ep 85

624 105 0
                                    

Ep 85
වෙහිකල් මොනිටොරින් සිස්ටම් කියන්නේ පොඩි ගැජට් එකක්..ඒක රජයේ ආයතනවල වාහනවල හයි කරලා තියෙනව...ඒකෙන් වාහනේ යන එන තැන් ඔක්කොම රෙකෝඩ් වෙනවා ගූගල් මැප් එකක. ඒ වගේම සූකිරි පාර්ලිමේන්තුවෙ ඔක්කොටම සුහද හමුවක් ලෑස්තිකරා...ඒකට ආපු අය බෝම්බ තර්ජන කියලා හොදට චෙක් කරා...චෙක් කරද්දි ෆෝන් පවා අරගත්තා... ඒ ගත්ත හැම ෆෝන් එකක්ම ...අපි ලග හිටපු අයිටී වැඩ්ඩෝ අන්ලොක් කරලා ඉන්විසිබල් (නොපෙනෙන...) ට්‍රැක් සිස්ටම් එකක් දැම්මා...ඒකෙන් එයාලා යන එන තැන් කතා කරන දේවල් ඔක්කොම රෙකෝඩ් වෙනවා ...ඊට අමතරව ගෙවල් වලයි ඔෆිස් වලයි ලෑන්ඩ් ෆෝන් ටැප් කරා

තව එකෙක් ඔක්කොම මන්ත්‍රීලගෙ ඊමේල් ටැප් කරලා ලැබන හා යවන මේල් ඔක්කොම මගේ ලග තියෙන කම්පුටර් එකට කොපි වෙන විදියට හැදුවා.

දැන් ඔකොම ඇමතිලා මන්ත්‍රීලා ඇදුම් නැතුව ඉන්නවා වගේ තමයි...ඔක්කොම අයගෙ හැම තොරතුරක්ම මම ලගට එනවා

මම් ඒ දත්ත වර්ග කරලා මගේ යටතෙ වැඩ කරපු එක එකාට දුන්නා විශ්ලේශනය කරන්න

දැන් එයාලා යන තැන් කතා කරන දේවල් ගනුදෙනු ඔක්කොම පැහැදිලිව පේනවා

මට එක අමුතු දෙයක් නිරීක්ශනය උනා

සූකිරිගෙ හොදම යාලුව වගේ සූකිරිට ලගින්ම හිතවත්ව හිටපු කෙනෙක්ගෙ ලගට සූකිරිව විවේචනය කරන ..ආන්ඩුව විවේචනය කරන අය එකතු වෙනවා

වෙනුර....අලුත් ඇමති කෙනෙක්..සූකිරි ගෙන් පස්සේ ආන්ඩු පක්ශේ බලාපොරොත්තු තියාගන්න පුලුවන් තරුණ ඇමති

සූකිරි හිතාගෙන ඉන්නේ එයා...සම්පූර්නයෙන්ම සූකිරිගෙ පැත්තේ කියලයි...ඒනිසා සූකිරි එයාගෙ දේශපාලන හතුරන් නම් කරන කිසිම තැනක එයාගෙ නමක්වත් කියවෙන්නේ නෑ

වෙනුර එක්ක සමබන්දතා තියාගත්ත යම්ප්‍රමාණයක් (මට ගාන හරියටම කියන්න බෑ ඒක රහසිගතයි) හරියගම වෙන්කරලා ගත්තා.

ඒ අයගෙන් වැඩි දෙනක් සුකීගෙ හතුරන්...අනික් අය හතුරොද මිතුරොද කියලා දන්නේ නැති අය..ආඅ කීඉප දෙනෙක් සුකිරි හොද යාලුවො කිය්ලා හිතන් හිටපු අය

HatharawaramWhere stories live. Discover now