ep 40

848 140 3
                                    

Ep 40
ඒක අන්ත දෙකක්
සූකිරි එක්ක ෆුල් ෆන් එකේ හිටපු ර්‍රගාදික කාලෙ
ගිහාන් එක්ක හිටපු විනය නීති තැම්පත් සන්සුන් කාලේ
බෝල්ට් එක්ක ඒදෙකේ ම අතර මැද්ද
වෙලාවකට ෆන් වෙලාවකට සීරියස්
එකම හොදේ ...බෝල්ට් වෙනස් නොවුන එක
එදාරැයින් පස්සෙත් බෝල්ට් පරණ යාලුවා වගේම හිටියා
බොලද වදන් ඇගේ එතිලි ආදර කතා නැතුව නෝමල් එකේ
ඒත් අපි දෙන්නම දන්න මොනව හරි බැදීමක් තිබුනා
ඒත් ගැබුරු සම්බන්දයක් නැතුව සහැල්ලු සම්බන්දයක් තිබුන නිසා මගේ හිත හිදහස්

සාහරවිට ඒක ටිකක් ෆ්‍රෙන්ඩ්ශිප් විත් බෙනිෆිට්ස් වගේ
බෝල්ට් ගොඩක් දේවල් මගෙන් බලාපොරොත්තු උනෙත් නෑ
මමත් උගෙන් වැඩිය මුකුත් ඉ ල්ලුවෙත් නෑ
කරන වැඩ හැම දේම 50% 50%
බෝල්ට් ට ගොඩක්ම තිබුනෙ යුරේශියානු ආර
එකට ඉන්නකොට දෙන්නම සම සමව හැමදේම කරන්න ඕනි
කෑමකට ගියත් ඌ බගයයි මම බාගයයි
ගෙදරට් බඩු ගෙනාවත් වියදමෙන් බාගයක් මගෙන් ඉතිරිය උගෙන්
එක දවසක් මම ගේ අස් කරා අනෙක් දවසෙ ඌ
ඉව්වෙත් දෙන්න බෙදාගෙන දවසක් ඇර දවසක්

උගේ ඕනෙ ඇදුමක් මට අදින්න පුලුවන් හැබයි හෝදලා මැදලා ආයෙ තියන්න ඕනි
මගේ තේ කෝප්පෙ බීල තියලා ගියොත් අමතක වෙලා මලාට් ඌනම් හෝදන්නේ නෑ
කූබි පිරිලා කෝප්පෙ ඇතුලෙ රාජදානියක් හැදුවත්
එයා වැඩ කරන වෙලාවට මම ඩිස්ටර්බ් කරන්න බෑ
මම වැඩ වෙලාවට එයා ඩිස්ටර්බ් කාරන්නේ නෑ
එක අතකින් ඒ සම්බන්දේ හොදයි
ගිහාන් අයියා එක්ක ඉද්දි හැම වෙලේම මම එයාට ණයයි වගේ දැනුනා
ඒ නිසාම එයාට ගරු කරන්න උනා
කොල්ලො දෙන්නෙක්ට වඩා තාත්තා පුතා සම්බන්දයක්නෙ තිබුනේ
ඒත් බෝල්ට් එක්ක මම නිදහසේ හුස්ම ගත්තා

මට ඌ එක්ක ඕනෙ කුනු හරුපහක් කිහන්න පුලුව
ඕනෙම වෙලාවක රන්ඩු වෙන්න පුලුව
බනින්න පුලුවන්
ඌ මට බයත් නෑ
මම ඌට බයත් නෑ
අපි දෙන්නට දෙන්නා එක්කෙනෙක්ටවත් යටත් වෙලත් නෑ
ඒත් මම ඌට එක නීතියක් දැම්මා වැඩි පුර
මම එක්ක සෙක්ස් කරනවනම් වෙන උන් එක්ක ඒවා බෑ
එකක් මම ලෙඩ වලට බයයි
අනෙක මම බෙදාගෙන කන්න කැමති නෑ

බෝල්ට් එක්ක හිටපු නිසා මටත් ඉගැනුම් පිස්සුව ගැහුවා
මගේ ඉස්කෝලෙ ගුරුවරු දැක්කනම් පුදුම වෙනවා
මේ ඉස්සර හිටපු මමම ද කියලා
ඇත්තටම මම ඉගනගත්තෙ ආසාවට නෙමයි
පාඩම් නොකර නිකන් ඉන්නකොට මගේ හිත පිස්සු කෙලිනවා
සූකිරි මතක් වෙනවා
හින්නලා ඩස්පිලා සමනලීලා මතක් වෙනවා
මම කිසිම වැඩ්කට නැත්ක් මල ජරාවක් වගේ කියලා හිතෙනවා
එම් බී ඒ එකට එකපාර රිජිස්ටර් වෙන්න බෑ ආට් කරපු අයට
ඒත් බෝල්ට් සෙනෙට් එකෙයි බෝඩ් එකෙයි කීප දෙනෙක් ශේප් කරන්
පර්මිශන් ගත්තා මට කෙලින්ම එම් බී ඒ එක කරන්න
ඇත්තටම මට දැන් අවුරුඩු 5ක විතර වර්කින්ග් එක්ස්පීරියන්ස් තියෙනවා
එකෝන් ස්පෙශල් සෙකන්ඩ් ක්ලාස් උපර් එකක් තියෙනවා
ඒ නිසා පර්මිශන් ගන්න එක ලොකුවට අමාරු උනේ නේ

HatharawaramWhere stories live. Discover now