ep 132

2.2K 172 51
                                    

Ep 132
දකුණු අත්ලාන්තික් සාගරය පිසදමාගෙන එන හීතල සුලග නිසා උතුරු ප්‍රන්ශය හීට්තලෙන් ගල් ගැහුනත්
මද්‍යදර්ණි මුහුදෙන් ලෝබ නැතුව දෙන උනුසුම් හුලග දකුණු ප්‍රන්ශයේ වෙරල තීරයම උනුසුම් කලා
නීස් හා මර්සලෙස් ලස්නාම මුහුඩු නගර දෙක මැද දිව්‍යලෝකයක් වගේ ලස්ස්න
ලී ලැවන්ඩස් මුහුදු වෙරල දකින ඕනෙම කෙනෙක් ගෙ හිත පුදුම කරවනවා
ලැවැන්ඩර් මල් පිපුන දම් පාට මිටියාවතේ කොනකින් ලානිල් පාට මුහුද පටන් ගන්නවා
ඈත අහසෙ ඉදලා බැලුවාම රත්තරන් මිදි පොකුරක් වගේ පේන
ෆෙරොරෙචර් ලෑන්ඩ් එක හරිම ලස්ස්නට පේනව
හෝවු පොඩ්ඩක් ඉන්න ..පොඩ්ඩක් ඉන්න
මම මොකටද ලන්කාවෙ උන්ට ෆෙරොරෙචර් ලෑන්ඩ් එක ගැන කියලා දෙන්නේ
ඒක ඕනෙ කිරි බොන දරුවෙක් උනත් දන්නවා
ලන්කාවේ අභිමානය ලෝකයට හඩගා කියන අපූරු නිර්මනය
කිය කියා...ලන්කවෙ පත්තර කාරයො උනෙ ගේ ප්‍රෙස් වල තීන්ත ඉවර වෙනකන්ම අච්චු ගහලා පල කරන්න්නේ
ෆෙරොරෙචර් ලෑන්ඩ් එක ගැන
ඒක නිකන් පොරොන්දූ ඌවන් ගේ දේශය වගේ
දැනටමත් 25,000ක් විතර ලන්කාවෙ කොල්ලො කෙල්ලො
ලෝකෙ පුරා විහිදුන
ෆෙරොරෙචර් ලෑන්ඩ්ස් 30ක වැඩ කරනවා
ආඅ තව ෆෙරොරෙචර් කෲශ් ශිප්ස් 100ක් විතර ලෝකෙ පුරා මුහුදුවල
සන්චාරය කරනවා
ලී ලැවැන්ඩස්
ලන්කාවෙ කොල්ලො සෙට් එකකගෙ වැඩක්
හැබැයි උන් කොල්ලො කියුවට කොල්ලොමත් නෙමෙයි
උන් කොල්ලො වෙලා හිටියා මීට අවුරුදු 30කට විතර කලින්
මම් දැන් උබලට කියන මිනිස්සු හැම කෙනාම අවුරුදු 50ට ආසන්නව හරි යන්තන් 50 පහුකරපු හරි මිනිස්සු
උබලා කට ඇරන් ඉන්න විදියෙන් පේනවා
ෆෙරොරෙචර් ලෑන්ඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ගොබ්බ සෙට් එකක් කියලා
ඕකේ ...බොක්කලා....මම ඔයාලට කෙටියෙන් ඉක්මනට පැහැදිලි කරන්නම් ෆෙරොරෙචර් ලෑන්ඩ් එක ගැන
මේ බිස්තරේ බෝරින්ග් වගේ දැන්නෙඅ මෝඩ මූසලයෙක් ඉන්නවනම්
ඒපිසොඩ් එකේ අග්ගිස්සෙ ඉදන් උඩට කියවන් ආවට කමක් නෑ
එන්න යන්න ෆෙරොර්චර් දේශයේ සවාරියක්
පයින් ගියොත්නම් දවස් දෙක තුනක් වත් යයි මේක වටේ යන්න
