ep 88

522 101 0
                                    

Ep 88
වෙනුර සූකිරි දෙන්නගෙ කතා බහ අහගන්න ලැබුනෙ තරමක් පරක්කුවෙලා..රෙකෝඩ් උන කෝල් එකෙන්

දෙන්නා ඉන්ග්‍රීසියෙන් කතා කරේ. ඒක එයාලගෙ රෙස්පෙක්ටබල් ඉස්කෝලෙයි වලවු පැලැන්තියෙයි විදිය. මම ඒ කතාව පහතින් ලියන්නේ සින්හලට ට්‍රාන්ස්ලේට් කරලා.

හලෝ සහෝ ඉතින් කොහොමද

අම්මෳඔ උබ්ට මත්ක් වෙලාතියෙන්නේ....ගොඩක් කලකින්නේ මෙහේ ආවේ...පාර්ලිමෙන්ට් එකේ දැක්කත් දැන් කතා කරන්න වෙන්නෙ අඩුවෙන්නෙ

ඔවු බන් මේ සමරිසි පනත එක්ක බිසී නේ....ඉතින් අලුත් වැඩ මොනවද...මොකදවෙන්නේ...ලගදි කැබිනට් එකක් තිබුනෙ නැති නිස අපි දැන් එහෙම මුන ගැහෙන්නෙත් අඩුවෙන්නේ

මගේ මිනිස්ට්‍රි එකේ මොනව වෙන්නද බන් සන්ස්කෘතික කටයුතු කියලා එක එකාගෙ නැඔටුම් බල බලා ඉන්නවා...ලොකු වාසි නෑ...මේ ලකඩන් මිනිස්ට්‍රි එකේ ජොබ් වේකන්සිත් අඩුයි....මට වැඩ කරන මිනිස්සුන්ට දෙන්න මම ලග රස්සා..නෑ මගේ ආධර කාරයොත් ඉන්නෙ කලකිරිලා....මහ ජරා අමාත්‍යන්ශයක්

"ඒකනෙ මම දනන් හිටියෙ නෑනෙ උබට සවුත්තු අමාත්‍යන්ශයක් ලැබුනා කියලා..අපේ අලුත් අගමැති තුමා අමාත්‍යන්ශ නැවත බෙදද්දි"

"ඒක අවුලක් නෑ...ඒත් මල්ලි උබ මේක දන්නෙ නෑ කියන එකනම් මම විශ්වාස කරන්නෙ නෑ...මොකද මමත් ඇතුලුව අපේ ආන්ඩුවම නටන්නේ උබ කියන විදියටනෙ....කවුරුත් දන්නවා මේකෙ උබේ දැනුවත් කම ඇතුව උනා කියලා...."

"සමාවෙය්න් අයියේ අමට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා....ඕනෙනම් උබේ මිනිස්සු මගේ මිනිස්ට්‍රි එකට එව්පන්...මම ඒ තරම් උනන්දුවක් නෑ අලුතෙන් රස්සා දෙන්න"

"ඒ මොකද බන් ඒ"

මම තව පාරක් ඉ ල්ලන්න හිතන්නෙ නෑ....අපෝයි මට මේ පාරෙන් හොදටම ඇති උනා

ඒ උනත් උබ ලබන පාරත් ඉ ල්ලන බවට මට සීයට සීයක් නිවැරදි තොරතුරු ලැබුනා. මම අවන්කව කතා කරන්නෙ...උබට අභියෝගයක් වෙන අලුත් අය කපලා දාන්න උබ ලිස්ට් එකක් හැදුවා ඒකෙ මගේ නම උඩින්ම තියෙනවා...ඒකෙ පලවෙනි පියවර තමයි මට කිසිම වටින කමක් නැති මිනිස්ට්‍රි එකක් දුන්නේ

HatharawaramWhere stories live. Discover now