ep 12

1.3K 188 7
                                    

Episod 12
අපි දෙන්නගේ අදර සිතුවිලි වැඩිපුර මෝදුවෙන්න සැරින් සැරේ බීපු බියර් හේතු උනාද මනදා
සින්දුව කියන ගමන්ම එයා බියර් උගුරක් බීලා තිත්ත නිසා මුන අකුලගෙන බයිට් එක වෙනුවට මට ලොකු කිස් එකක් දෙනවා
බියර් වලින් එන කටුක රසට මම් අකැමති උනත් එයා බීපු නිසාම මමත් බිවුවා
එකපාරට ඔලුවෙන් පටන් ගත්ත රස්ස්නයක් ඇගපුරා දුවනවා වගේ දැනෙනවා
ඒ එක්කම පොඩි මත් ගතියකුත්
හැමදේම සැහැල්ලුයි
ලස්ස්නයි
සතුටුයි වගේ හැගිමක් එනවා
ම්ම තවටිකක් තදට සූකිරිට තුරුලු වෙන්වා

සූකිරිගේ සින්දුවේ මිහිර විදගන්නේ වෙරල පුරා අමුත්තො පිරිලා
සිහින් වැලි උමන්තුලින් ඇස් ගෙඩි එලියට දාලා අඩු වනපු දූවිලි කකුලුවෝ
ලෙලදෙන ගිනි මැලේ ලගට් ඇවිත් තෙත වැල්ල පුරා හරහට දුවමින් වෝර්ල්ස් නැටුමක් නටනවා
බර ඩ්‍රම් එකක් වගේ විශාල බෙලි කටු උස්ස්ගත්ත කැසබෙල්ලෝ නටන කකුලුවන්ට අත්වැල් අල්ලනවා
ඉදලා හිටලා කෑගහගෙන ඉගිලෙන් කිරලෙක් මුහුදු ලිහිනියෙක්
දකින්න ඇති එකිනෙකාට තුරුලු වෙච්ච හුරතල් කොල්ලෝ දෙන්නෙක් මුහුද අද්දර ගිනිමැලයක් ලග ලස්ස්නට සින්දු කියනවා

ආදරේ පිරිච්ච ඇස් දෙකයි තාලෙට කම්මුල් දෙකයි හිනාවෙන තොල් පෙති දෙකයි දකිද්දි ගිටාර් එක පැත්තකට වීසි කරලා එයාව බිම පෙරලගෙන ඇග උඩ දගලන්න හිතුනත් මගේ කුපාඩි හිත යාන්තමට වාවගෙන සන්ගීතෙන් මත්වෙලා මම හිටියා

අපි දෙන්නා කොත්තු කෑවා...කෑවා නෙමයි කවා ගත්තා
සූකිරි අනලා කවනකොට කෑම හරිම රසයි....මම හිතන්නේ එයාගෙ ආදරෙත් කෑම එක අනද්දි එයා දානවද කොහෙද