ඒ නිසා මම උඅබලව පටවනවා ට්‍රැවල් කාට් එකට ගේට් එක ලගදි
ඒ ගේට්ටුව දැක්කත් බඩ පිරිනවා බ්‍රෝ
පොල් ගස් හත අටක් දිග පට්ට නිර්මානයක්
මුලු ග්‍රීක ඉති හාසෙම ඉදපු දෙවි වරු
ලන්කාවෙ ඉතිහාසෙ ඉන්න දෙවියො යක්කු කුමාරවරු
එක එක මෝස්තර ඔක්කොම කැටයම් ඒ ගේට්ටුවේ
ඒක අදවිතීය නිර්මානයක්
මයික ආන්ජෙලෝ වතිකානුවෙ කැතීඩල් එක පේන්ට් කරාට පස්සෙ
දකින් අනික් විශේශිතම නිර්මාය
ඒකෙ යට ගහලා තියෙ නේ
ක්‍රියෙඅටඩ් බයි හින්න
හින්නා කියන්නේ ප්‍රන්ශ නමක් නෙමෙයිනේ
ඒක නිකන් සින්හල නමක්
මේක සිනහල මිනිහෙක්ගෙ වැඩක් ද ???????
ඇතුල් උන ගමන් මුලින්ම දකින්න ලැබෙන්නේ
මුහුදු උද්‍යනය
ඒකෙ මහ විශාල ජල තටාක වල මූදුවතුර පුරවලා
එක තටාකයක් මීටර 500ක් දිගයි මීටර 100 ක් පළලයි මීටර 50ක් ගැබුරුයි
මේ තාටාකෙ විකාරයක් වගේ විහිලු මූනක් තියෙන සුදු පාට බෙලූගා තල්මස්සු 20ක් එක රෑනට පීනනවා
එතැනම තියෙන අනික් තටාකෙ
කලු පාට දිලිසෙන ඔස්කාර් තල් මස්සු විස්සක් ඉන්නවා
ඊට එහා තාටාකෙ ඩොල්පින්ලා ලොකු හම්ප් බැක් තල්මස්සු දෙන්නෙක් එක්ක එකට ඉන්නවා
අපි උදේ 9 වට කලිනුයි
හවස 3ට පසේයි ආවනම්
අපිට බෙලූග ඩොල්පින්ල රගපාන ඩ්‍රාම එක බලන්න පුලුවන්
මේක හරි ප්‍රසිද්දයි දවසකට 5000ක් විතර එනවා දවසකට නරබන්නන්
එතැනම පහලින් තියෙන මූදු බොක්කේ සර්ෆින් වෝටර් ස්කූටර් ස්කූබා ඩයිවින් ස්නොක්ලින් සහ බන්ජි ජම්ප්ස් තියෙනවා
ආඅ...මම නම් ආසම කයිට් සර්ෆින් තමයි...වතුර උඩින් ඇදිලා යනවා වෙලාවකට මාලුවෙක් වගේ තව වෙලාවකට කුරුල්ලෙක්වගේ
ඔවූ ඔතනින් පේන ගුහාව මූද යටට යන්නේ
කොරල් පරය එක්ක තියෙන නොගැබුරු මුහුදට
පාට පාට මාලු ගොඩක් දකින්න පුලුවන්...මේ උමග මුහුද ඇතුලෙන් මීටර 700ක් දුර යනවා
මැද්දේ තියෙන අවන් හලේ
ඔයාගෙ ඔලුවට උඩින් සබ්මැරීන් වගේ ලොකු ශාක් ටයිගර්ස්ලා (මිනි මුතු මෝරු) ලොකු ජෙට් වගේ ජයන්ට් රේ. ෆිශ් ( ලොකු මඩුවො ) පීනද්දී
නෙදර්ලන්ඩ් චීස් වල බැදපු ප්‍රන්ශ බැටලු මස්
ලන්කාවේ සීෆූඩ් ට්‍රොපිකල් ෆෘට්ස් එක්ක කන්න පුලුවන්
