ep 104

493 96 7
                                    

Ep 104
මට දැන් හින්න ඩස්පි සමනලී එක්ක කරන්න බෑ උන් මේක ගැනමයි කියවන්නේ
නිකමට හරි චැට් එකක් දාන්න ඉන්නේ බෝල්ට් විතරයි

"ආආ ලොකු සර් අද ඉ ර අනික් පැත්තෙන් පායයිද දන්නෙනෑ ...උබට අපිට කතා කරන්න මතක් උනේ" මම කරන්න දෙයක් නැති වෙලාවක නිකන් බෝල්ට්ට ඩයල් කරා
"ඉතින් අද කැම්පස් යන්නෙ නැද්ද?"
"මෙහෙට අද ස්පෙශල් හොලි ඩේ එකක් අද බැස්ටිල් ඩේ එක ෆ්‍රාන්ස් ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ"
"ආඅ එහෙනම් නිදහස බුක්ති විදපන්"
"නිදහසත් ඕනවට වඩා වැඩි උනා ම එපා එවනවා....මට ප්ලේස් තියෙනවා සල්ලි තියෙනවා ....පෙනුම තියෙනවා ප්‍රන්ශ කාරයයෙක් එක්ක ලේසියෙන්ම නිදහස බුක්තිබිදින්න පුලුවන් ඒත්...දැන් ඒවගේ නිදහසක් එපා කියලා හිතෙනවා.....කවුරු හරි හිටියනම් මාව හිරකරලා තියාගන්න"
"ඒකනේ ඕයි නිතරම කියන්නේ...තනියෙම හිටිය ඇති කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි හොයාගෙන පිලිවලක් වෙනවා"

"ලොකු මහත්තයා මට හදිස්සියෙ කතාකරේ මැරේජ් එක ගැන ලෙක්චර් එකක් දෙන්න නෙමෙයි මම හිතන්නේ...මොකද උබ ප්‍රයෝජනයක් නැත්තන් නිකන් කිබිහුමක්වත් යවන එකෙක් නෙමෙයි කියලා මම දන්නවා"
"හරි හරි මම තියන්නම නිකන් කතා කලේ පාලුනිසා"
"ඉදපන්...ඉදපන්....උබ මාර පොරක්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව නිදිමතේ වැනි වැනි හිටපු දවසක නොහොතපු වෙලාවක කතා කරලා...බලාපොරොත්තු වලින් පිරිලා ගියාට පස්සේ උබ ..හෙන ගෑස් පෙන්නලා තියන්න හදනවා....ලොක්කා ඇයි පාලූ...උබේ අගමැතියා රට ගිහින්ද?"
"නෑ නෑ එයාට වැඩ බන් හුස්ම ගන්න බැරි වෙන්න දැන් දකින්නෙත් ඉදලා හිටලා හවා හද දකිනවා වගේ"
"පවු අප්පා අලේ මැලවිලා ඇති නේ ...වතුර ටිකල් වැටෙන්නේ නැතුව"
"උබ එක්ක කතාකරන්න බැරි ඕකනේ...මචන් හුකන එක ඇරුනාම වෙනදෙයක් කතා කරමු...කොහොමත් මට ඔය කියන තරම් පුකේ අමරුවක් නෑ කියලා උබ දන්නවනේ"

"හිටපන් හිටපන්...මට උබව හොදට තේරෙනවා...උබ අද කතාකරන්නේ මොකක් හරි හිතේ අමාරුවක් තියාගෙන "
"එහෙමත් බෑ බන්...මට හිතෙනවා...මගේ පොටෙන්ශල් එක නිකම්ම ඩ්‍රේන් වෙලා යනවාවගේ....අයි ෆීල් අයි ඇම් ඈස් අ ෆේක් මචන්...ඉට් ඉස් වියර්ඩ් මචන් ""
"ඇයි බන් එහෙම කිහන්නේ මම හිතන් හිටියෙ උබ මාර හැපි එකේ ඉන්නවා කියලා "
"එහෙමයි කියලයි මමත් හිතන් හිටියේ...ඒත් දැන් එහෙම නෑ වගේ...ලොකුම ප්‍රශ්නේ මට තේරෙන්නේ නෑ මට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා...සමහරවිට ඩයනාට තිබුන වගේ ප්‍රශනයක් ද මන්දා මට තියෙන්නේ...එකම්පාරට ලැබුන ප්‍රසිද්දියයි බලයයි සැපයි ඔක්කො මට මහ වදයක් වෙලා...සමහර වෙලාවට මට ඩිප්‍රෙශන් වගේ..."
"ඔය මොකද්ද උබ කරන්නේ...කවදාවත් උබ වීඩියෝ කෝල් එකක් අරගෙන ඔහොම කරලා නෑ"

HatharawaramWhere stories live. Discover now