"ම්ම්ම්ම්....ඔයාට තවත් පෙන්වන්න දෙයක් තියෙන්වා....බන්ඩියෝ....සෙරෙප්පු මෙතැන ගලවලා එන්නකෝ...ශෝට උස්සගන්න වෙයි හොදේ"
අපි වාඩිවෙලා හිටපු රබර් පැදුරයි බෑග් එකෙන් ගත්ත ලොකු ටෝච් එකක් අරන් ගල් අස්සෙන් මුහුද මැදට සූකිරි යනගමන් මටත් එන්න කියලා අත වනනවා
"බබා එනකොට අපි ඉතුරු කරපු කොත්තු ත් අරන් එනකෝ"
මමත් එයා පස්සෙන් යනවා....දන හිස ලගට සුදු රැල්ල වදිද්දි සීතල වතුර බිදු ඇගපුරා ඉහෙන්වා
සූකිරි උස පැතලි ගලකට නැග්ගා මමත් නැග්ගා
"මේක තමයි මෙට්ට ගල....පේනවනේ මූද මැද්දේ තියෙන ඇදක් වගේ නේද බබා"
ලෝකේ තියෙන ලස්සනම ඇද වෙන්න ඇති ඒක
වාරකන් කාලෙට ලොකු රලගෙඩි පහරදීලාම ගල සිනිදුවෙලා ලෑල්ලක් වගේ
මේ මාලේ මූද වලාල නිසා රලගෙඩි ලොකු නෑ
මෙට්ටගල මූදෙන් මතුවෙලා පේනවා
ඇදේ සුදුපාට රේන්ද අල්ලපු ඇදරෙදි වාටි වගේ හතර පැත්තෙන්ම මූදු රැලි වදිනවා
අලුපාට අහස රිදීපාට මුහුද මැද අපි දෙන්න මෙට්ට ගලේ දිගාවෙලා අපේම ලෝකයක
ඉදලා හිටලා ඈතින් යන එන්ජින් බෝට්ටුවක් හරි
අපිව පහුකරගෙන දැල් එලාගෙන යන තෙප්ප්ම් ඔරුවක් හරි ඇරුනාම වෙන කිසිම කෙනෙක් අපි ලග නෑ
උඩින් පැහැදිලි අහසේ තරුයි හදයි බබලද්දී
ඒ තරු මූදට වැටිලා වගේ පේනවා මූදුගිහිපු ඔරුවල ලන්තෑරුම් එලි
ඈතින් පේන ගොඩබිමත් වෙසක් කූඩුවක් වගේ ලයිට් එලිවලින් ආලෝකමත්වෙලා
"මම මෙතන තෝරගත්තේ මේක තමයි අපි දෙන්නට නිදහසේ ඉන්න පුලුවන් ආරක්ශිතම තැන...උඩින් තියෙන කිරල පදුරු....කඩොල් ගස් නිසා උඩ ඉන්න අයට මෙතැන පේන්නේ නෑ...අපි වටේ තියෙන කොරල් පර නිසා ඔරු බෝට්ටු වලට මෙතැනට එන්න විදියක් නෑ....කවුරු හරි අපි ආපු පාරෙන එනවානම් ...එන කෙනාට කලින් අපිට එයාව පේනවා"
"ඔයානම් මාරයි....ඒයි....මම මේ පැත්තේ ජීවිත කාලෙම ඉදලත් මේ වගේ තැනක් තියෙනවද දැනගෙන හිටියේ නෑ"
"මේක අවුරුද්දේ මාස 5යි මූදෙන් මතුවෙලා තියෙන්නේ...ඒකත් දවසේ ටික වෙලාවකට වෙතරයි...තව පොඩ්ඩ වෙලාවකින් වඩදිය ඉවරවෙලා බාදිය ගලන් එනවා මේ පුන්ච් අරනට...එතකොට මේ ගල වතුරෙන් යට යනවා"
"අප්පා...මේ කොහෙන්ද මේක ගත්තේ...මාර බාන්ඩයක්නේ"
"මේක මහ බෝට්ටු මූදෙ අරන් යන ටෝච් එකක්..වතුර යටත් මේක පත්තුවෙනවා....වතුර අතුලේ තිය්‍රන දේවල් මාලු එහෙම මේකෙන් රෑට හොදට පේනවා"
"ඉතින් මේක මොකටද අපිට"
"එන්නකෝ පෙන්වන්න"
