්ක ඔක්කොටම ගහලා එයාව බේරගෙන එන්න පුලුවන් උනානම්

සූකිරි ඉස්සර මොන වැරහ්දක් කරලා තිබුනත්
මිනී කීහක් මරලා තිහුනත්
කොල්ලෝ කීදෙනෙක් එක්ක නිදාගෙන තිබුනත්
බැන්කු කීයක් කඩලා තිබුනත්
කුඩු හොන්ඩර කීයක් විකුනලා තිබුනත්
මට කමක් නෑ
මට එයාව හදාගන්න පුලුවන්
මට ඕනි විදියට වැරදි නොකරන්න
මට දැන්නෙනවා එයා ආදාරේට හීල කරන්න පුලුවන් යක්ශයෙක්
මට පුලුවන් එයාව හදාගන්න ...හොදම හොද කොල්ලෙක් වගේ

HatharawaramWhere stories live. Discover now