ep 78

675 115 7
                                    

Ep 78
අපේ දුවගෙ ප්‍රශෙන් පස්සේ ලන්කවෙ ලොකු පරිවර්තනයක් සිද්දවෙමින් පැවතුනා
සමරිසි අයිතිවාසිකම් සුරැකීම හොද්ද නරකද...අනික් රටවල් ඒ පිලිබදව දරන අදහස .....ඒ රටවල ක්‍රියාත්මක වෙන සම්ප්‍රඩ්ජායන් ලන්කාවට ගැලපෙන විදියට වෙනස් කරන හැටි ගැන
හැම දෙනාම මේවට එකග උනා කියන්නත් බෑ...සමහරු ගේ අයව බොහොම නිර්දය විදියට හෙලා දැක්කා..කොහොම උනත් ගොඩක් අය මේක කුනු හරුපයක් වගේ හන්ගගෙන ඉන්නේ නැතුව එලිපිට කතාකරන්න පටන් ගත්තා
සූකිරි නම සදහන් නොකර රහසේ මුදල් යොදවල නිශ්පාදනය කරපු ගේ තීම් ෆිල්ම් ටෙලි ඩ්‍රාමා හොදට ප්‍රසිද්ද උනා
කමින් අවුට් කියලා රැල්ලක් රටේ ඇතිවෙන්න ගත්තා
අපි නොහොතපු විදියේ නලු නිලියන් ක්‍රීඩකයන් ලේකකයන් නිවේදකයන් දේශපාලකයන් තමන් සමලින්ගික බව ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා

කිසිම දක්ශතාවක් නැතුව තන් ගෙඩි දෙකයි ලොකු තොල් දිග කකුල් පෙන්නලා නිලියො උන සමහරු
ලොන් හැලිලා නාකි වෙද්දි තමන්ගේ ඩිමාන්ඩ් එක වැඩි කරගන්න කමින් අවුට් කියාගෙන
එයාලා ලෙස්බියන් කියපු අවස්තාත් තිබුනා
ඒත් ගොඩක් අය දන්නවා ඒ අම්මඩිලා හතර වටේටම පලල් කරලා අල්ලපු ගොන්තඩි
බුදු දහම උනත් ප්‍රසිද්දවේගෙන එන කොට ජනප්‍රියතාව සලකලා නිගන්ටයො පරිබ්බාජකයො ඇවිල්ලා මහන වෙලා බුඩ්ගු දහමත් විනාශ කරන්න හැදුවා
අන්න ඒවගේ මේ පිස්සු විකාර ජවුසනුත් එයාලා සම රිසි කියාගෙන ඇවිත් කමින් අවුට් රැල්ල නිකම්ම ජෝක් එකක් බවට පත්වෙනත් ගියා
ඒවගේ ම බියුටි ඔෆ් ගේ ලවු කියලා හින්නා ප්‍රමුක එයාලගෙ කලා සන්ගමය ආර්ම්බ කරපු තාප්පවල චිත්‍ර අදින ට්‍රෙන්ඩ් එක නිසත් සමරිසි සන්කල්පයට හොද තැනක් ලැබුනා
රටේ ලොකු ඉස්කෝලෙක ආදි ශිෂ්‍යයෝ ඉස්කෝලෙ තාප්පෙත් හැමටම ආදරය කරමු..හැමගේ ආදරය කිරීමට ඇති අයිතිය සුරකිමු කියලා චිත්‍ර ඇදලා තිබුනා

ඇතම් පෞද්ගලික ආයතන...හෝටල්...සන්ගම් එයාලගෙ ගොඩ නැගිලිවල...ප්‍රන්ශෙ නෙදර්ලන්තෙ ඕස්ට්‍රේලියාවේ වගේ රේන්බෝ ෆ්ලැග් එක ගහලා එවුරිවන් වෙල් කම් කියලා ගහලා තිබුනා

අපේ රටේ ඕනෙ රැල්ලක් තියෙන්නේ පොඩි කාලයයි ඒනිසා අඩුම තරමේ සමලින්ගිකව ජීවත් වීම දඩුවම් ලැබිය හැකි වරදක් කියන පට්ට පදිරි පරන නීතියවත් අයින් කරගන්න සූකිරි පාර්ලිමේන්තුවේ මහන්සි උනා

HatharawaramWhere stories live. Discover now