සූකිරි මෙට්ට ගලේ ගනකාබේ වගේ හරි කෙලින් තියෙන අයිනට ගිහින් ටෝච් එක වතුරට ගැහුවා
ෆට්ට....පිස්සු විකාරයි
වතුර පාට පාට මාලුන්ගෙන් පිරිලා
කොරල් වල ඉන්න හැමජාතියකම ලස්සන මාලු ටෝච් එලියට ඇදිලා එනවා
දම් රෝස නිල් තැබිලි කහ කලු වයිරන් තියෙන එක එක හැඩයේ මාලු පිරිලා
සූකිරි ගෙනාපු කොත්තු ටිකක් වීසිකරාම මාලු පිස්සු වැටිලා වගේ අපි වටේ නටනවා
"ඔයා මාව පිස්සුවට්ටනවා රත්තරන්...."
"ඉන්නකෝ තවම මම ආසම කෙනා ආවේ නෑ...අපි තව කොත්තුටිකක් දාමු"
රිදීපාට මූද මැදින් බේසමක් වගේ දෙයක් අපි දිහාවට පාවෙල් ආ ආවා
ඒක පස්සෙන් වේල් එකක් වගේ දිලිසෙන රෝස පාට ලෙලදෙනයමකුත් එන්වා
"ඔය එන්නේ....මෙයා තමයි ලෙදර්‍ර...මෙයා ලෙදර් බැක් කැස්බෑවන්ගේ පොඩි එකෙක්"
"පොඩි එකෙක් කියන්නේ කොහොමද මූ දැනටහ් අඩි 2ක් විතර දිගයිනේ"
"නෑ මෙයා අඩි 5ක් 6ක් විතර ලොකු වෙනවා...මෙයා තාම පොඩ්ඩෙක්....මේ වර්ගෙ අය ඉන්නේ ගැබුරු මුහුදේ...එක තැනක ඉන්නෙත් නෑ...වේගෙන් ගලන දිය වැල් වලට නැගිලා ලෝකෙ වටේම සවාරි ගහනවා...ඒත් මෙයා මොකක් හරි හේතුවකට මෙහේ නතර වෙලා"
"බලනවනකෝ...මෙයාගෙ කට ගිරා හිටක් වගේ....අත අදාන්න එපා බබා එකපාරට ගැගිල්ලම හපයි"
"ඔවි කැස්බෑවො හපා කනවා...ඒත් මෙයා එහෙම නෑ....මම මෙයට පාන් කෑලි දීලා පුරුදු කරලා ඉන්නේ....බලන්නකෝ මේ කටුවේ තියෙන දාර....ඇත්තටන ලෙදර් සපත්තුවක් වගෙයි"
"අර මොක්කුන්ද් මෙයාගෙ පසෙන් ආවේ"
"ටෝච් එකේ ලිය වැඩි කරලා අලන්නකෝ....ම්ම්ම්ම්...පේනවද මේ බිත්තර දැල්ලෝ එයාලා රෝසපාටයි...බලන්න දිග සෙවල අඩු....ලොකු ඇස්.....දැල්ලෝ ආලෝකයට හරි කැමතී...වෙලක් ලග පානක් පත්තු කරාම ගොයම් මැස්සෝ එනව වගේ තමයි....ටෝච් එලියට දැල්ලෝ එන්නේ මුහුදෙදි"
"අර...අර බලන්න අර යන ලොකු මාලුවා....එයා වෝටර් කලර්ස් පෙට්ටියකට වැටිලා වගේ....නිල් කොලරතු ඔක්කොම තියෙන්වනේ...මූනනම් නිකන් සර්කස් එකක විහිලු කාරයෙක් වගේ"
"ඔයා වාසනාවන්තයි...ඒ තමයි පැරට් ෆිශ්...එයාලා මේ කොරල් පරේ ටිකක් අඩුවෙන් ඉන්නේ...මමත් පහුගිය කාලෙටම දෙසැරයක් තුන් සැරයක් දැක්කේ...අද මෙයා ඇවිත් වගේ අලුත යාලු උන කපල් එක බලන්න"
(උබලා බලලා තියෙනවද "ලයිෆ් ඔෆ් ෆයි" කියන ෆිල්ම් එක ...ඒකේ ෆයි කියන කොල්ලා මුහුදු ගුහාවකට යන්නේ තල්මහෙක් එයාගෙ ඇගට උඩින් පනින්නේ අන්න ඒ දර්ශනය වගෙයි අපි හිටපු තැනත්)