ඔයාලගෙන් සල්ලි ගන්නෙ නෑ...කැමති ප්ලේට් එකක් තෝරගෙන කන ගමන් යමු
ෆෙරොරෙච්‍ර එක්ස් ක්ලුසිවු ප්ලේට් එකක් මේක
අපේ කාට් එක දැන් ලන්වෙන්නේ ලොකු කලා ප්‍රදර්ශනේකට
මේකෙ අලුත් කලාකාරුවන්ගේ ප්‍රදර්ශන භාන්ඩ 10000ක් විතර තියෙනවා
ඔවූ වැඩිහරියක් තියෙන්නේ "හින්නා " කියන අනුවර්ත නාමයෙන් නිර්මාන කරන
මහා කලා කරුවගේ නිර්මාණ
මේ වා හොඩක් ලෝක මට්ටමේ තරගවලින් ප්‍රතම ස්තානය දිනාගෙන තියෙනවා
ඇමරිකාවෙ යුරෝපෙ කලා විශ්ව විදය්ලා ගානකින් මේවා කරාට
හින්නා මහත්තයට ආචාර්‍ය උපාධි පිලිගන්වලා තියෙනවා
ආආ ඔය කට ඇරගෙන ඉන්න එපා ඔච්චර...
ඒක පුදුමසහගතයි තමයි තනි කලුගලෙන් නෙලලා තියෙන්නේ
යාපහුවෙ සින්හයා...තට්ට රාජ අලියෙක්ගෙ පිටේ නැගලා එන සීයුස්ව පහරදීලා පරද්ඩනවා
ඒකෙ තේරුම ලන්කාකාව හරියට වැඩ කරොත් ඇමරිකවයි යුරෝපයයි පරාජ කරන එක අමාරු දෙයක් නෙමෙයි කියන එක
පුන්චි රටවල් උනත් කටාර් සිහ්ගපූරුව හොන්කොන් දැන්ටම ඒක කරලා තියෙනවා
මේකෙ ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා
ගොඩක් අය චිත්‍ර අදින්න මෙටහෙනට එනවා මේ කලාගාරෙ තියෙන නිස්කලන්ක බව නිසාම
ලොකු තකොල පලස්වල ඉදගෙන ලැවැන්ඩර් මල් ටියුලිප් රෝස මල් පිරුනු නිම්නය දිහාත් ඊට එහා තියෙන මුහුද දිහාත් බලගෙන ඉන්නකොට ලස්ස්න අදහස් එනවා ඕනෙ තරම් චිත්‍ර අදින්න
ඊට එහා පැත්තෙ තියෙන්නේ ෆෙරොරෙචර් රනර් වේ එකයි ස්ටුඩියෝ එකයි
මෙතැන ගොඩක්ම සුපාර් මොඩ්ලර්ස්ලා පදින්චිම වෙලා ඉන්නේ
මොකද මෙතැන ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල ෆැශන් ශෝස් හැමදාම තියෙනවා
ඒවගේම ඇදුම් ගැන කවුතුකාගාරෙකුත් තියෙනවා
ඊජිප්තුවෙ ටුටන්කාමන් බාල වයස් කාර රජතුමාගෙ නාකි හොර ගෑනිගෙ පෑන්ටියෙ ඉදලා
ලන්කාවෙ කුසුමාසන දේවිය යට සායට ගහපු කට්ට වෙනකන් ඇදුම් ආයිතම රාශියක් මෙතැන්න තියෙනවා
ආඅ....මේ තියෙන ලේන්සුව ඒක කේක් නැත්තන් කාන්කාපන් කියපු ප්‍රන්ශෙ මාරු ඇන්ටොනොයිඩ් බිසවට ලුවී රජතුමා දීපු එකක්
"ආඅ විනෝද් සර් ....මැඩම් මීටින් එකක සර් ඇවිත් කියන්නද?"
