ep 106 & ep 107

576 91 4
                                    

Ep 106
මට ගනදෙවිනුවන පහල උනා
මුන්දෙන්නා ශේප් කරගෙන වාහනේ ලගට දාගන්න තියෙන හොදම විදිය උන් කියන ඒවට මම හරිම ඉන්ටරෙස්ට් කියලා පෙන්වන එක
එතකොට උන් ඉස්සරහට වෙන ලොකු ගනුදෙනුව ගැන හිත හිත මාව මේ සැරේ අත අරී
"සිරා මල්ලී එලකිරි බුවාලනේ උබලා....මමත් මහත්තයෙක් ගාව ඩ්‍රයිවින් ජොබ් එක කරන්නේ බන්....ඒතරම් ලොකු සල්ලි නෑ....මේ මහත්තයගෙ වාහනේ...අද මිනිහට මීටිමක් දැන් යන්න ඕනි ගන්න......උබලගෙ නම්බරයක් දී කෝ...මම මහත්තයව සෙට් කරන්නම්...හොද ගමේ බඩුවක්නම් මිනිහා ලක්ශයක් උනත් දෙයි...පෙට්ටිය කැඩිච්ච නැති එකක් නම් ලොකු ගානක් දෙයි ශුවර්....ඌට පොඩි එවා පේන්න් බෑ...කන්නෙනමයි ඕනේ...හොද රා කට්ටක් ගහලා වල් ඌරු මස් එක්ක ...සෙට් වෙන ගමන් ගමෙන්ම හොයාගත්ත පුන්චි කෑලක් එක්ක ඉන්න ඌ පට්ට ආසයි"
එක්කො මේ කොල්ලො වැඩිය නිවුස් බලන්නේනෑ
නැත්තම් මම නිතර සූකිරිගෙ අතේ එල්ලිලා මාද්‍ය ඉස්සරහට යන්නෙ නැති නිසා
මීස්සුන්ට මගේ මූන මතක නෑ
ඒ මොන එක උනත් අප්‍රකටව ඉන්න එක හොදයි
මේ වගේ ප්‍රශන වෙලාවෙදි බොරුවක් වත් කියාගන්න බෑ අහුවෙනවනේ
"සිරා කියපන් අයියේ...අපි දැන්න් හිටියෙ නෑ බන් උබ ඩ්‍රයිවර් කියලා...ඒ මේ පන්දහ තියා ගනින් අපි හිතුවෙ උබ...වාහනේ අයිති කාරයා කියලා" කොල්ලා මට 5000ක් දික්කාරා
"නෑ නෑ කොල්ලා තියාගනින්...මම බොසාට කකුල පෙන්නලා උගෙන් ගානක් කඩාගන්නම්..."
"අයියා එල බුවෙක් නේ ....අපිටම හරියනවා...මොකෝ කියනේ යන්ද සෙට් වෙලා ජොයින්ට් එකක් ගහමු...ඕනෙනම් ඊට සැර ඒවා හොයලා දෙන්නම්"
"දැන් එපා බන් මල්ලී ..වාහනේ අරන් යනත් ඕනි..මොනව උනත් බොසාව වෙලාවට් ගන්න එපැයි"
"ඉතින් බන් උබට ඔය කකුලත් එක්ක පුලුවන්ද?""
"වම් කකුලනෙ ලොකු කේස් එකක් නෑ...වහනේ ඔටෝ එකක් නිසා එලවගෙන යතැහැකි...බොසා දාගත්තම මිනිහා ගනී වහනේ...ඒ වගේ හොද පොර ඒකා"
""අයියේ..වට්ස් ඇප් නම්බරේ දෙන්නකෝ...අපි හොද කෑලි දෙක තුනක්ම ෆොටෝ දාන්නම් බොසාට පෙන්නල හොද ගානකට කැමති කරගන්න කෝ..අපි අයියටත් කොමිස් එකක් දෙන්නම්""
මේ ගල් හාල්මැස්සො දෙන්නා...මුන් ලොකුවෙනකොට මට් මගේ දූවවත් පොල්හේනේ නාන්න එක්කගෙන එන්න බැරිවෙයි ...මුන්නම් සාතන්ගෙ පුත්තු
"ඒ බන් අපේ කැමියා කියුව නේ උගේ නැන්දගෙ දූ සෙට් කරනම් කියලා...තාම බ්‍රෑන්ඩ් නිවූ....එහෙම නූනොත් අපි ගෙබි හමක් හරි පොලිතින් කවරයක් හරි අලවලා එවන්නම්..අයියේ ලක්ශයකටව්ත් සෙට් කරපන්කෝ"
"මොන ලක්ශෙද ....ලක්ශ එකහමාරක් වත් ඉ ල්ලපන්....කොලබ හැලවල් වගේ පලල් වෙච්ච ඒවත් යන්නෙ ලක්ශෙට එහා"
"පාර පාර...අපිට ඒ මාකට් එකට සෙට් වෙන්න බැරුව හිටියෙ බන් අයියේ ..උබනම් දෙයියෙක්...අපිට කස්ටමර්ස්ලා ටිකක් එවපන්කො...උබට ෆ්‍රී බඩු දෙන්නම් ...ඕනෙනම් උබම ගහපන්...නැත්තන් සෙකන්ඩ් හැන්ඩ් විකුනල කීයක් හරි ගනින්"
මේ අප්පිරිය කතාව දුර දිග යනවා වගේ මගේ බඩත් කැලතෙනවා වමනෙට වගේ
මම වීල් එකෙන් ඔලුව දලා අලි කෙල බෙට්ටක් ගැහුවේ කතා කරපු ජරා වචන වල රහ එලියට විසි වෙන්න
