ep 89

571 103 3
                                    

Ep 89
දැන් තියෙන්නේ උපවාස දෙකයි
අලුත පටන් ගත්ත එකට ලොකු ප්‍රසිද්දිය්ක් ලැබුනා
මට පුදුමයි ඒ උපවාසෙ ගැන ඒකට නලු නිලියො ගොඩක් ජනප්‍රිය අයගෙ සහයෝගය ලැබනවා

ඒක මොනතරම් ජනප්‍රිය උනාද කියුවොත් කාටත් අටමස්තානෙ තරුණ හාමුදුරුවරු තුන්දෙනෙක් හෙට දවල් ගිනිතියාගන්නවා කියන එකත් අමතකයි
මට හිතෙන්නෙ ඒක අමතක උනා නෙමෙයි ..බලෙන් අමතක කෙරෙවුවා
මම විතරක් නෙමෙයි මේකෙ නාට්ටි කරන්නේ ...සූකිරියත් වෙනම පිටපතක් ලියාගෙන එනවා වගේ
එක එක දේවල් කරලා සම්පූර්නයෙන්ම අවදානය වෙන පැතිවලට හරවනවා..අටමස්තානෙන් ඈතට
සූකිරිගෙ අමාත්‍යන්ශෙන් හදිස්සියෙම සන්ගීත ප්‍රස්න්ග මාලාවක් කරනවා
ලොකූ ප්‍රදර්ශනේකුත් එක්කම
ඒකේ විස්තරවලින් රෑපවාහිනී පිරිලා ගියා
ඒවගේම හැවුලොක් ටවුන් උපවාසෙ තව තවත් ප්‍රසිද්දවෙනවා
ඒකට එන ප්‍රසිද්ද අය බලන්න වටේ සාමාන්‍ය මිනිස්සුත් පිරෙනවා
දව්ල් 12 හට බුද්ධ පුත්‍රයන් තුන් නමක් ර්ටජාතිය සමලින්ගික ශාපයෙන් ගලවා ගැනීමට ජීවිත පූජා කරීමට සැරසෙයි
උපවාසෙට ලැබෙන ප්‍රසිද්දිය අඩුවෙනකොට ඒක වැඩි කරගන්න උපවාසකරුවො ක්‍රියාත්මක වෙනවා
අයෙ ටීවී එකේ අවධානය අටමස්තානෙ උද්ඝෝශනේට
තවත් ප්‍රවෘතියක්
බන්දනාගාර ගතව සිටි ප්‍රසිධ පාතාල නායකයෙක් හිරෙන් පැන යාමට තැත් කිරීමේදී මියයි
ආයෙ උපවාසෙට තියෙන අවධානය නැතුව යනවා දැන් හැමෝම මැරිච්ච පාතාල නායකයා ගැන කතා කරනවා

මේවා සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන දේශපාලන නාටක
එක පාරට කොහෙවත් නැති අපරාධකාරයෙක් අදම හිරෙන් පනින්න හදනව...සමහවිට සගවපු ආයුධ පෙන්වන්න යද්දි මැරෙනවා....සූකිරි ප්‍රමුක ආන්ඩුව නැති කතා මවනවා
ප්‍රවෘති චැනල් වලින් පාතාල නායකයා පැනලා යන්න හදපු හැටි පොලීසියෙන් වෙඩි තියපු හැටි බලා හිටියා වගේ විස්තර කියනවා
අනිමෙශන් හදලා පැහැදිලි කරනවා
උන්ඩ වැටුන තැන ලේ පැල්ලම් කුඩු පාර්සල් ඔක්කොම වීඩියෝ කරලා..ශර්ලක් හෝම්ස් චිත්‍රපටියක් ඇතුලෙ ජෙමිස් බොන්ඩ් චිත්‍ර පටියක් දලා එකට කවලම් කරල වගේ පිස්සු හැදෙනවා ..අන්ක ඔක්කොම ප්‍රශ න උපවාස අමතක වෙනවා ඒක බැලුවම
ඇත්ත දන්න අය දන්නවා..අපරාදකාරයා අල්ලලා ගොඩක් කල් ..මිනිහා එයාට දේශපාලකයො එක්ක තිබුන සමබන්දතා ගැන උසාවියට කියනවලු ලබන මාසෙ....ඒකෙ සූකිරි ඉස්සර කරපු වැරදිත් අඩන්ගුයි..ගිඩක් අයගෙ නම කැතවෙන නිසා මිනිහා කොහොමත් ඉවරයක් කරන්න...ලොක්කො තීරනේ කරලා තිබුනේ..මරන එකා නොකන් මරන්නෙ මොකද මේ වගේ ප්‍රයෝජනයක් ඇති වෙලාවක මරලා ඒකෙන් තවත් වාසියක් ගන්න එපැයි..ඒකයි මේ තිරපිටපත රග දැක්කුවේ...සමරිසි පනතට එන විරෝදය අමතක කරවන්න

HatharawaramWhere stories live. Discover now