ep29

819 129 0
                                    

Ep 29
ආදරේ මිනිස්සුන්ව චපල කරවනවද
ආත්මාර්තකාමී කරවනවද මන්දා
මගේ අන්තිම මොහොත එනවා වගේ ඉවෙන් දැනෙනකොට
මම වැඩිපුරම දුක් උනේ
ඉපදෙනත් මාස 10කට කලින් ඉදලා හොදින් අදුනන අම්මා මතක් වෙලත් නෙමයි
මතක ඇති කාලෙ ඉදලා එකට හිටපු යාලුවො තුන්දෙනා මතක් වෙලත් නෙමයි
අවුරුදු 3ක් එකට හිටපු සූකිරියා මතක් වෙලා
එයා මගෙ මිනී වලදිහා බලන් අසරණව අඩා වැටෙයි කියලා හිතිලා

මාව වෑන් එකෙන් බස්ස්ලා දෙපැත්තෙ හිටපු බුල්ඩෝග් බල්ලො වගේ තඩියො දෙන්නා මාව ඇදගෙන ගියේ තණකොල බිස්සක් උඩින්

පයට දැනුන විදියට අපි ලොකු ගේක ග්‍රැනයිට් පොලොවේ ඇවිදන් යනවා
ඉන්පස්සේ පය පැකිලි පැකිලි උඩ තට්ටුවකට ගිහින් දොරක් ලගින් මාව ඇතුලට තල්ලු කරලා දොර් හයියෙන් වහනවා හැහුනා
"දැන් වත් කියපල්ලා මාව මේ කොහෙද ගෙනියන්නේ" මම පඩිපෙලේ කකුල පැටලිලා වැටුන වෙලාවෙ බිම ඉදගෙනම ඇහිවා
"ඒක අහගනින් අපේ බොස් විදැස් ගෙන්"
මාව කකුලුවෙක් වගේ අල්ලලා කෙලින් කරන ගමන් තඩියෙක් කියුවා
විදැස් ...ඒකා මොන ලෝකෙන් ආපු එකෙක්ද?
මගේ ඔලුව තවම කලු රෙදි කෑල්ලෙන් වැහිලා
"අයිසේ තමුසේ ඔය රෙදි කෑල්ලට ඔය තරම් ආසද ? ඕක දිගටම ඔලුවෙ දාන් ඉන්නේ" අද හවස හැනුන සූකිරිගේ කට හඩට හුරු ඒත් පොඩි ගැබුරක් එක්ක හස්කි ගතියක් තියෙන කට හඩින් ඇහුවා

ආ ඒකියන්නේ අද ආපු සූකිරිවගේ එකා ගෙ නම විදැස් ...
මම රෙදි කෑල්ල අයින් කරලා බලද්දි දැක්ක දෙයින් මම පුදුමයට පත් උනා
මුලු කාමරේම නිල්ම නිල් පාට එලියකින් වැහිලා
මට ඇද උඩ ඉන්න විදැස්ව පේනවා සුදු ශරීරෙට නිල් එලිය වැටිලා
විශේහයන්ම මිනිහගෙ උඩු රැවිල නියෝන් එලියට කැපිලා පේනවා
පුදුමෙ කියන්නේ මුගේ ඇගේ එක නූල් පොටක් නෑ
ටූල් කිට් එක හරිය විතරක් සුදු කොට්ටෙකෙන් වහගෙන හිටියේ
"සර් මව ගෙනාවෙ මොකටද? ...හවස මගෙන් උන වරදට මට සමාවෙන සර්" මම පැකිලෙන කටහඩකින් කියුවා
"තමුසෙ මිට කලින් මාව අදුනනවද?"
"නෑ සර්"
"එහෙනම් මොකද මිනිහෝ මාව හොදට අදුනනවා වගේ හවස හිනාවුනේ....ඇත්ත කියපන් උබ මම වගේ කවුරු හරි දැකලා තියෙද?"
"නෑ සර්"
"ඇයි උබ මට සූකිරි කිවුවේ"
"ම්ම්ම්ම්ම් මට මට වැරදිලා"
" සු කිරි , එල කිරි ගොන් කිරි ...ඕන් මගුලක් උබට ඕනෙ උනේ මිනිස්සු ඉස්සරහ මට ලැජජා කරන්නද?"
