ep 47

700 126 7
                                    

Ep 47
ඔයි0
යකෝ
හුටා
මල කෙලියයි

වෙන කවුරුත් නෙමයි

චි
නි
සචිනි නන්ගි
ඉස්කෝලෙ යන කාලෙ මම ජැක් එක ගහගෙන ගිහිපු
ප්‍රතම ආදරේ මට පූජා කරලා
පස්සේ
මගෙන් බූට් කාලා හිතේ දුකෙන් ඉදපු
සචිනි නන්ගි

කලින් ලවු කරලා පස්සේ අත ඇරපු කෙල්ලෙක් දැක්කම
හැසිරෙන්න ඕනෙ විදිය ලියපු පොත් පින්චක් තියෙනම් මටත් කියපල්ලා
පාරක දැක්කනම් නොදැක්ක වගේ මාරු වෙන්න තිබ්බා
සුපර් මාර්කට් එකකදි දැක්කනම් හිනාවෙලා බයි කියලා යන්න තිබ්බා
කාර් එකක්දිනම් හෝන් එකක් සැලියුට් එකක් ප්‍රමානවත්
ඒත් මම හිටපු තත්වේ
කොටි හමක් වගේ ජොකෙක් විතරක් ඇදගෙන
ඒකිගෙ ෆැශන් ෂෝ එකේ
ඒකිගෙ ඇසිසට්න්ට් එක්ක රන්ඩු වෙවී
ඉන්න තැනට එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ආවොත්
හොදටම අපහසු තාවට පත්වෙනවා ඇරෙන්න මොනව කරන්නද?

සචිනිගෙ අතේ තියන් හිටපු ෆයිල් එක බිම වැටුනේ ඒකෙ තිබුන ඩ්‍රෙස්ස් ස්කෙච් හැමතැනම විසුරුවමින්
""විනෝද් අයියා ඔයා ...මෙහෙ""
"ආආ...ඕඕ නන්ගි...ආආ...ඔයාද ෆැශන් ෂෝ එක කරන්නේ"
"ම්ම්ම්ම්.ඔවු....මම හිතුවෙ නෑ අයියා මෙතැනදි දකින්න ලැබෙයි කියලා" එයාගෙ ඇස් මගේ ඇග පුරා දුවනවා වගේ...ශිට් මොකක් හරි තිබුනනම් මේ මල ඉ ලවු අඩ නිරුවත කවර් කරගන්නවත්
"මමත් දැනගෙන හිටියෙ නෑ...මේ ...සමනලී කියුවේ...යාලුවෙකුගේ ෆැශන් ෂෝ එකක් තියෙනවා...එයාට උදවුවක් විදියට යන්න කියල"
"හෝ ...බලන්නකො එයාගෙ වැඩ...මට කියුවා එයාගෙ හොදම යාලුවෙක් එනවා...මොඩ්ලින් කරන්න ආසා පොඩි චාන්ස් එකක් දෙන්න කියලා"
"අයියෝ...මම මොඩ්ලින් කරන්න කැමති නෑ...අරූ බලකරපු නිසා ආවේ"
"නෑ නෑ අයියා ආපු එක හොදටි...අපිට හැන්ඩසම් මොඩ්ලර් කෙනෙක් ඕනි වෙලා හිටියේ"
"ම්ම්ම්...නන්ගි මම මේ යන්නයි හැදුවේ...ඔයාට මෙතැන ඉන්න මොඩ්ලර් කෙනෙක් ගෙන් ඒක කරගන්න පුලුවන්නේ..."