"මම සූකිරිව ගල උඩම පෙරලා ගෙන ආයෙමත් කිස් කරන්න උනා"
"බබා මට ඕනි ඔයත් එක්ක ඉන්න"
"ඉතින් මේ ඉන්නේ අපි දෙන්නා"
"නෑ එහෙම නෙමයි ...එදා වැඩසටහන දවසේ ඔයාමට පෙන්නප්පු වීඩියෝ එකේ වගේ ඉන්න"
"චිකේ...ලැජ්ජාවක් නැද්ද?"
"ලැජ්ජයි...ඒත් ඔයත් එක්ක නේ....අනික මම එහෙම ඉදලම නෑ...මට ඔයත් එක්ක එහෙම ඉන්න බෑද?"
"ම්ම්ම්ම්ම්...ඕනි දෙයක් කරන්න...මේ ඉන්නේ මම...මගේ පැටියට ඕනිම දෙයක් කරන්න"
මම සූකිරි අද්ගෙන හිටපු ටී එක ගැලෙවුවා
මමත් ශර්ට් එක ගැලෙවුවා
මම මගේ බෙල්ට් එක බුරුල් කර කර ඉන්න ගමන් සූකිරි එක පාරට එයාගෙ කලිසම ජොකත් එක්කම ගැලෙවුවා
එයා ඇදුම් නැතුව ඉන්නව්ට වඩා ඇදුම් ඇදලා ඉද්දි ලස්සනයි කියලා හිතුනා
එයා අදින්නේ අත් වලින් ගොඩක් තද කරපු ශර්ට් එකොට එයාගෙ අත්වල මසල්ස් මීට වඩා ගොඩක් ඉ ලිප්පිලා පේනවා
පපුවෙත් බොත්තම් දෙකක් ඇරියාම ඒ අතරින් එයාගෙ නිප්ල් ලවට පෙනෙද්දි ආසයි කුතුහලය වැඩී...ඒක නිකම්ම පෙනෙද්දි ඒ කුතුහලය නැති නිසා ඇදුම අස්සෙන් පෙනුන තරම් ආකරශනීය නැද්ද මන්දා
බඩ ඉන හරිය උනත් කිටි කිටියෙ තද උන ඇදුමෙන් පිටට පෙන්වන්නේ ලස්ස්න චිත්‍රයක් වගේ නේ
වට්ටක්ක පලුදෙකත් බොක්ස් ජොකා කියන පාර්සලේ දාලා තියෙද්දි ගොඩාක් වනචර විදියට පිම්බිලා පේනවා මාව පිස්සු වට්ටනවා
ඇදුම් නැතිව ඉද්දි ලස්ස්නට පෙනුනේ බාගෙට නැගලා තිබුන මල්ලි බබයි එයාගෙ ඇට මල්ලයි තමයි වැඩිපුරම
"මොකද බලන් ඉන්නේ බාවනා කරනවද....ආදරේට කන්න දුන්නාම...හැඩ බල බල ඉන්න ඔට්ටු නෑ"
"ඇයි මොකද ඔයතරම් හදිස්සිය...ජීවිත කාලයක්ම තියෙනවානේ....අපිට රස විදින්න" මමත් මගේ ඇදුම් ටික ගලවලා එයාගෙ ඇග උඩින් වැතිරෙන ගමන් එයා වගේම සෙක්සි වොයිස් එකකින් කියුවා
"ඔයාට ඕන දෙයක්....ඕන වෙලාවක කරන්න....මේ ඔක්කොම ඔයාට විතරයි"
එයා අපි දෙන්නගේ ම දෙක එකට අල්ලලා මිරිකනවා
"මගේ මල්ලියාට එයාගෙ ලොකු අයියා අදුන්නලා දෙන්න එපැයි" සූකිරිට පිස්සු ...එයා අපේ බට කෑලි දෙක ට මිනිස්සු දෙන්නෙක් වගේ කතා කරනවා
"ඒයි දගයා...මේ ඉන්නේ ඔහාගෙ අයියා ...අපි හිටියා කියලා ලැජ්ජා වෙන්න එපා දෙනවා එයාලට කිස් එකක"
එයා මල්ලිලා දෙනගෙම තොප්පිය ගහලා මල්ලිලාගෙ කටවල් එකට අතුල්ලනවා
ඒකනම මහ අමුතුම කිතිඋඅක් මගේ මල්ලියා කෙල තලියක් පිටකරා.....ඇලෙන ජූස්

HatharawaramWhere stories live. Discover now