ep 130

681 96 9
                                    

Ep. 130
අම්ම්ම්මෝඕ ඉන්න බෑ...
රිදෙනවා ...ඕයී
ඔතන නෙමෙයි
අන්න ඒ හරියේ දෝනි තද කරන හරිය තමයි
අර බාම් එක ගාලා අතගානවා ...සූකිරී
මම් නම් ඔය නරියා මරනවා
උදේම කෑවා මගේ දව්සම..අද දවසෙ කොයිතරම් වැඩ තියෙද?
"තාත්තී තව ටිකක් නිදියන්න...එතකොට අඩුවෙයි"
"ඔය බල්ලව එලවලා දානවා මේ කාමරෙන්...ඌ දිව දික්කරන් ඉද්දි මට නින්ද යන්නෙ නෑ"
"කමෝන් ලැසී ලෙට්ස් ගෝ ඩවුන් ස්ටෙයාර්....අයි හැවු යමී...ඩොගී ෆූඩ්"
"බලපන්කො අර බල්ලා මගේ කොන්ෆ්හ කැඩුවට පස්සෙ ...අපේ කෙල්ල ඌව හුරතල් කරනවා"

"බොරුවට කියවන්න එපා ඉතින්...බල්ලා ඔයාට මුකුත් කරේ නෑනෙ....ඔයානෙ උගේ ඇගට අඩිය තියලා වැටුනේ...ඒ සතා අඩුම ගානේ ගෙරෙවුවෙවත් නෑ...ඌටත් රිදෙනවා ඇති"
"දැන් තමුසෙටත් බල්ලා ද ලොකු"
"කෝ...දැන් අනික් පැත්ත හැරෙන්න බබා....රිදෙන එක අඩුවෙයි....එහෙම නූනොත් ඩොක්ටර්ට කතා කරලා ගෙන්න ගමු"
මට ඒ තරම් ලොකු අමරුවක් තිබුනෙ නෑ...අප්ප්ච්චිගෙයි දූගෙයි ආදරේ දිනාගන්න..මම අමාරුව ටිකක් වැඩි කරලා පෙන්නුවා
කොහෙද මුන් දෙන්නා මාව ගනන් නොගෙන බල්ලා ඔලු උඩ තියගෙනනේ...මම ඒක ගැන ඉන්නෙ තරහෙන්
"සුද්දා...ඔයට කිරි තේ ද කිරි කෝෆී ෆ්හ අහදන්න ඕනී....මම දැන් ලැසීට සීනි නොදා සුදු පිටි හදන්න යන්නේ"
"මට තේ එපා බල්ලට විතරක් දෙන්න ...මම තව ටිකක් නිදියනවා ...ඔයා පහලට යන්න "

මම් තව පැය දෙකක් විතර නිදගෙන ඉදලා මම පහලට ගියා
"සූකිරී අද ඔයාගෙ ඉම්පෝර්ටන්ට් මීටින් දෙක තුනක්ම තියෙයි කියුවා නේ...මොකද මේ බල්ලන්ගෙ මයිල් පීර පීර ඉන්නෙ යන්න ලේස්ති වෙන්නෙනැද්ද?"
"නෑ මේ ඔයා...ලැසීගේ ලොම් හැලෙනවා කියලා බනිනවානේ ...මම බ්‍රශ් කරා...එතකොට ලොම් යන එක අඩුයි...වෙට් ඩොක්ටර් කේන්ක්ට කතා කරාම එයා විටමින් එකක නමක් එස් එම් එස් කරා...ෆාමසියෙන් ගෙනත් ෆ්හෙන්න ඕනි"
"මේ අනුන්ගෙ බල්ලනට බෙහෙත් දෙන්න යන්න එපා....ඒක විශ වෙලා බල්ලා මලොත් අපිත් එක්ක තියෙන ඇයි හොදයියත් නැති වෙනවා"
"මේක බෙහෙතක් නෙමෙයි විටමින් එකක් ...මෙයාට පැණි රස වැඩිය දෙන්න එපා... කියුවා...චූටි දෝනි...ඔයා චොකලට් අයිස්ක්‍රීම් කනකොට ලැසීට දෙන්න එපා...හරිද...බිස්කට් උනත් මෙයාගෙ...කෑම පෙට්ටියෙන් දෙන්න ඔයා කන ඒවා දෙන්න එපා "

HatharawaramWhere stories live. Discover now