"නෑ අයියේ ඕක නෙමයි...මගේ ලීඩින් කොස්ටියුම් එක...ඒක ඔයා අදින්න ඕනෙ...මම ඒක ඩිසයින්ග් කර්ද්දි ඔයාව මතක් උනා"
මට මොනව කියන්නද කියලා හිතාගන්න බැරි උනා
තාමත් එයාගෙ ඇස් මගෙ ඇගපුරා දුවනවා..මට දැන්නෙනේ මකුලුවෙක් ඇග වටේ යනවා වගේ..අත් දෙක තියලා ජොකාව වහගන්නහිතුනත් ඒක අසන්වරයි කියලා හිතුනා
සච්නි ෆැශන් ඩිසයිනර් ලෙනෙක් නම් අනිවාර්‍යන් එයා ට ලස්ස්න පිරිමි ඇගවල් කියන්නේ මග අරුමයක් නෙමයි වෙන්න ඇති
ඒත් මම එයාගෙ ප්‍රතම ආදරේ නිසා එයාගෙ හිත ගැස්සෙන්න ඇති
එයාගෙ පොඩි රාගික ලැජ්ජවක් තිබුන බව රතු උන මේනෙනුත් පොපියෙන කට කිනෙන්නුත් මට් තෙරුනා
ඉස්ස්‍රා මම එයට ජcක් එක ගහන් යද්දි බස් එකේ වීදුරුවෙන් පරාවර්තනය වෙන එයාගෙ මෝන මට පෙනව
මම කරන එකට එයා කැමති කියල දෙනගන්නේ
එයාගෙ මේ මෝඩ් එක නිසයි
ඉස්සරනම් මම එයා මෙහෙම බලද්දි කුල්ලප්පු වෙච්ච වස්සෙක් වගේ තවටිකක් එයාගෙ ඇගට තද කරනව
"මම ගමෙන් ගියට පස්සේ ඔයාට මොකද උනේ නන්ගි...ආආ...මම හිතන්නේ එක අහන්න දැන් වෙලාව නෙමයි ඔයා ගොඩක් බිසී නේ"
"නෑ අයියේ අපි පොඩ්ඩක් කතා කරමු...ඔයා කැමතීනෙ මගෙ ලීඩින් කොස්ටියුම් එක ප්‍රසන්ට් කරන"
"ම්ම්ම් ඔයා ...මෙච්චර ඉ ලද්දි බෑ කියන්න බෑනෙ...ඒත් මට බයයි....මම ඔයාගෙ ෂෝ එක අවුල් කරයි කියලා"
"නෑ...මට ඔයා ගැන විශ්වාසයි...කොහොමත් අයියා ඉස්සර ඉදලා මම දැක්කේ හොද මොඩ්ලර් කෙනෙක් වගේමයි..මගේ ලීඩින් ඩ්‍රෙස් එක ඩිසයින්ග් කරද්දි මට ඔයාව මතක් උනා"
සච්නි එයාගෙ ඇසිස්ටන්ට් ව යැවුවා ඇදුම අරගෙන එන්න
""අපිට ඩ්‍රෙස් එක ගේනකන් විනඩි 10ක් විතර තියෙනවා අපි කතා කරමු"
"මම මගේ අදුම ඇදගන්නද ...ඔයාගෙ ඩ්‍රෙස් එක ගේනකන්...මට අවුල් වගේ ඇදුම් නැතුව ඔයා ඉස්සරහ ඉන එකට ""
"අහා...මට පිරිමි ඇගවල් දැකලා හොදට පුරුදුයි ...ඒක මගේ ජොබ් එකේ කොටසක් ...ඒ නිස ලැජ්ජා හිතන්න එපා....අයියා මම කියන්න ඔනෙ මම මොඩ්ලර්ස්ලා ගොඩක් එක්ක වැඩ කරලා තිබුනත් ඔයාගෙ බොඩි එක වගේ කොස්ටියුම් එකකට පර්ෆෙක්ට් බොඩි එක්ක දැකලා නෑ....උසටිකක් අඩුයි ඒත්...බොඩි එකේ හැම කොටසකම නිය ප්‍රොෆෝශන් එකට තියෙනවා..ඒ නිසා ඇදුම දැම්මාම ඇදුමේ ෆීචර්ස් හොදට පැහැදිලිව ඕඩියන්ස් එකට පේනවා"
"අම්මෝ...මම ඕවා දන්නේ නෑ ....ඔයා ඔහොම කියද්දි මට ලැජ්ජයි හලෝ...මාව බයිට් කරනවද?"
"අනේ නෑ...මම ප්‍රොෆෙශනල් ඩිසයිනර් කෙනෙක් වගේ කියුවෙ... එචරයි"
"මේ ඉතින් කියනකො කොහොමද ඔයා මේ වගේ තැනකට අවේ "
"අයියා මාව එපා කියුවම මට ගොඩක් දුක හිතුනා...මාව කිසිම වැඩක් නැති කුනු ගොඩක් වගේ ඔයා මාව විසිකරා කියලා හිතුවා..කොල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක මට මහ අප්පිරිය වැඩක් වගේ දැනුනා...මට හිතුනා සුකිරි අයියියා මගේ විනෝද් අයියට වශි වෙන්න ගුරු කමක් කරලා පිස්සු හදවලා කියලා"
"මම ඔයත් එක්ක තිබුන සම්බන්දේ දුක අමතක කරන්නයි අවන්ත අයියා එක්ක යාලු උනේ...ඇත්තටම මට එයාට මුලදි ලොකු ආදරයක් තිබුනේ නෑ ..මම බොරුවට මාවම රවට්ට ගත්තා...අවන්ත අයියා නිසා මම ගාමන්ට් යන්න ගත්තා...එයා ගාමන්ට් එකේ මචන්ට්ඩයිසර් කෙනෙක්නෙ...පස්සේ එයා මාව පැටන් මේකින් වලට දැම්මා...අපි දෙන්නා එක්ක බියගම කලාපෙ ගාමන්ට් එකක වැඩට ආවා...එයා මට එයාගෙ යාලුවෙක්ට කියලා පැටන් මේකර් කෙනෙක් විදියට පුරුදුවෙන්න චාන්ස් එකක් අරන්දුන්නා...ඒත් අවන්ත අයියාගෙ ගෙදරින් අපේ සම්බන්දෙට දිගටම ප්‍රශ්න තිබුනා..මුලින්ම මගේ කුලය එයාලට ප්‍රශ්නයක් උනා...ඊට පස්සේ කේන්දර ගැලපුනේ නෑ...ඔය ඔකොම ප්‍රශ්න නිසා අවන්ත අයියා මගෙන් අයින් උනා.... "
"ඒ කියන්නේ ඔයා තාම ...බැදලා නැද්ද?"
