ep 117

506 102 2
                                    

Ep 117
"බොස් කතා කරන්න පුලුවන්ද?"
"අවුරුදු දෙකේ ඉදලම කතා කරනවා දන්නවෙනේ ඒක උබ"
"ඔවූ පුලුවන් උනට වැඩිය හොදයි බැරි උනානම්...කෝ උබේ හබියා වලන් හෝදනවද?"
"නෑ ලැට් එක මදිනවා"
"ඒ බ්‍රශ් එකෙන්ම උබේ කටත් මැදගනින්....පූරුවෙ ණයක් ගෙවන බූරුවෙක්"
"වැඩිය කෑගහන්න එපා...උබේ කෝල් එක මගේ හෑන්ෆ්‍රේ එකෙන් අහගෙන එයා මෙතනම් ඉන්නවා"
"ඌඌප්ස්....කලින් කියන්න එපැයි...සොරි කියපන් සූකිරියට මම වෙනුවෙන්"
සූකිරි. අගේ ඉයර් ෆෝන් එකේ එක බඩ් එකක් කනේ ගහගෙන හිටියෙ මාවත් උකුලෙ තියාගෙන සාලෙ හැමොක් බෙඩ් එකේ....සූකිරිට හිනා සමනලීගෙ කතාබට
"හින්නලා ඇවිත් ගියානේ....පොඩි කොල්ලා උඅබත් එක්ක ෆිට් වෙලා...මම ෆොටෝ දැක්කා...සච්නි හැම ලන්බම මට වට්ස් ඇප් කරනවා....උබෙයි මැඩොක් ගෙයි පෙනුමයි ගතිගුනයි දෙකම එකවගේ....පවු අප්පා අර හින්නා....ජීවිත කාලෙන් බාගයක් උබට කත් ඇද්දා...දැන් උබේ පොඩි එකාව බදාගෙන විදවනවා"

"අනේ මේ සමනලී පිස්සු හුත්තවල් කියවන්න එපා....කතාකරන්න දෙයක් නැත්තන් ෆෝන් එක තියපන්...උබ අපේ ආතල් එකත් කෑවා"
"යකෝ මේ ආතල් ගන්න වෙලාවක්ද?...තාම ඔහෙට හවස නේ"
"ආතල් කියුවෙ මෝඩයෝ...අපි දෙන්නා ෆෝන් එකේ සින්දුවක් අහගෙන කියාගෙන හිටියෙ...මොකද අද උබට වැඩ නැද්ද අපිව මතක් උනේ"
"වැඩ වැඩ බන් මහ ගොඩක්....යුරෝප්වල වල උත්සව කාලෙනේ...හරියට ශෝස් තියෙනවා ප්‍රැක්ටිස් තියෙනවා...ඩස්පියලටත් වැඩ වැඩිම කාලේ.... මම උබට කතාකලේ පොඩි උදවුවක් ඉ ල්ලන්න"
"කියපන් මොකද්ද?...උබදන්නවනේ පුලුවන් දෙයක්නම් කරලා දෙනවා බෙල්ල කඩන් හරි"
"මේකයි බන් අපිට දරුවෙක් ඕනේ"
"ඉතින් උබ ඕක මට කියන්නේ මම බබ්බු හදන මැශිමක් කියලා හිතුවද?....බබෙක් හදන ඕනෙ ඒවා 50%ක් අපි ලග තියෙනවා ඉතිරි 50% උබට හොයගන්න වෙනවා"
"උබ ගාව තියෙන 50% අපි ලගත් තියෙනවා..අනික් 50% හොයාගන්න උදවුවක් ඉ ල්ල ගන්න කතා කරේ"
"මොකද්ද උබලට කෙල්ලෙක් හොයන්නද අපිට කියන්නේ"
"ඒවගේ දෙයක් තමයි...ටිකක් පරිස්සමෙන් කරන්න ඕනි වැඩක්"
"මේ ගැටපද ප්‍රෙහේලිකා නැතුව කෙලින්ම කියපන් මට උබ උඩින් බිමින් කියන වල් බූත තේරෙන්නෙ නෑ"
"මේකයි බන් ඩස්පියට දරුවෙක් ඕනි ...අරන් හදාගන්න කෙනෙක් නෙමෙයි එයාගෙම දරුවෙක්...උබලට හින්නලට ඉන්නව දැකලද මන්දා ඌටත් ඕනි වෙලා නිතරම කියවන්නෙ ඕකමයි"
"මොකද්ද ඉතින් කරන්න යන්නේ...ඌ උබව අත හැරලා ගෑනියෙක් ගන්න යනවද?"

HatharawaramWhere stories live. Discover now