ep 74

656 117 5
                                    

Ep 74

"ඉතින් කියපන්" මම් ෆෝන් එකේ ෆොටෝ බලන ගමන් බෝල්ට්ට දිගටම කතාව කියන්න කියුවා

"මම මුලින් හිතුවෙ උන්දෙන්නා සබ්ජෙක්ට් කාරයො දෙන්නෙක් කියලා...මම වගේම උබේ ලස්න දැකලා...බ්ලලා සතුටුවෙන කපල් එකක් වෙන්න ඇති ...ඒත් උන්ගේ ගේ ඩය්ල් එකක් පෙනුනේ නෑ...මම තව ටිකක් එකක් ලන්වෙලා ගහට මුවා වෙලා අහන් හිටියා...උන් කතා කරේ ට්‍රක් එක වේගෙන් අරගෙන ඇවිත් කාව හරි හප්පන හැටි....පස්සේ උන් දෙන්නා නැගිටලා ගියා..මම් උන් යනදිහාව බැලුවා උන් පාක් එන්ටන්ස් එකෙන් මීටර් සීහක් විතර ඈතින් නවත්තපු ට්‍රක් එකට නගිනව දැක්කා....ඒ අස්සේ උබත් අනික් ගේට් එකෙන් වේගෙන් ගිහින් බයික්කේ එලියට දාන්න යනවා ගේට් එකෙන්...මට දුවල ගිහින් උබට කියන්න වෙලා මදි...ඒ නිසා මම දුවලා ඇවිත් කාර් එකට නැගල...උබව ඕව ටේක් කරලා උබව කවර්වෙන්න පාර හරහා කාර් එක නැවැත්තුවා ...අරුන් උබව යට කරන්න ආවත්...මම උබව කවර් කරා කියකා දැනගත්තම යන්තමට පැත්තට කපාගෙන ගියා...මම හැදුවේ මම මැරිලා හරි තෝව බේරන්න "

....බෝල්ට් යු ටර්න් එකෙන් කාරෙක හරවලා පාර හරහට ගහපු බ්‍රේක් පාර..ට්‍රක් කාරයා බොල්ට් ගෙ කාර් එක දැකලා ගහපු බ්‍රේක් පාර ඔක්කොම මාක් වෙල තිබුනා
මගෙ කකුල් දෙකත් පන නැති උනා

"ඕයි පිස්සු හැදෙනවනේ,...ඇත්තටම උබ මාව බේරුවා...අනේ මන්දා උබට කොහොම ස්තූති කරනද කියලා" මම් බෝල්ට්ව ගිහින් බදා ගත්තා ...ගොඩක් කලකට පස්සෙත් මට බොල්ට් ලගින් පුරුදු ෆර්ෆියු සුවදම අවා...මගේ ඇදුමෙන් දඩිය බේරෙනවා....එත් බොල්ට් මාවා ඇගට තද කරගත්තා

"" ට්‍රක් එකට යට වෙලා මැරුනත් මට පාඩු නෑ...ගොඩක් කලකින් මට උබෙන් මම් කැමතිම විදිහේ හග් එකක් ලැබුනා..මම බල කරනේ නැතුව උබම කැමැත්තෙන් දීපු එකක් ...මට එහෙම හග් එකක් නැතුව පිස්සු වැටිලා හිටියේ"

"බෝල්ට් උබ මට අදරෙයි ඒක දන්නවා ,...ඒත් බන් මට උබයි සූකිරී දෙන්නම තියාගන්න බෑ...තේරුම් ගනින් බන් මට සූකිරි එක්ක තියෙන්නෙ අත අරඉන බැරි තරම් සන්සාර බැදීමක් ""

"ආආ ඒ කියනේ උබට මාව වැදගත් උනේම නෑ කවදාවත්...ඉස්සරත් උබ ආදරෙයි කියල මට කරේ බොරුවක්""

HatharawaramWhere stories live. Discover now