" අනේ නෑ....සර් මගේ ඇගට අසනීපයි...ඒකයි අත වෙවුලලා ග්ලාස් එක වැටුනේ"
මානසික ලෙඩෙක්ද මන්දා මූ....මාව කිඩ් නැප් කරලා...හෙලුවෙන් ඉදන් මගෙන් පොලිස් කාරයෙක් වගේ ප්‍රශ්න අහන්නේ
"දැන් උබ බොරු කිවුවා ඇති කියපන් ..උබ මම වගේ එකෙක් දැකලා තියෙනවානෙ....මගේ මිනිස්සුන්ගෙන් මට ඔක්කොම ආරන්චි වෙලා තියෙන්නේ"
මම හිතුවා හරි මු කවුරු උනත් සූකිරිගෙ ලගම නෑයෙක්...මෙයාට ඕනි සූකිරි ගැන තොරතුරු...මම මැරුවත් මගේ කොල්ලව පාව්ලා දෙන්නේ නෑ....ටිකක් ට්‍රයි කරලා බලන්න ඕනි මූව මරන්න....එතකොට සුකිරිගෙ ජීවිතේට තියෙන හානිය නැති කරන්න පුලුවන්
"උබේ කටේ පිට්ටුද හුත්තෝ....මම මෙච්චරවෙලා හොදින් ප්‍රශ්න කරේ...උබ කතා නොකරොත් කතා කරවන්න මම දනවා හොදට...මොකද කියනේ වතුර බැරල් එකක ගිල්ලලා හුස්ම හිර කරලා ප්‍රශන අහන්නද? ""
"සර් අහන්නේ මොනවද කියලා මම දන්නේ නෑ....මම ලගදි කලබ් එකේ වැඩට ආවේ ගමේ ඉදලා ඒනිස මම කවුරුවත් අදුනනේ නෑ කොලබ ඉන්න"
"හා හා තවත් එපා...දැන් බලපන්කො මේ වගේ එකෙක් මතකද කියලා" විදැස් අත දික්කරලා ඇදට උඩින් තිබුන ස්විච් එක දැම්මා. මෙච්චර වෙලා තිබුන ඇස් ගිනිකනා වට්ටන ලා නිල් එලිය නැතිවෙලා සුදුපාට ආලෝකයෙන් කාමරේ පිරුනා
ඇද උඩ හිටිය එකා ගෙ මුන සූකිරිට වඩා පොඩ්ඩක් වෙනස් උනේ රැවුලෙන් කොන්ඩෙන් විතරයි
ඒවා ඕනෙම විදියකට වෙනස් කරන පුලුවන්
ඒත් මට හන්ගන්න බැරි දේවල් ගොඩක් සූකිරියගේ තිබුනා
මම පහුගිය අවුරුදු තුනට එයාගේ ඇගේ හැම මිලිමීටරයක්ම හොදට කියවලා මතක තියාගෙන ඉන්න්නේ
මගේ ශරීරෙට වඩා මම එයාගෙ ශරිරෙ අදුනනවා
සුදුපාට පිටට නෙරාපු ශක්තිමත් පපුවෙ රෝස පාට නිපල් එකට උඩින් තියෙන හාට් එකක හැඩේ දුබුරුපාට උපන් ලපය
එදා මම බයිසිකලේ බ්‍රේක් කඩපු දව්සේ වැටුන පාර ඇතිඋන තුවාල කැලල ඉනට උඩින් දකුනු ඇලපත උඩ්
අයිඩෙන්ටිකල් ටුවින් කෙනෙක්ගේ මේවා තියෙන්න විදියක් නෑ
"තෝ බොරු කාරයා
මොකද්ද උබ මාත් එක්ක කරන සෙල්ලම
පකයා
මම තෝ වෙනුවෙන් පිස්සු වැටිලා මැරෙන යනවා
උබ ගොන් කැරියා
මාව අඩවනවා"
එකපාරට මෙච්ච්‍ර වෙලා හිරකරගෙන හිටිය ආවේගය නිසා මම ඇදට පැනලා
ඇදේ හිටපු එකාගෙ පපුව උඩ වාඩිවෙලා කම්මෞලට ගහගෙන ගහගෙන ගිය
කන් රතුවෙනකන්
ඇද උඩ හිටියෙ වෙන කවුරුත් නෙමයි සූකිරි
මට ඒක 100%ක් ශුවර
මගේ හිතේ ආවේගෙ ඉවරවෙනකන් ගලක් වගේ නොසෙල්වී ඉන්න සූකිරිගෙ බෙල්ල මිරිකන් ගහගෙන ගහගෙන ගිහින් ඇග පන නැති උනාම ලොකු උස්මක් අරන් සූකිරි ලගින් ඇදේ දිගාවෙලා කෑගහලා ඇඩුවා
