ep 105

484 93 0
                                    

Ep 105
මම් යද්දී සූකිරි මෙල්ට් චොකලට් කේක් දෙකකුයි ...ස්ට්‍රෝබෙරි ජුස් දෙකයි තියාගෙන අර කොල්ලා එක්ක ලැප් එක බලන් මොනවද කියවනවා
මම් හරියට දැක්කෙ දැන්
ඒ කොල්ලා තික් බ්ලැක් ෆ්‍රේම් එකක් තියෙන කූලින් ග්ලාස් දෙක දාලා හරි කෙලින් නියම ලස්ස්න ඉ රියවුවෙන් පුටුවෙ වාඩිවෙලා ඉද්දී මාර හැන්ඩී
මට මම ගැන ලැජ්ජාවක් ආවා
අපි පොඩි කාලෙ ඉදලා එහෙම ට්‍රේන් කරලා නැති නිසා...තැනක ගිහින් වාඩිවෙන්නෙ නැගිටිනෙ කතාකරන්නේ නියම ඉ රියවු වලින් නෙමෙයි
ඒකෙන් අපේ පෞෂය් ඇද වෙලා නැවිලා යනවා
සූකිරි මොකක් හරි එකක් කියලා අර කොල්ලගෙ අතට ගහලා හිනා උනා

ම්ට සූකිරිගෙ මූණ දැක්කම හොම්බ තලන්න හිතුනා
ඒ මූනේ අමුතු ටින්කිරි මනමාලා පාටක් තියෙනවා
අර කොල්ලා කූලින් ගලාස් එක ගලවලා ඒකෙ කොනක් හපන ගමන් කතාකරනවා
ඌ දෙන ඒ සෙක්සි ලයින් එකට කොලන්ට කැමති ඕනෙ එකෙක්ට පනක් කදක් නැති ඉටිපන්දමක් නෙමෙයි නම් තියෙන්නේ නගින එක ශුවර්
මම අහලා තියෙනවා ප්‍රසිද්ද ගනිකා නිවාස වල කෙල්ලන්ට කස්ටමර්ස්ලා පොලබවා ගන්න විදි ගැන ප්න්ති තියලා විඩියෝදාලා ට්‍රේන් කරනවා කියලා
මූත් එහෙම පන්තියකට ගිය පිරිමි ග්ණිකාවක්ද මන්දා
සූකිරිරියා වැඩ වැඩ කිය කිය පහුගිය දවස් වල රෑ උනේ කොහේ හරි ගේ කල්බ් එකක් හොයාගෙනද දන්නෙ නෑ
මූව ඒ ජරා හොඩෙන් උස්සගෙන ඇවිත් වෙන්න ඇති

මට තරහත් එක්කම පට්ට දුකක් ආවා
බෝල්ට්න්කරෙත් මේ වගේම බලු වැඩක්
මම රැවටෙනවා කියන එකේ සීමාවක් නෑ...මොකෙක්වත් ඕනවට වඩා විශ්වාස කරන්න හොද නෑ
මට දුක බෝල්ට්ට මම කිසිම උදවුවක් කරලා නෑ
ඒ දවස් වල සූකිරි ගැනම හිත හිත ඌව කොන් කරලා දාපු නිසා ඌ වෙන් උන් හොයාගෙන ගියා
ඒත් සූකිරි වෙනුවෙන් මම මගේ ආත්මයම කැප කරා
උගේ බලාපොරොත්තු ඉශ්ඨකරන්න මම කීපාරක්නම් මගේ ජීවිතේ අනතුරේ දාගෙන ඇද්ද
අනික ඌට බෑ මාවා මෙහෙම නොකම්ම පැත්තකට විසිලරන්න
මම මගෙ නෑයො යාලුවො මේ මුලු රටම ඉස්සසරහ පිලි අරගෙන ඉවරයි මූ මගේ මිනිහා කියලා
අර් විලි ලැජ්ජ. ඇති නලු නිලියො වගේ මට මාධ්‍ය ඉස්සරහට ගිහින් කියන්න බෑ
"අපේ අදහස් ගැලපෙන්නේ නැති නිසා අපි දෙන්න සාකච්චා කරලා වෙන් උනා...දෙන්නගෙම නිදහස වෙනුවෙන්..ඒත් අපි තරහ නෑ තාම අපි යාලුවො කියලා"

HatharawaramWhere stories live. Discover now