ep 91

587 99 5
                                    

Ep 91
මම අපි යන කෙලින්ම බැලුවා
ඉස්සරහා පෝරුවක් වගේ ඒත් පෝරුවක් නොවෙන අල්තරයක් වගේ එකක් තිබුනා (කොහොමත් පෝරුවක් හදලා නෑ රටේ ඉන්න නාකි උනදලා සරමයි රෙද්දයි උස්සගෙන එයි පිරිමි දෙනෙක් නග්ගලා පෝරුවෙ වටිනකමත් කෙලෙසුවා කියලා)
ඒකෙ මොකාද යකෝ ඔලුව් වැගෙන්න කැප් එකක් දාගෙන ඉන්නේ මම වගේ ම ඇදගෙන
අර ක්‍රිකට් ගහනකොට ප්ලේයර්ස්ලා තෙත් කරපු තුවායක් කොන්ඩෙට මූනට දාගෙන ඉන්නේ ඒවගේ එකක්
ඒ වේල් එක ..ගෑනු වේල් එකේ පිරිමි වර්ශන් එකලු
කැප් තොප්පෙ ගලවලා අයින් කරන්නයි තියෙන්නේ
මහ විලි ලැජ්ජවක්
මේක වෙඩිමක් නම්
සූකිරිය දැනටම ඉස්සරහ ඉන්නවනම්
මම අම්මගෙ අතේ එල්ලිලා එනවනම්
මේකෙ මනමාලි මම නේ
මට කරපු මහා අපහාසයක්
අපි ඩෙන්නගෙ සම්බන්ඩෙ මම මනමාලි නෙමෙයි..එක සූකිරියත් දන්නවා මමත් දනවා කතව කියවන උබලත් දන්නව
දැන් මේක බලන් ඉන්න මුලු ලන්කාවෙම මිනිස්සු හිතයි මම තමයි මෙතැන බොටම් කියලා
මට සූකිරි එක්ක මල තරහයි
අද රෑට ඕකට ටිකක් තදේට ඇරලා කියන්න ඕනෙ අපේ සම්බන්දේ මම මනමාලි නෙමෙයි කියලා

ටිකක හරි හිතට හරිගියේ හිතුනාම ...ආආඅ සූකිරිය වේල් එකදාගෙන ඉන්නේ..ඒකෙන් මගුලෙ මනමාලිගෙ ඩියුටි දෙන්නා අතරෙ ශෙයාවෙනවනේ
ඒත් ඒ ඔක්කොම ඩියුටි එයා ගන්න ඕනෙ එහෙමයි අපි ඉස්සර කතාවෙලා හිටියේ
මේවගේ මගුලක් සූදානම් කරන්න ඕනෙ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ ලන්කාවෙ
මොකද මේ ක ලන්කාවෙ පලවෙනි එක
ගොඩක් අය අපි අද කරන ඒවා චාරිත්‍රයක් වගේ ඉදිරියට ගෙනියයි
මෙතැන වෙන ගොඩක් ලට්ට ලොට්ට සමනලීගෙ අයිඩියාස්
මොකද එයා ප්‍රන්ශෙදි ගේ වෙඩින් කීපෙකටම ගිහින් තියෙනවා
සූකිරිගෙ පැත්තෙන් සමනලී සුදු උස මාර ලස්සන කොල්ලෙක් නැගිටලා ඉන්නවා
අඩෝ මේ ඩස්පියා..ඌට ප්‍රන්ශ වයින් නියමෙග අල්ලලා ගිහින් හිතාගන්න බැරි තටම් සුදුවෙලා
අර මසල්ස් වල ට්නිබුන බල්ක් ගතිහ අඩුවෙලා සුකොමල ශේප් එකක් ඇවිත් දැන් නම් තඩියෙක් නෙමෙයි උස කඩවසම් මොඩ්ලර් කෙනෙක් වගේ යුරෝපෙන් ආපු
අනික් පැත්හෙ බෝල්ට් කාරයා...පොරත් හිටියට වඩා ලස්සන වෙලා..සුදුයි උසයි...
ලන්කාවෙ කෑමවකට වඩා ප්‍රන්ශෙ කෑම වල මොකක් හරි දෙයක් තියෙනවා
සමහරවිට අපි වගේ බතුයි පිටිගුලි ගිලින්නෙ නැතුව නැවුම් එලවලු පලතුරු අමුවෙන් කන නිසයි හොදම මස් වර්ග තමබලා කන නිසයි ගෙන්න ඇති
මඩුවයි කවියයි දෙන්නත් බෝල්ට් ගාවින් හිටගෙන හිටියා

HatharawaramWhere stories live. Discover now