"එපා අවශ්‍ය නැ...සච්නි මට කොහොමත් අද ඩිනර් එකේදි මීට් වෙනවා....මම මේ ලන්කාවෙ මගේ යාලුවො වගේකට වටේ පෙන්වන ගමන්"
ඒ සච්නිගෙ සෙකට්‍රිලාගෙන් පහලම කෙනා
එයාට උඩින් තව දුසිමක් විතර ඉන්නවා
ඊටත් උඩින් සච්නි ඉන්නෙ
එයාට තියෙන වැඩ වල හැටියට අපි එක්ක කතා කරන්න විනාඩි පහක් දෙන එකත් ලොකු දෙයක්
මෙතන ජනේලෙන් බලන්න අර පේන මාලිගාව
ඒක තමයි අපි ඊලගට බලන්න යන්නේ
ඒක මාලිගාවක් නෙමෙයි
දකුණු ප්‍රන්ශෙ ලොකුම බැලේ ස්ටුඩියෝ එක
ලෝකෙ හොදම බැලේ කන්ඩායම් මේකෙ ඩාන්ස් කරනවා
ඔයාලා ආව දවස නියමයි අද රුසියාවෙ සෝව්න් ලේක් (හන්ස විල ) බැලේ එක බලන්න පුලුවන් හව්සට
ඔය රතුපලස දිගේ එන්න,,,,,කැටයම් ඔක්කොම ඇත්ත රත්තරන් වගේ නේ
මේකෙ වී අයිපී බැල්කනීස් 250 ක් තියෙනවා මේවයෙ මිල වැඩි නිසා හොදටම පෝසත් කෙනෙක්ට විතරයි ඒවයෙ ටිකට් ගන්න පුලුවන්
ගිය වීකෙන්ඩ් එකේ බිල් ගේට්  ජැක් මා ජෙෆ් බේසන් එක්ක බිස්නස් මීටින් එකක් තියලා ඉවර වෙලා බැලේ ශෝ එකක් බලලා ගියේ
අර ලොකු බැල්කනි එක
ඒක කාටව්ත් දෙන්නෙ නෑ..අපේ ෆෙරොරෙචර් එකේ ලගම නැඑයන්ට යාලුවන්ට තමයි ඒක වෙන් කරලා තියෙනේ
ම්ම්ම් ඔය ඉතින් බෑනෙ මගේ සායමත් යනවා
ඔහොම පැණි මූණදාගෙන බලා ගෙන ඉන්න එපා
කොහොමත් බැලේ ඩාන්ස් කරන ඩෑන්සර්ලා පිරිමි උනත් ගැනු උනත් ඇගවල් ලස්ස්නයි
අනෙක කොටටම ඇදලා නිකන් ඇදලා නෑ වගේ ඉන්න එක ඔය නැටුමේ තියෙන විශේෂතාවෙ
ම්ම්ම් දැන් අපි යන්නේ මසාජ් පැරඩයිස් එකට
මේක ගිහාන් ඇන්ඩ් උදේෂ් කියලා පාට්නර්ස්ලා දෙන්නෙක් කරනේ
මෙතන ලෝකෙ තියෙන ගොඩක් ආයුර්වෙද මසාජ් තෙල් සාත්තු තියෙනවා
ඕකනේ ඉතින් උබලා එක්ක බැරි ....නෙදකින් කැතහිත
මේක මේ හැපි එන්ඩින් තියෙන වල් මසාජ් එකක් නෙමෙයි
ලෝකෙ තියෙන එක එක ආයුර්වේධ ක්‍රම එකතු කරලා හදපු එකක්
ගොඩක් ජර්මන් ස්කෑන්ඩිනේවියන් රටවල කස්ටමස්ලා එනවා
විශේශයෙන් ලන්කාවෙ පැරනි බෙහෙත් ඔරුවක පෑයක් විතර ඉදලා නිල ස්ථාන වලට ඉදි කටු ගහලා කටන තායි මාසාජ් එක මාර සනීපයි
ඕනෙ කෙනෙක් ඉන්නවනම් අපේ ටුවර් එකෙන් පස්සේ ඔයාලත් ඈවිත් කරගන්න
ගොඩක් දුර ඈවිද්දනේ....මෑරයින් ඈක්වා පාක් එකේ දි කෑවට පස්සෙ මුකුත් කෑවෙත් නෑනෙ
ඊලගට අපි යනේ ටේස්ටි හෙව්න් එකට
එතෑන් මෙනූ 10,000ක් හදන්න් කූකියො 400ක් ඉන්නවා