මෙච්චර කල් හිතේ තිබුන දුක පිටවෙලා යනකන්ම කෑගහලා ඇඩුවා ඌරෙක් මැරෙන්න කෙදිරිගානවා වගේ
සූකිරි මගේ ඔලුව අතගගා හිටියා
ටිකින් ටික මම සන්සුන් වෙද්දි මටම හුරු මගේම නවාතැන සූකිරිගේ ශක්තිමත් තුරුලේ කෙදිරි ගගා හිටියා
"දැන් හරිද " සූකිරි සන්සුන් කටහඩකින් ඇහුවා
මම මුකිත්ම කිවුවෙ නෑ
"තවත් ආවේග තියෙනවනම් පිටකරලා දාන්න...ඊට පස්සේ කතාකරමු" ඒ කටහඩ වෙනද වගේ ආදරනීය නෑ ආගන්තුක ස්වරයක් තිබුනේ
"ඔවු අපි කතාකරමු...මට දැනගන්න ඕනෙ තමුසෙගෙ මේ නාඩගමේ හැම දෙයක්ම" මමනොරුසන විදියට කිවුවා
"ජීවිතේ කියන්නේ වේදිකාවක් ...අපි හැමෝම ඒකේ නලුවො...අපිටම දෛවයෙන් ලියවුන චරිත තියෙනවා...අපි හරියට අපේ රෝල් එක ප්ලේ නොකරොත් වේදිකාවෙන් එලියට අපි විසිවෙනවා"
"පින්සිද්දවෙයි යකෝ...ඉස්සර කියන හර්ස්පද මේ වෙලාවෙ කියන්න එපා...මම ඕනවටත් වඩා විදෙවුවා පහුගිය දවස් ටිකේ මට තවත් ප්‍රෙහේලිකා විසදන්න බෑ"
"අපට සීරියස් කතාවක් තිහෙනවා....නිවිහැනහිල්ලේ කතා කරන්න...ඊට කලින් අපි අපේ අමාරුව හොද කරන් ඉමුද?....මෝල්වෙලා තියෙන වෙලාවට කිසිම දෙයක් කතා කරලා විසදගන්න බෑ"
"කාටද මෝල් තදවෙලා තියෙන්නේ...උබට තමයි හැමදාම පුකේ අමාරුව තිහුනේ...මට කිසිම පකේ අමාරුවක් තිබුනෙ නෑ...උබට සෙක්ස් වලයි ලව් වලයි වෙනස අදුන ගන්න බැරි උනා...මට තියෙන්නේ හිතේ අමාරුවක්..මගේ ආදරේ නැතිවෙලා හැදුන පිස්සුවක්"
සූකිරි මගේ අකැමැත්තෙන්ම මගේ මූදුවැලි ගෑවුන කලිසම ගැලෙවුවා
මම ජොකා ඉනෙන් උඩට ඇදගෙන හිටියත් සූකිරි බලෙන්ම ඒක ගලවලා
චුයින්ගම් එකක් වගේ බැහැලා ඇකිලිලා තිබුන මගේ ජුන්ඩාව කටේ දලා එහා මෙහා කරන්න ගත්තා
"සූකිරි නවත්තපන් ඕක....දැන් ඕව කරන්න මට බෑ....දෙයියන්ගෙ නාමෙන් පැත්තකට වෙලා ඉදපන්"
මම සූකිරිගේ කොන්ඩෙන් ඇදලා එයාගෙ කටෙන් මගේ ජුන්ඩා ඇදලා ගන්න හැදුවත් කූඩැල්ලෙක් ඇගේ එල්ලිලා ගලවගන්න බැරිවෙනවා වගේ මාව තදකරන්
සූකිරි කොයිවෙලෙත් දන්නවා මාව මෝහනේ කරලා පිස්සු වට්ටලා පොලබවා ගන්න ඕන වෙලාවක
මම එයාට තොල නොදී අහක බලන් ඉද්දි බලෙන්ම මගේ මූන මිරිකගෙන තොල් දෙක උරාගෙන උරාගෙන ගියා මගේ තොල් පැලිලා ලුනුරහ ලේ එලියට එනකන්ම
අද මූට හනුමගේ අප්පා වැහිලද මන්දා....මීට කලින් කවදාවත් මේ තරම් ර්ෆ විදියට හැසිරිලා නෑ