අන්තිමේ කොල්ලො මට රජෙක් වගේ සැලකුවේ
මාව උස්සලා වහනෙන් තිබ්බේ...
වාහනේදොර්ත් වහලා මාව නොපෙනීයනකන්ම අතත් වැනුවා පොඩි උන්දෙනෙක් වගේ
මට හිතාගන්න බෑ මේ සිස්ටම් එකේ කොතැනද වැරදුනේ
උන්දෙන්නා පොඩි කොල්ලො දෙන්නෙක් මට වගේම දියුනු කරගන්න පුලුවන් අනාගතයක් තිබුන
ඒත් උන් කොතැන හරි තැනක කකුල් පැටලිලා වැටිලා...ඒත් කවුරුත් උන්ව වලෙන් ගොඩ ගන්න හිතලා නෑ
මම් ෆෝන් එක ඔන් කරා වොයිස් මැසේක් මිස් කෝල් කප්පරක්
ම්ම එකක් වත් නොබල කන්ටෑක්ට් ලිස්ට් එකේ තිබුන නමබරේ කට ගත්තා
"මචන් ප්‍රසාද්...උබෙන් උදවුවක් ඕනෙ...මේ උබ හරි උබේ සෙට් එකේ කවුරු හරි දාලා පොඩි කොල්ලො දෙන්නෙක් අල්ලන්න ඕනි....මේකයි බන් උන් මාර විදියට නරක් උන කුඩ්ඩෝ දෙන්නෙක්...දැන් උන් ගෑනු බිස්නස් කරන්නත් අරගෙන...දන්නවනේ ඕවට පොඩි කාලෙම පුරුදු උනාම ඕකුන් මහා පාතාල නායකයො වෙනවා....උඅබට මම දැන් වට්ස් ඇප් නම්බරයක් එවනම්....කෝල් එකක් දීලා බයර් කේන්ක් වගේ කතා කරපන්....මම උන්ට කෝල් කරලා උබ එනබව කියන්නම්...හැබැයි හෙන ස්ල්ලි කාරයෙක් වගේ යනවෙයි....ගෑනු ලමයි බලන්න වගේ ගිහින් වැඩේ අලගන්න තියෙන්නේ...මම ෆොටෝ වගයක් එවන්නම් ඒ ගෑනු ලමයි ගැනත් බලපන්...සමහර විට ඒ දරුවන්ගෙ ගෙවල් වලින් ෆ්හන්නේ නැතුව ඇති...ඔවූ හරි...ඒක නේ බ...සමහ විඅට අම්මලා තාත්තලා දන්නවත් ඇති ...ඒ කොහොම උනත් මුන් ටික පරිවාසෙකට වත් දාලා හදල ගත්තොත් ලොකු දෙයක්....නෑ අර කොලෝනම් 18 වැඩිෆ්හ මන්දා...මට උන් පෙනුනෙ 16 ක් 17 ක් වගේ....පොඩ්ඩක් බලපන්...දෙන්ම මම කෝල් එකරනවා එහෙනම් "
"මේ මල්ලී මම් ""
"ආඅ මේ ඉකිරියා අයියනේ"
"උබලා මට ඒ ටිකට කාඩ් එකක් දැම්ම නේ"
"නෑ බන් අයියේ...උබේ නම අහගන්න බෑරි උනානේ...මේ දැන් කතාකරපු එක හොදයි...අපි රොකට් එක සෙට් කරන් හදට යන්න හැදුවේ..ආයි හදේ ඉද්දි නම් අම්ම මලා කියලා කෝල් ආවත් නෝ ආනසර් "
ශිට් මේ පකා...මූනම් හදන්න බැරිම එකෙක්..ආයුද පෙන්වන්න කියලා ගිහින් එහා ලෝකෙට තල්ලු කරලා දාන ඒක හොදයි නැත්තන් තව ප්‍රබාකරන් කෙනෙක් වෙයි ඉස්සරහදි
"මේ ඔන්න මම බොස් ගෙ යාලුවෙක් සෙට් කරා...මිනිහා වෙලාවට මේ කිට්ටුව හිටියේ අර උබලා කියපු කෑලි අද ඉනවද...සේෆ් ප්ලේස් එකක කෙල්ලො දෙන්න සෙට් කරපන්...හැබැයි පුතෝ එකෙක්ට 75ක් වත් ඉ ල්ලපන්...මටත් 25ක් වත් ඕනෙ ...ඕකේද?"
"ඕකේ නෙමෙයි අයියා මේ කේ මේ කේ...මාර ක්වික් නෙ ඔයා...මේ අපි ගානට ඔයාගෙ සල්ලි එකවුන්ට් එකට දානවා ශුවර්..එකවුන්ට් නම්බරේ දාලා තියන්නකෝ...මෙහෙමයි උබලා දන්න අදුනන ඔක්කොම බඩු ගැන තිහෙන තැන් ඔක්කොම කියපන්...තව උබලා වගේ බඩු සෙට් කරන් උන් ඉන්නවනම් උන්ගෙත් විස්තර දීලා උනුත් සෙට් කරපල්ලා....මම ඔය එවන එකාට කොලබ නයිට් කල්බ් තියෙනවා...අනිකා ඕකා සින්ගපූරු බැන්කොක් පටවනවා...කෙල්ලෝ කොල්ලොප් දෙකම...ඌ ගහල බලලා හොදනම් යවනවා ... වැඩේ ගානට පත්තු උනොත් උබලට ආයෙ හදටම වෙලා ඉන පුලුවන් ...බිස්නස් එකක හරියට කරගනින් "

HatharawaramWhere stories live. Discover now