එයාලට සපෝට් කරන්න කෑම සේවු කරන්න ලන්කාවෙන් අපු කොල්ලො කෙල්ලො 600ක් එක්දිගට වැඩ
මේකට වෙන එන්ටරන්ස් එකක් තියෙන නිසා ඕනෙනම් උද්‍යනෙ අනික් තැන් බලන්නෙ නෑතුව කෙලින්ම මෙතැනට එන්නත් පුලුවන්
මම හැම්දාම අලුත් කෑම වර්ගයක් මෙතැනින් ගන්නවා දවල්ට
ඒත් තාම කාල ඉවර කරන්න බැරි උනා හැම ජාතියම
මෙතන තියෙන ලොකුම ඩිමාන්ඩ් එක
එක එක රසවලට හදන මනි පිට්ටු
ඒවයෙ රස රහස් වට්ටෝරු ගෑන දන්නෙ මෙතැන අයිති කාරිය....තිලෝකා
ඔවූ එයා තමයි ....මොඅක්ද්ද ඇහුවේ ...ගල් කොරියෙ වැඩ කරපු ගර්භාෂ කුලියට දෙන අම්මන්ඩිද ඇහුවා
අම්මෝ ඔය කතානම් ක්ලියන්න එපා බොල අපිව මෙතැන්නින් කනෙන් ඇදලා එලියට දායි
තිලෝකා ෆුඩ් චෙන් මහද්දීප ගානක ප්‍රසිද්දයි අර ඉස්සර තිබුන කේ එෆ් සී , මැක් ඩොනල්ඩ්, පීසා හට් වගේ තමයි
මේ තට්ටු 50ක බිල්ඩින් එකේ ත්මයි ඔක්කොම බ්‍රාන්චර්ස් වල වැඩ පාලනය වෙන්නේ
මේව කරගෙන යද්දි හැම බිස්නස් ඩේටා එකක්ම හරිඅයට ඈනලයිස් කරලා වරදින තැන් හරියන තැන් ඔක්කොම ගානට කලින්ම අපිට කියන්න ඕනෙ
මෙන්න මෙතැන තමයි ඒ වැඩ්ඩො ඉන්නේ
මට මෙතැනට එන හැම වෙලේම මමයි සූකිරී සමරිසි පනත සම්මතකරගන්න අපි ගහපු ගැට මතක් වෙනවා
ඒ දව්ස් වලත් මම බෙල්ල කඩාගෙන ඩේටා ඇනලයිස් කරා
දැන්නම් මට ඒ තරම් මහන්සි වෙන්න ඕනෙ නෑ මෙතන වැඩ බලන්නේ ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලෙන් එන ව්‍යාපාර සන්ඛ්‍යානය (බිස්නස් ස්ටැටිස්ටික්ස්) පිලිබදව මහාචාර්‍ය්වරයා සතියකට දව්ස් තුනක් එනවා
ඔයා එයා දැක්කොත් ප්‍රොෆෙසර් කෝකිල කියන්න ...මම නම් කියන්නේ බූල්ට් කියලයි
මීටර 20ක් දිග 10ක් පළල මේ පින්තූරෙ හින්නා ඈන්දෙ ගිය අවුරුද්දේ අලුත් අවුරුදු මේසෙදි
අපේ කම්පැනියෙ ෆැමිලි මෙම්බර්ස්ලට තියෙන ලොකුම නීතිය තමයි අප්‍රේල් මාසෙ මූලස්ථානයෙ ඒකියන්නෙ මේ බිල්ඩිමේ ඉන්න ඕනි කියන එක
මේ කාලෙදි අපි එක කන්ඩායමක් විදියට ලෝකෙ පුරා විසිරිලා තියෙන අපේ වි‍යාපාර ජාලය ගැන එකට එකතු වෙලා සාකච්ඡාකරලා අදාල තීරන ගන්නේ
ඔවු බිස්නස් ඩිසිශන් විතරක් නෙමෙයි...මේ කාලෙ අපි පරණ විදියට එක පවුලක් වගේ එකතුවෙලා විනෝදෙන් ඉන්න කාලෙ
මම මේ ෆොටෝ එක ගැන විස්තරයක් කරන්නම් කෝ
ඔය ෆොටෝ එකේ මැද්දෙ ඉන්නේ මේ හැම දේම අයිති කාරි.