""නෑ අයියේ මම බැනදා...අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක්මයි....බැන්දේ....""
මට එකපාරට දුකක් වගේ බලාපොරොත්තු කඩවීමක් දැනුනා
ඒ මට සච්නි නැති උනා කියන හැගීම නිස නෙමයි
එයාටත් කෙන්ක් ඉනවා මට විතරයි මගේ අදරේ නැති උනේ
අයෙමත් මට සූකිරි මගේ ලග හිටියනම් කියලා තදින්ම දැනුනා
"කවුද නන්ගි ඔයාගෙ හස්බන්ඩ්....ම්ම්ම්ම් එයා අයියට මුනගැහෙයි තව ටිකකින් අයියම එයත් එක්ක කතා කරගනකෝ....මම අවන්ත අයියා නැතුව හොදටම අසරන වෙලා ඉන කාලෙකයි මට එයා මුනගැහුනේ සුපර් මාකට් එකක්දි...එයයි මමයි දෙන්නම ගමෙන් කොලබ ඇවිත් තනිවෙලා හිටපු නිසා අපි නිතර කතා කරා...මුන ගැහුනා...පස්සෙ හෙමින් ආදරයක් ඇති උනා...මට දැනුනා එයා තමයි මට හරියටම ගැලපෙන්නේ කියලා...එයා තමයි මාව පැටන් මේකින් වලින් අයින් කරලා ෆැශන් ඩිසයින්ග් වලට ගත්තේ...බම්බල පිටියේ නෝත්‍රොම්බියා යුනිවසිටි ෆැශන් ඇකඩමි එකේ මම ඩිග්‍රිය කරේ....ඒ ඔක්කොම වියදම් දැරුවේ මගේ හස්බන්ඩ්...එයාගේ උදවුවෙන් තමයි මම ඉක්මනින් මේ වගේ තැනකට ආවේ අයියේ"
සචිනි තවමත් එයාගෙ ප්‍රතම ප්‍රේමට ආදරෙයි එක එයාගෙ ඇස්වලින්මට දිගින් දිගටම කියුවා
ඒත් එයා දැන් විවාහක ගැහැනියක් ඒ නිසා ඒවගේ දේකට ඉගියකින්වත් දිරිදෙන එක් හොද දෙයක් නෙමයි
කොහොමත් මම කාත් එක්කවත් ආදරේ කරන්න පුලුවන් මානසිකත්වක නෙමයි හිටියේ
මට ඔනෙ හැමෝගෙන්ම ඈත් වෙලා සූකිරිගෙ මතකෙත් එක්ක විතරක් තනිවෙලා ජීවත් වෙන්න
මම ජීවත් උනත් මැරුන මිනිහෙක්
අපේ කතාවට බාදාවක් උනේ එයාගෙ ලීඩින් කොස්ටියුම් එක අරගෙන ඇසිස්ටන් ආවා
ඒක දැකලා මගේ හුස්ම හිර උනා
""ඔයා...ඔයාට...තාම ඒවා මතකයි"
"ඒවා අමතක වෙන්නේ නෑ...කවදාවත්...ෆැශන් ඩිසයිනර් කෙනෙක්ට හොදටම වැඩකරන්න පුලුවන් එයාගෙ පරන මතක එක්ක "
"ඒවා ඔක්කොම මගේ දේවල්නේ"
"ඔවු ඒවා තමයි මගේ ලගතියෙන සුන්දර මතක....හොදම ඒවා"
ටෑන්ක් ටොප් එකක් ඒක මැද්දෙන් පලලා පපුව එලියට පේන්න
කලිසම ස්ලිම් ෆිට් වෙන්න ත්‍රී ක්වර්ට් එක්ක
ඇත්තටම ඒක තී ක්වාටර් රිප් ස්කිනි ජීන්ස් එකක්
මගේ ආසම ජාතිය
කලු සිල්ක් කොට්න් මික්ස් ටොප් එකේ
බ්‍රයිට් යෙලෝ අබ ගෙඩී බ්‍රවුන් ග්‍රීන් අබ කොලයි ප්‍රින්ට් කරලා
කලු කලිසමේ මගේ කහපාට බම්බල් බී පුටාර් එක ප්‍රින්ට් කරලා
මගේ තයි එකෙන් පොඩ්ඩක් පේන්න හීනි ඉ රක් වගේ පැලුන් කීපෙනුත්
දන හිස පිටට පේන ලොකු පැච් එකකුත් තිබුනා
ඇත්ටම මේ ඇදුම් දෙකම මම මුල් කරගෙන සැලසුම් කරලා තිබුනේ
මම වැඩිපුර ආදරේ කරපු මගේ අබ ගහයි මගේ බයිසිකලෙයි
"කොහොමද අයියේ හොදයිද?"