මට තිබුනේ ලී කොටයක් වගේ බලාගෙන ඉන්න විතරයි
එයා අද මාව ස්ල්ලම් බඩුවක් වගේ එහාට මෙහාට නව නව සතුටු උනා
ඒ මම කැමති විදිය නෙමයි කොහොමවත්ම
මටට ඕනි නිවිහැනහිල්ලේ ආදරෙන් හෙමින් ගොඩක් වෙලාව රගෙන එකට ඉන්න
රාගයට වඩා ආදරේ මෝදුවෙන විදියට
ඒත් එදා මගෙයි සූකිරිගෙයි අතරෙ උන ගොඩක් දේවල් ආදරේට නෙමයි උනේ
එයාගෙ ඉහවහගිය රාගෙට...කොටින්ම කියනවනම් උගේ මෝල හොද කරන්න මාව සෙල්ලම් බඩුවක් වගේ පාවිච්චි කරා
මගේ අන්තිම ශක්ති පුනජයත් දිහවෙලා ගිහින් ආනමාලු ගෙඩියක් වගේ තිබුන ජුන්ඩා චප්ප වෙච්ච බිලින් ගෙඩියක් වෙනකන්ම සූකිරිට ඇරියා
සූකිරිගෙ අමාරුවත් කවදාවත් නැති තරමට හොදවෙන්න ඇති අන්තිමට ඌ හිටියේ ඇද යට ඔලුව හැන්ගිලා කකුල් දෙක ඇද උඩ ...කොම්බුව වගේ ඇදවෙලා අටපට්ටන් වෙලා
දෙන්නම බාත් රූම් එකට ගිහින් පිරිසිදුවෙලා...එයා ගෙනාපු පීසා කාලා ඇදේ දිගාවෙලා හිටියා
මම බලන් හිටියේ එයා මෙච්චර කාලයක් හන්ගගෙන හිටපු එයාගෙ කතාව අහන්න ආසාවෙන්
"මම හැම දාම හිතුවෙ මටත් උබලට වගේ සාමාන්‍ය ජිවිතයක් තිබුනනම් කියලයි
පත්තරවල ටීවී වල ලස්ස්න කරලා පෙන්නුවට හිතන්න එපා රජපවුල්වල උන් ඉන්නේ සට්ගුටෙන් ඉන්නේ කියලා
ඔක්කොටම වඩා දුකෙන් බයෙන් සැකෙන් ඉන්නෙ උන්තමයි
බොරු හිනාව විතරයි උබලට පේන්නේ
ඊට යටින් තියෙන පනබයෙන් ගැහෙන හදවත...කලුපාට දුශ්ට ලේ උබලාට පේන්නේ නෑ
හරියට අයිසින් තට්ටුවකින් වටකරලා ලස්ස්න කරපු කාල බෝම්බයක් වගේ
පිටට පේන ලස්ස්න ඕන වෙලාවක පිපිරිලා විනාශවෙලා යන්න පුලුවන්"
"වැඩිය උපමා උපමේය නැතුව සරලව කෙටියෙන් කියපන්...නැත්තන් අදත් මට උබේ කතාව අහගන්න වෙන්නේ නෑ"
"ප්ලීස් විනෝද් ඩිස්ටර්බ් නොකර අහගෙන ඉදපන්...අයෙ මම මේ කතාව උබට කියන්නේ නෑ අද පළවෙනි වගේම අන්තිම වතාව"
"උබ අහලා තියෙනවද කින් මේකර්ලා ගැන...ඒ කියන්නේ රජුන් තනන්නො ගැන"
"නෑ...මම දන්නේ නෑ...ඕව උබමනේ දන්නේ" මම එයාගෙ පිටදිගේ අත දිග ඇරලා ප්ස්ස මිරිකන ගමන් කියුවා
"එහෙනම් උන කොහෙත්ම විමල සුරේන්ද්‍ර ගැන අහලා නැතුව ඇති"
"ඔය කියන්නේ අර ජලවිදුලි බලාගාරෙ ගැන නෙමයි නේ"
"නේ යකෝ...මම කියන්නේ මගේ තාත්ත ගැන.....එයා තමයි ලන්කාවෙ ඉතිහාසෙ ඉදපු හොදම රජුන් තනන්නා"
"මට තේරෙන්නේ නෑ ඔය කියන ඒවා"