ඔවූ වය්සයි තමයි දැන් මටත් 49ක්
ඉතින් අපේ අම්මට 75ක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ
එයා රෝදපුටුවෙ හිටියට හිතන්න එපා පොඩ්ඩක්වත් අයෝබලත් කියලා
මොලෙයි කටයි දෙකම අපිට වඩා හොදට වැඩ
ඇස් දෙකත් මට වැඩිය පේනවා
එයාගෙ වැඩේ මේ ෆෙරොරෙචර් ලෑන්ඩ් එක පුරාම එයා ව බලාගන්න ඉන්න දෙන්නා තුන්දෙනා එක්ක කරක් ගහන එක තමයි
කාගෙ හරි මොකක් හරි අඩුවක් දැක්කොත් ප්‍රන්ශෙ කියලා බලන්නෙ නෑ සුද්ද සින්හලෙන් බනින්නෙ
කාට ගරු නොල්කරත් කමක් කැඑ
රූද පුටුවෙන් යන මේ වයසක මනුසය දැක්කොත් නම් වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටලා දැකීම සතුටක් ලොකු මැඩම් කියන්න ඕනි
මේ එක වගේම කොල්ලො දෙන්නෙක් ඉන්නේ
ඒ සියාන් සහ සුනෙත්
ඔවු මූණු දෙක එක වගේ උනාට ඒ දෙන්නා අහසට පොලොව වගේ
සියාන් එයාගෙ තාත්තා වගේ මුහුදට කැමතී..අම්මා වගේ හොදට ඩාන්ස් කරන්නත් පුලුවන්'
හැබැයි ඉගනීම නම් බින්දුවයි...උගේ තාත්තා ඩස්පියා වගේම තමයි
ඔවු ....අම්මා තාත්තා වගේ මිනිහා ඇගයි මූණයි ගැන ගොඩක් හිතනවා
පොඩි නිදහස් වෙලාවක් ලැබුනොත් මිනිහා අපේ පවුලේ ජිම් එකේ තමයි ඉන්නේ
ඇග පත ලොකු උනාට හරිම කීකරු කොල්ලා
අනික් එකා සුනෙත් ඌ උගී අප්පා වගේ
කොයි වෙලෙත් මූන පොතක ඔබගෙන
සුනෙත් ට ඕනි කවද හරි එයාගෙ තාත්තා බෝල්ට් වගේ ප්‍රොෆෙස්සර් කෙනෙක් වෙන්නලු
තාම 18යි ඒත් මේ පාර කේම්බ්‍රිජ් යුනිවසිටි එකට සිලෙක්ට් උනේ ස්කොලර් එකකුත් දිනාගෙන
සියාන් සුනෙත් වෙන වෙනම පවුල් දෙකක හැදුනට එයාලගෙ ලේ සම්බන්දෙ අපිට නැතිකරන්න බෑ
ඒ නිසා කොයි වෙලෙත් දෙන්නා එක තැනට ඇදිලා එනවා
මේ ලස්සන නෝනලා දෙන්නා සේරා, එලන්
මේ දෙන්නම හින්නගේ දූලා
තාම උනිවසිටි එකේ
හැබෑයි ඒ දෙන්නම කලාවට බරයි දැනටම හින්නටයි සච්නිටයි එයාලගෙ වැඩ වලට උදවු කරනවා
මේ ළමයි ගොඩේ ඉන්න ලොකුම කෙනා ගෝෂී
අපේ උදේශ් අයියගෙයි ගිහාන් අයියගෙයි දුව
එයා ඩොක්ටර් කෙනෙක් ඉන්ටර්න් ඉවර කරේ ලගදි
