ep 30

837 138 2
                                    

Ep 30
මන් මුලා වී පාර අසාගෙන
හසරක් සොයමින් යනගමනේ
මන් මුලා වූ සමනලයෙකිගෙනි
පාර අසාතිබුනේ

ඔහුත් නොදනේ ඔහු යන මාවත
මාත් නොදන්නේ මා යන මාවත
උන්හිටි තැන් මතකයෙ අඩමානය

සූකිරි නාන ගමන් සින්දුවක් කියනවා
ඒක මටයි ඌටයි හරියටම ගැලපෙන සින්දුවක්
ආයේ අපි මුන ගැහෙන්නෙ නැතිවෙයි
හම්බාඋනත් මොකටද මේ ඉන්නේ මගේ සූකිරි නෙමයිනම්
මම ආදරේ කරපු මගේ හිතේ හිටපු සූකිරි මැරිලාඅ
ආයේ එයා එන්නේ නෑ
මේ ඉන්නේ නොදන්න මැරයෙක්
තමන්ගෙම අම්මා අප්පා උනත් බලය වෙනුවෙන් මරන්න පෙලෙබෙන තිරිසනෙක්
මගේ හිතට ආපු දුකයි වේදනාවයි නිසා මට ඕනි උනා මැරෙන්න
කාබරේ කොනක සුදුපාට බෝතලේක රතුපාට ඔඉයනක් ගහලා තිබුනා

ඒකේ ලොකුවට මිනී ඔලුවක් ඇට කටු දෙකකකින් කපාපු ලාන්චනේ
අධික විශ සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න
ඒ මිනී ඔලුව මට කතා කරනවා වගේ
වරෙන් මාව බීපන් මේ ලෝකෙ දුක මෙහේ තියලා උබ පලයන්
එත්කොට ගල්හිතක් තියෙන සූකිරියටත් දැනේවි අහින්සක කොල්ලන්ගෙ හිත් එක්ක සෙල්ලම් කරාම වෙන දේ
මේ ලෝකෙ උබට ආදරේ කරන ආදරේ කරන උබ වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් නැති අනතයෙක් මොකටද ජීවත් වෙලා උබ
වැඩිය දෙයයක් හිතුවෙ නෑ
අදි සාන්ද්‍ර ක්ලෝරීන් ද්‍රාවනය
ගද ඉවසගෙන උගුරට දෙකට මුලු බ්ක්තලේම බීලා ඇදට වැටුනා

මම ඒක බිවුවේ දුකටද තටහටද කියන්න මන්දන්නේ නෑ
බොහොම ක්ශනික සිතුවිල්ලක්
තිබුන තත්වය වෙනස්කර්ගන්න ඕනි කියලා එකපාරට හිතුනා
මම ඒකෙන් සූකිරිගෙ ආදරේ ආයෙ බලාපොරොත්තු උනෙත් නෑ
තවත් ඌට මාව දාල යන්න එපා කියලා අඩ්න්න උවමනාවක් මට තිබුනෙත් නෑ
එහෙම හිටියා කියලා මට ඉස්සර හිටපු සූකිරි ලැබෙන්නෙත් නෑ

මුලින්ම දැනුනේ බඩ ඇතුලෙන් එන ක්ලෝරීන්ගද නාහෙ හරහා පෙනහලු වලට යනකොට දැනෙන සැර ගද
ඒ ගදට මගේ ඇස් වලින් කදුලු ආවා ටැප් එක ඇරියා වගේ
දිවේ මුල ඉදලා අන්නශ්‍රෝතය පෙරලගෙන ආමාශය වෙනකන්ම පැතිරිලා යන පිච්චෙන වෙදනාව
ගැස්ට්‍රටිස් හැදුනාම අම්මල පිත උඅට එනකොට බඩ පපුව දනව දැනිලා තියෙනවද
අන්න ඒවගේ ඒත් ඊටවඩා දාස් ගානක් වැඩි රිදිල්ලක්

HatharawaramWhere stories live. Discover now