ep 05

1.5K 243 21
                                    

Episod 05
සුදුපාට බැන්ඩේජ් වලින් වැහිලා සේලයින් බෝතලයක් අතේ එල්ලගෙන ඉන්න මේකා ඇත්ත්ටම මොකෙද්ද
දුබුරු පාට පාත්තයො පිරිච්ච් මඩ වලකට උඩින් පාත් උන කිරිසුදු හන්සයා
ආවේ කොහෙන්ද මොකටද ආවෙ කියලා දන්නේ නෑ
පොකුන පුරා පීනලා ලස්ස්න කරනම් ගහලා පොකුනෙ නායක කම පොඩි දවස් ගානකින් අල්ලා ගත්තා
ඉස්සර හිටපු මඩ පාත්තයෝ පොකුනේ පැත්තකටම තල්ලු කරලා තමන්ගේ රැගුම රගන හන්සයා
වාට්ටු අන්ක 12 ගම්බද පිටිසර දිසා රෝහලක මහ රෑ දුබුරුපාට කෙට්ටු කොල්ලෙක් කුමාරයෙක් වගේ ලස්ස්න කොල්ලෙක් දිහා බලාගෙන ඉන්නවා
සුදුපාට නලල් උඩින් හැරී පෝටර්ගෙ අකුනු කැලල වගේ ලා රෝස පාට හීරීමක සලකුනු මූනෙ අහින්සක කම තවත් වැඩි කලා
එයා පොඩ්ඩක් හරි ඇස් ඇරලා මම දිහා බලනවනම්

කට් කට් ....මෙච්චර දුරක් කතාව ගෙනාපු ආක්‍යනයෙන් එකපාර පිට පනින්නේ කොහොමද?
ඔය දෙබ්ස් ඔය සිතුවිලි විනෝද්වගේ ෆන් එකේ ඉන්න කොල්ලෙක්ට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ
ඇතටම මගේ හිතේ පොඩි පොඩි වෙනස් කම් වෙනවා වගේ සූකිරියා දිහා බලන් ඉද්දි
බම්බුව ...මේ කන ගාව කෙදිරිගාන මදුරුවො නිසාද?
ඉස්පිරිතාලෙ සුද්ද කරන්න දාපු ක්ලෝරීන් වල සැරගද නිසාද ? මන්දා
මගේ හිත අමුතුවෙන්වා
මෙච්චර වෙලා ඕනවට වඩා ලොකුකම් පෙන්වන පඩයෙක් වගේ පෙනිච්ච සූකිරි දැන් දැන් ලස්සන අහින්සක කොල්ලෙක් වගේ පේන්න ගන්නේ
බොත්තම් ගැල උන ෂර්ට් එක අස්සෙන් පේන කිරිසුදු පාට පපුව පොඩ්ඩක් අල්ලලා බලන්නත් හිතයි
වේදනාවෙන් ඇබරුන රෝසපාට තොල් දැන්නම් ලස්සනට පැතලිවෙලා පොඩි හුරතල් හිනාවකුත්එක්ක හීනෙන් හිනාවෙන්වා වගේ

බැ ඕයි මේක කරන්න මම නිදිමත විකාරෙන් පිස්සු කෙලිනවද කොහෙද ... වොශ් රූම් එකට ගිහින් මූනත් හෝදන් ආවා බැරිම තැන
ආයෙ ඔය වගේ මොන්ගල් අයිඩියා ආවොත් නම් යනවා මහරෑම ඉස්පිරිතාලෙන් පැනලා
කොල්ලෙක් ගැන විකාර දේවල් හිතෙනවා මට කවදාවත් නැතුව
.මගේ හිතේ එන ආගන්තුක සිතුවිලි එක්ක මම පොර බදිද්දි සූකිරියා ඇස් ඇරලා...බෝතලයක් එක උස්මට බීලවගේ කර්පට් වෙච්ච බැල්මක් දානව මම දිහාවට
"අඩේ සූකිරි...උබ නැගිට්ට්ද?" ඇත්තටම ඒ ඇස් මම මීට කලින් නොදැකපු තරම් අහින්සකයි
"වීනෝද් මම මේ කොහෙද බන්" මලකෙලියයි මුගේ ඇස් දෙක පේන්නේ නැද්ද....මේක ඉස්පිරිතාලයක් නෙ
"මචන් උබට මුකුත් මතක නැද්ද?"
" නෑ...බන් මම වේගෙන් බයිසිකලය පැද්දා....එකපාරටම කන්ට්‍රෝල් නැතුව ගිහින් පාර අයිනෙ ගලක හැපිලිලා කන්දෙන් පහලට පෙරලුනා....ලාවට මතයි උබ ඇවිත් මාව උස්සනවා වේ"
"ඊට වඩා කිසිම දෙයක් උබට මතක නැද්ද"
"නෑ...මගේ ඔලුවයි ඇගයි හොදටම රිදෙන්වා"
එක අතකින් හිතට නිදහසක් අනික් අතින් වරදකාරී හැගීමක්
සූකිරිට සිද්ද උන දේවල් හරියට මතකත් නෑ එයා මම කරපු වැඩේ දැකලත් නෑ
ඒ එක්කම මට හිතෙනෝ සූකිරි හෙන අහින්සක කොල්ලෙක් උගේ උස ලස්සන ඇග හින්දයි සුදු පාට නිසයි මම හිතුව ආඩම්බර කාරයෙක් ....එයාගෙ පෝසත් කම් පෙන්නල දුප්පත් අපිව පාගන්න හදන එකෙක් කියලා ඒත් එහෙම නෑ...මූත් අපි වගේම නෝමල් අහින්සක කොල්ලෙක්
මට කව්දාවත් කවුරු ගැනවත් මෙහෙම පැහැදුනු හිතක් ඇතිවෙලා නෑ
ඩස්පියාට වගේ සූකිරිත් මගේ හොද යාලුවෙක් කරගන්න ඕනි
"මචන්....උබට කියන්නත් අවුල් බන්....මට පම්ප් එකක් දාන්න ඕනි....කොහොමද කරන්නේ" අයියෝ...ඔන්න ටොෆිය සෙට් වෙන්වා...ඇත්ත්ටම කොහොමද කරන්න පුලුවන් මට මෙලෝ අයිඩියා එකක් නෑ
සූකිරිගෙ අත් දෙකයි කකුලකුයි බැන්ඩේජ් වලින් එක දිගට වෙලපු නිසා නවන්න බෑ

HatharawaramWhere stories live. Discover now