තාත්තාලා දෙන්නගේ සම්බාහන සෙන්ටර් වලම කන්සල්ටන්ට් ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කරනයි එයාට ඌනි
ඒ කට එයා තව වැඩිදුර ඉගන ගන්නවා
එයා ලගම ඉන්නේ අපේ පවුලෙ බාලය
හයිස්කූල් එකේ තාම 15යි
අපේ බෝල්ට්ගෙ පොඩි පුතා
එයත් එයගෙ අයියා සුනෙතුයි තාත්තා බෝල්ට් වගේ ගණිතයට එකවුන්ට්ස් වලට දක්ශයි
අපේ අම්මගෙ දෙපැත්තෙන් මැද්දෙ ඉන්න දෙන්නා මට ගොඩක් වටිනවා
හා හා එයා දියා ඔහොම වල් බැල්මක් දාන්න බෑ
ඔවු කියන්න ඌනි නෑ මම දන්නවා එයා ගොඩක් ලස්ස්නයි
දැන් එයාට 25ක් හරිම බිසී
කොයිතරම් බිසී උනත් තාත්තී අප්පච්චී වගේම එයාගෙ ආච්චි අම්මා වෙනුවෙනුත් වෙලාව වෙන්කරන්න එයා අමතක කරන්නේ නෑ
පුතෝ එයා ඉස්සර වගේ අහින්සකයි කියලනම් හිතන්න එපා
දැන් එයා ගිනිසිලුව ලන් උනොත් පිච්චෙන තරමට හොට්
ප්‍රන්ශ හයි කෝට් එකේ බැරිස්ටර් කෙනෙක් විදියට අවුරුදු දෙකක් වැඩකරා දැන් සොලිසිටර් කෙනෙක්
උසාවියෙදි ප්‍රන්ශෙ බාශාවෙන් ඉන්ග්‍රීසියෙන් කතාකරන්නේ සුද්දන්ට මවු භාෂාව අමතක වෙන්න
දැන් එයා හාවර්ඩ් එකේ ලෝ වලින් පීච්ඩි එකත් කරලා ඉවර කරා
ඇමරිකාවෙ ගොඩක් ජානාධිපති වරු ලෝ ඩිග්‍රි අරන් තියෙනේ ඒකෙන්
මේ අවුරුද්දෙ මුලදි එයා ප්‍රන්ශය නියෝජනය කරමින්  යුරෝපියන් පාර්ලිමෙතුවට සිලෙක්ට් උනා
ඉතින් වැඩ හෝ ගාලා
තාත්තාලා දෙන්නෙක් විදියට මටයි සූකිරිටයි එයා ගැන උපරිම සතුටුවෙන්න පුලුවන්
අපි දෙන්නගෙ ලොකුම සතුට එයා කොයිතරම් ලොකු නෝන කෙනෙක් උනත් තාම අපිලග හුරතල් වෙලා අපිට ආදරෙන් ඉන්න එක
අනික් පැත්තෙ තියෙන්නේ මගේ ම තරුණ කාලෙ ෆොටෝ එකක් නෙමෙයි
ඒ අපේ මැඩොක්
එයාට 22ක්
කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්
කෙටියෙන්ම කියුවොත් කාගෙත් හුරතලා
සූකිරි...විනුලී හින්නා සචිනි කවුරුත් වැඩිපුරම ආදරේ එයාට
හැමෝම කියන්නේ මගේ පොඩි කාලෙමයි ආයෙ රිපීට් එවෙන්නෙ මැඩොක් හරහා
සමහර විට අපේ බිස්නස් එකට අපේන් පස්සේ නායකත්වය දෙන්නේ එයා වෙන්න පුලුවන්
