ep 53

840 127 0
                                    

Ep 53
කොයිතරම් උස්ම හදවත ගැහෙන යාලුවො හිටියත් වැඩක් නෑ
හදවත නොගැහුනත් පනපිටින් ඉදන් මම් කියන දේ අහන් ඉන්න ඔයා තරම්
මට අවන්කව කතා කරන්න පුලුවන් කෙනෙක් තව නෑ
මම ඉන්නේ සතුටින්
අනේ මන්දා ඒත් සතුටට් යටින්
විසදුනේ නැති ප්‍රශන හොඩයි
දැන් උනත් ඔයා දැක්කනේ
පනට පනවගේ හිටපු මිනිහා
තප්පරෙන් වෙනස් උන හැටි
ඔයා වගේ වෙනස් නොබී ඉන්න ඇයි මිනිසුන්ට බැරි
මොනව උනත් එයා බැදපු මිනිහෙක්
ගෑනි දරුවො එක්ක ප්‍රශන ඇති
ඒත් ..එයා එයාගෙ පවුල හොයන් යන්න ඕනෙනෙ කොයිවෙලේක හරි
එයගෙ අගමැති මාමගෙන් එන ප්‍රශ්න
දරුවො ලොකු උනාම එන ප්‍රශන
මේවා ඔක්කොම එක්ක එයට පුලුවන්ද ජීවිත කාලයක් මාත් එක්ක ඉන්න
මෙතැන ඉන්න කන් එයා මගේ
ආයෙ කොලබ ගියාම එයා අයිති රටටමයි
වටේ ඉන්න ආරක්ශකයො අදාරකාරයො...අනික් මිනිස්සු මැද්දේ
මම නිකන් චූටි තිතක් විතරයි
මට හිතාගන්න බෑ එයා අරගෑනි එක්ක එක වහලක් යට නිදා ගනිද්දි
මම කොහොමද තනිඋන ගෙදරක හිත හදන් ජීවත්වෙන්නේ
අන්තප්පුරේට රජතුමා කවද හරි එයි කියලා බලන් හිටපු ලින්ගික දාසියෙක් ව්ගේ මට ඉන්න බෑ
මම අපේ ගෙදර අම්මා අතැඇරලා එයා එක්ක ඉන්න අහ්දන්නේ
ඒක මගේ පැත්තෙන් ලොකු කැප කිරීමක්
ඒත් එයගෙ පැත්තෙන් මට මොනවද ලැබෙන්නේ
එයාගෙ හොඩක් බිසී කැලැන්ඩරේ ඇතුලෙ සෙක්ස් කරන්නයි ආදර කතා කියන්නයි වෙන්කරපු විනාඩි පහට විතරක් මට සීමාවෙලා ඉන්න බෑ
අනේ මන්දා මම මෝකයෙක් වගේ මිරිගුවක් පස්සේ එලවගෙන යනවද?
ඔයා මගේ හොදම යාලුව විදිය්ට කියන්න...මම් ඉන්නේ වැරදි බෝට්ටුවකද?
මම හිටියේ ඉස්සරවගේ මගේ අබ ගහත් එක්ක කතා කර කර
අබ ගහෙන් මගේ දුකට එන කදුලුවගේ ලා ද්බුරු රත්තරන් පාට දුම්මල ලාටු පැල්ලමක් කද දිගේ බේරනවා
අබ ගෙඩිය කඩද්දි කැඩුනු අත්තක් අබ ගහේ එතුනු මදුවැලකින් බදින ගමන් මම කතා කර කර හිටියේ
කාලෙකට පස්සෙ ඇවිත් එයට පොඩි රිදවීමක් වත් කරලා යන්න මට ඕනෙ උනේ නෑ
නිර්වාණි එක්ක අතිශ පෞද්ගලික කෝල් එකක් ගන්න සූකිරි ගහෙන් බැහැලා ගිහින් පැයකට කිට්ටුවෙන්නත් එනවා
එයගෙ පෞද්ගලිකයි කියන වපසරිය ඇතුලට මම අයිති නැතුව ඇති