"මගේ තාත්තා හොද ඉන්ජිනේරුවෙක් ...ඒවගේම දේශපාලන ගැනත් ලොකු දැනුමක් තිබුනා...එත් එයා ඉපදුනේ තොටලග මුඩුක්කුවක...ගොඩක්ම පාතාල නායකයො එයාගෙ පන්තියෙ යාලුවො....මේ පාතාලෙ ලෝකෙ ඉන්න උන් හරි මෝඩයි....ගොඩක් වෙලාවට උන් කුඩු වලට බීමට ගෑනුන්ට ඇබ්බැහි වෙනවා...හොදට පාතාලෙ ක්‍රියාත්මක විදිය දන්න කෙනෙක් ඉහලට ඉගෙන ගත්තාම අද්‍යපනයි...පාතාලෙ කපටි බුද්දියයි දෙකම එක්කෙනෙක්ට ලැබුනාම බොහොම බයනක මිනිහෙක් නිර්මානය වෙනවා"
"ඒ කියන්නේ උබේ තත්තා බයානක පාතාල සාමාජිකයෙක්"
"සාමාජිකයෙක් නෙමයි පාතාලෙ රජ්ජුරුවො....තාත්තා යාලුවො මාර්ගයෙන් එයාගෙ කූට මොලෙත් යොදවලා පාතාලෙ බලය ඇල්ලුවා...වෙන වෙනම ක්‍රියාත්මක උන පොඩි පොඩි පාතාල කල්ලි එකට ඈදලා ලොකු විශාල මාපියාවක් ගොඩ නැගුවා පොලීසියටවත් අල්ලගන්න බලපෑම් කරන්න බැරි වෙන්න"
"මුලදි දේශපාලකයො උන්ගේ වැඩ කරන්න තාත්තව බලල් අතක් වගේ පාවිච්චි කරා...පස්සේ දේශපාලකයො යොදාගෙන කොස් ඇට බාවන්න තාත්තා පටන්ගත්තා "
හැමදාම දේශපාලකයන්ට ඕනෙ විදියට නටන්නේ නැතුව එයා පටන් අත්තා දේශපාලකයො එයාගෙ පදයට නටවන්න
මුලින් එයා දුර්වල ප්‍රාදේශීය සබා පාලත් සබා ඇමතිලා මත්‍රීලා ඇල්ලුවා පස්සේ පස්සේ ලොකු ලොකු ඇමතිලා"
"මොනවද අල්ලනවා කියලා කරන්නේ...උන් බලේ තියෙන මිනිස්සු...නිකන් හාවො අල්ලනවා වගේ උන්ව අල්ලන්න බෑනේ"
"නෑ මැට්ටෝ ...තාත්තා ස්මහරුන්ට ඕනෙ වැරදි වැඩ කරලා දුන්නා...උන්ගේ කුඩු බිස්නස් හොර අරක්කු දඩමස් කැලෑ කැපිලි නිදන් ගොඩ දැමිලි ...ඇත් දල කොටි හම් ගනිකා නිවාස ...තරජනය කරන ඒවා...කොමිස් ගහන ඒවා...කැසිනෝ...කලුසල්ලි සුදුකිරිලි මිනී මැරුම් ...හොර කොන්ත්‍රත් හැමදේම"
"අපෝ ඇති ඇති අශුද්ද ලේකනේ නවත්තගනින් කෙටියෙන් කියමුකෝ උබේ තාත්තා බහුවිද අපරාද කාරයෙක් හරියට මාලෙන් බ්‍රැන්ඩෝ රගපාපු ගෝඩ් ෆාදර් වගේ"
"""හරි නියමයි....ඒක නියම උදාහරනේ...අපේ තාත්තා ෆෝඩ් ෆාදර් එකේ විටෝ වගේ තමයි..එයා පොලිටීශියන්ස්ලාට ඕනි දේවල කරලදීලා ඒවයෙ සාක්ශි තියාගෙන පස්සේ ඒ සාක්ශිවලින් උන්ව බැලැක් මේල් කරනවා...එතකොට අර දේශපාලකයො අපේ තාතගෙ සුම්බි වගේ වෙනවා...උන් කරන්නේ අපේ තාත්තා කියන දේ....ඔය විදියට එයා දේශපාලන පක්ශයක් හදන්න තරමට පක්ශ විපක්ශ දෙකෙන්ම මැති ඇමතිලා දඩයම් කරා...පස්සේ එයාගෙ කපටි මොලෙන් ලස්සන වචන දාපු ප්‍රතිපත්ති ප්‍රකාශන හදලා ඒවා අර දේශපාලකයන්ගේ කටවලින් කියවලා "ලොව දිනමු" කියන පක්ශෙ මීට අවුරුදු 10කට කලින් ලන්කාවෙ බලය ඇල්ලුවා"
"මොනවා ඔරලෝසුව පක්ශෙ ඔයාගෙ තාත්තා හදපු එකක්ද?"