ඒකට ඕනි හැම සුදුසු කමක්ම මැඩොක්ට තියෙනවා
දැන් නම් මිනිහා මාර තැම්පත් කාත් එක්කත් සුහදයි
පොඩි කාලෙ යක්ෂ පැටියෙක් වගේ දගලපු කොල්ලද මේ කියලාත් හිතෙනවා
සූකිරි කියන්නේ මැඩොක්ගෙ වැඩ ඔක්කොම මම වගේ...හැබැයි කේන්ති ගන්න එකයි බනින එකයි දෙක නැතුව
මොකද මැඩොක්ට ලේසියට කේන්තියන්නේ නෑ
වගේම එයා හැම වෙලේම අනික් අයගේ සතුට ගැන වදවෙනවා
අපේ පවුලේ එයාට වැඩිය වැඩිමල් පිවිතුරු ගෝෂි විනුලි උනත් එයාලගෙ අලුත් පරම්පරාවෙ නායකයා විදියට මැඩොක්ව පිලිගන්නවා
ආ මට පිවිතුරු ගැන කියන්න බැරි උනා
තිලෝකගෙයි මහේශ් ගෙයි පුතා...දැන් අපි මහේශ් ගැන මතක් කරන්නේ නෑ
එයා උනත් එයාගෙ තාත්තා විදියට බෝල්ට්ව පිලිගන්නවා
බොල්ට් එයාගෙ නූනත් තිලෝකගෙ ලොකු දරුවො දෙන්නටම තාත්තා කෙනෙක් වගේ උපරිම හොදට සලකනවා වෙනසක් නැතුවම
පිවිතුරු හරිම සයිලන්ට්
හොද එකවුන්ටන්ට් කෙනෙක් අපේ ඉන්ටර්නල් ඔඩිට් ඩිවිශන් එක ලීඩ් කරන්නේ පිවිතුරු
දැන් නම් මිනිහට හින්නගෙ ලොකු දුව සාරා එක්ක ලවු පල හිලවුවක් තියෙනවා
හින්නලා බෝල්ට්ලා ඒ ස්සම්බන්දෙට අක මැත්තක් නෑ
ඒ කෙන් අපේ පවුල අතරෙ බැදීම වැඩි වෙනවා
ආ මට පිවිතුරු ගැන කියන්න බැරි උනා
තිලෝකගෙයි මහේශ් ගෙයි පුතා...දැන් අපි මහේශ් ගැන මතක් කරන්නේ නෑ
එයා උනත් එයාගෙ තාත්තා විදියට බෝල්ට්ව පිලිගන්නවා
බොල්ට් එයාගෙ නූනත් තිලෝකගෙ ලොකු දරුවො දෙන්නටම තාත්තා කෙනෙක් වගේ උපරිම හොදට සලකනවා වෙනසක් නැතුවම
පිවිතුරු හරිම සයිලන්ට්
හොද එකවුන්ටන්ට් කෙනෙක් අපේ ඉන්ටර්නල් ඔඩිට් ඩිවිශන් එක ලීඩ් කරන්නේ පිවිතුරු
දැන් නම් මිනිහට හින්නගෙ ලොකු දුව සාරා එක්ක ලවු පල හිලවුවක් තියෙනවා
හින්නලා බෝල්ට්ලා ඒ ස්සම්බන්දෙට අක මැත්තක් නෑ
ඒකෙන් අපේ පවුල අතරෙ බැදීම වැඩි වෙනවා

You've reached the end of published parts.

⏰ Last updated: Nov 20, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

HatharawaramWhere stories live. Discover now