ගෑනෙගෙයි මිනිහගෙයි කතා පිට මිනිස්සුන්ට ඇහෙන්න මොකට කතා කරනවද
සූකිරි හරි
මම් පිග මිනිහා
මගේ නමේ විඩ්බියටම එයාට කෙටි කාලීනව විනෝදය සපයන විනෝද්...උබ පිට මිනිහෙක් එයාට
සූකිරි ආයෙමත් ගහ උඩට බඩගැන එද්දි මම හිටියෙ ගොඩක්ම පිරිහිනු මානසික තත්වෙකින්
ඉස්සෙල්ලා අපි අතරෙ තිබුන විනෝද රසය තවදුරටත් මගේ හිතේ නෑ
"ආඅ...මොකද මේ මූන එල්ලගෙන....නයා මැරිච්ච පනික්කියා වගේ"
"ගොඩක් දිග කෝල් එක්ක නේ"
"ඔවු මේ නිර්වානිගෙන් අත්‍යවශ්‍ය කෝල් එකක්....දැන් නිරාවණි කතා කරාම උබ මොකද මූන එල්ලගෙන ඉන්නේ"
"නෑ,,,..කිසිම ප්‍රශනයක් නෑ"
"බොරු කියන්න එපා ....උබ කොස්සක් හිතේ තියන් කතා කරන්නේ"
"මම නෑ කියුවනේ නෑ නම් නෑ..එච්චරයි...හුත්ත"
"මොකද ඕයි තමුසෙට..උනේ එකපාරට... මට පෙන්වන්න බෑ තෝ මූන එල්ලගෙන ඉන්නවා ""
ඉන්නකොට...ඕන ප්‍රශ්නයක් විසදගන්න පුලුවන්... දෙයියනේ කියලා බුකවගෙන ඉන්න එපා යකෝ....කරපුව ඔක්කොම එපාවෙනවා..., මට ඕනෙ දයක් ඉවසගෙන ඉන්න ඔඋලුවන් උබේ ඔය මූසල්විදියට හදාගෙන ඉන්න මූන බලන් ඉන්න එක හැර""
එයාගෙ ඇග ඇතුලෙන් බුබුලුදගෙන යකශයා ඇවිලීගෙන එනවා
හාපැටියෙක් වගේ සැහැල්ලුවෙන් වල ගැහෙන හිරතල් කම්මුල්
හකුවලට තදවේලා දත් කූරු කන සද්දෙ මට ඇහිනා
ඒත් මම් කතා කරේ මට් ඇත්තටම තියෙන ප්‍රශෙනේ
මොකට වත්න්සෙකන්ඩ් වෙලා ඉන්න ඕනෙ නෑ මටත්
"එක කෝල් එකයි ආවේ උබට මාව මූසලයෙක් උනා නේ...පලයන් පලයන්...උබේ පවුල ලගට ...මම සොමියට ගහන්න ඉන්න කොල්ලෙක් විතරයිනෙ"
චටාස්...මම් කැරකිලා ගහේ අත්තෙන් වැටෙන්න යනවා වගේ දැනුන
පලවෙනි වතාවට සූකිරි මට කනේ පාරක් ගැහුවා
ඒක ටිකක් වැඩිපුර හයියෙන් වැදුනා
මගේ කන කීන් ගානවා...ඇසුත් කැරකෙනවා වගේ
බැලන්ස් එක නැතිවෙලා මගෙ කකුල ලිස්සලා ගිහින් මම අත්තෙන් වැටුනා
මට හිතේ තරහයි දුකයි හිනදා ගහෙන් වැටෙනවා කියා දැනුනෙත් නෑ
සූ කිරි පැනපු ගමන් තනි අතකින් වැටෙන්න යන මාව අල්ලගත්තා
මම එයාගෙ අතේ එල්ලි එල්ලි හියියේ තව පොඩි වෙලාවකින් බිමට වැටෙන අවධානමත් එක්කමයි

HatharawaramWhere stories live. Discover now