"ඔවු ඒක එයාගෙ මොලෙන් හැදුවේ මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන්න...නව යුගයක් නව කාලයක් උදාකරමු කියලයි එයාලා පටන්ගත්තේ"
"ඒ පක්ශෙන් පත්වුන ජනාදිපති අගමැති කැබිනට එක ඔක්කොම අපේ තාත්ගෙ රූකඩ...ඒත් එයා කවදාවත් එලියට ඇවිත් කෙලින්ම ජනතාවට මූන දුන්නේ නෑ...එයාගෙ පක්ශෙ ඉන්න උන් යකා බැදගත්තා වගේ තමයි හිටියේ...කවුරු හරි අපේ තාත්තගෙ වචනෙට විරුද්ධ උනිත් එක්කො එයා හදිසි අනතුරකින් හරි බෝම්බ පිපිරිලා හරි මැරෙනවා ...නැත්තන් ලොකූ හොරකමට අහුවෙලා මරන දඩුවමට හිරේ ගිහින් හිරේදි කෑම විශවෙලා මැරෙනවා...එයාලගෙ ගෙවල් ...කඩස්සාප්පු කම්පැනි උනත් පිච්චිලා යන්න පුලුවන්
"අපෝ මට අහනකොට බය හිතෙනවා...ලන්කාවෙ දේශපාලනේ ඒතරම් ජරා ජීරන වෙලාද?"
"ජරා ජීරන නෙමයි කුණුවෙලා ඕජස් ගලනවා...ගදගහනවා"
"ඉතින් මොකද උනේ"
"මොනව වෙන්නද තාත්තා ලොකු ලොකු ගන්නන් හමබ කරා හැම ප්‍රොජෙක්ට් එකකඉන්ම පිට රටවලඉන් එන සල්ලි වලින්...එයා ඒ සල්ලි සුවිස්ටර්ලන්තේ රහස් ගිනුම් වල...පැනමා වල අක්වෙරල ගිනුම් වල හැන්ගුවා "
"තාත්තා නරක් උනාට කමක් නෑ ඔයා තාත්තගෙ වැඩවලට සම්බන්ද නෑනෙ" මට ඕනි උනේ නෑ සූකිරිව වැරදි කාරයෙක් විදියට දකින්න
"අපේ අම්මා ලන්සි පවුලක...ලන්කාවෙ රූ රැජින උන ලස්ස්නම ලස්ස්න කෙනෙක්...තාත්තා බලෙන් තමයි අම්මාව උස්සගෙන එන්නේ...එයා තාත්තගෙ හැටි දැකලා බයවෙනවා තාත්තා දාලා පැනලා යන්න...මම ඉපදුනාට පස්සේ එයගෙ මුලු ලෝකෙන උනේ මම...අපිට ලොකු ගෙයක් තිබුනා කොලබ..මම ගියේ ලොකු ඉස්කෝලවලට...තාත්තගෙ බලපෑම නිසා පොඩි කාලෙ ඉදලා මගේ යාලුවො උනේ ලන්කාවෙ මුල් පෙලේ බිස්නස් කාරයන්ගේ දේශපාලකයන්ගේ ළමයි...හැබැයි මට තේරුන දේ තමයි එකෙක්වත් හොද යාලුවො නෙමයි ...අවස්තාවාදීන්...මට ඒක දැනුනේ උබලගෙ ගමේ ඉස්කෝලෙ රත්තරන් හිත් තියෙන යාලුවො දැක්කම...මටත් පොඩි කාලෙ ඉදලාම ඒ වගේ යාලුවො හිටියනම් මමත් මේ වගේ වෙන එකක් නෑ...කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ අම්මා හැමදාම හිටියේ බයෙන්...දුකෙන්...ඒත් මම නම් ලොකු වෙනකොට තියෙන තත්වෙ තේරුම් අරගෙන ඒකට මූන දෙන්න පුලුවන් විදියට වෙනස් උනා"
"වෙනස් උනා කියන්නේ ඔයා නරක් උනා කියන එක නෙමයිනේ"

HatharawaramWhere stories live. Discover now