"නියමයි....මම කවදාවත් හිතුවෙ නෑ මේ තරම් ලස්සන ඇදුමක් අදින්න"
"අයියා ඒකට කැමති වෙච්ච එක මට ලොකු සතුටක්...මම හිතන්නේ අපේ ඕඩියන්ස් එකත් ඒකට කැමති වෙයි...අයියා කොහොඅමත් හොදටම තෝරනවනේ කැමති වෙන්න කලින් "
සචී නන්ගි මට පොඩි හින්ට් එකකුත් පාස් කරේ ඇහැක් ගහන ගමන්
මම ෆිට් ඕන් කරාම..ඒකේ වෙන්න ඕනෙ වෙනස් කම් බල බලා සච්නි නන්ගි කතා කර්ද්දි
එයාගෙ ඇසිස්ටන්ට් නෝට් එක්ක දඩ බඩ ගාලා ඒවා නෝට් කරා
සචිනි වැඩ කරද්දි එයා හිටියෙ වෙනම මූඩ් එකක
එයාට මේ ඉන්නේ මම කියලත් අමතකයි වගේ
එයාගෙ ගනුදෙනුව තිබුනෙ මගේ ඇගයි එයාගෙ ඇදුමයි ගැන
එයාට ඕනෙ. එයාගෙ ඇදුමෙ පිටට පේන ලස්ස්න උපරිම කර්න්න මගේ සිරුර පාවිච්චි කරලා
මම ඒ වෙලාවෙ මනුස්සයෙක් නෙමෙයි ඇදුමක් එල්ලන හැගර් එකක් විතරයි
වැඩේ ඉවර උනා
අයියේ මේකෙ චෙස්ට් එක ඕපන්
ඒ නිසා අපි බොඩි පේන්ට් එකක් දානවා
පුලුවන්ද පේන්ටින් සෙක්ශන් එකට ගිහින් බොඩි පේන්ට් එක කරග්න්න
මම මේකෙ පොඩි පොඩි ඕල්ටරේශන් ටික කරගෙන එතැනට අරන් එන්නම් ෆයිනල් ෆිට් එකට
මේකප් ආටිස්ලගෙ රූම් එකට මම ඇසිස්ටන්ගෙ පිටිපස්සෙන් ගියා
එතැන එක තොවිලයයි
මයිල් අයින්කරනවා...නියපොතු හදනවා...ක්‍රීම් ගනවා...කඩිගුල ඇවිස්සුනා වගේ
"සර් ගෙ ආම් පිට් එකේ හෙයර්ස් අයින් කරන්න ඕනි" මම කිහිලෙ මයිල් කපන්නෙම නෑ...රැවුල් කොට වගේ ඒවා වැවෙද්දි අත යට ඉදිකටු මිටියක් තියන් ඉන්නවගේ රිදෙන නිසා
මම අත්දෙක උස්ස්සගෙන ඉද්දි කොල්ලෙක් මට ඒප්‍රන් එක්ක අන්දලා ශේවින් ක්‍රීම් වගේ ක්‍රීම් එකක් ගාලා මයිල් අයින් කරා
ඌ පපුව අතගලා කියුවා...."ම්ම්ම්ම් ඔයාගෙ චෙස්ට් එකේ මයිල් අවුලක් නෑ...ගොඩක් නෑනෙ....ඉන්න බලන්න ඔයාගෙ ඩ්‍රෙස් එක....ආ ඒකෙ ට්‍රවුසර් එකක් ....ඒ නිසා බට් මයිල් අයින් කරන්න ඕනෙත් නෑ පියුබික් හෙයාර් ප්‍රශනයක් නෑ...." ජොදවෙලස්වට කලිසමක් අදින්න ලැබුනේ වෙරදිලා හරි වවුල් ජොකෙක් අදින්න ලැබුනනම් මුන් මගේ පස්සේ මයිල් ගලවන්නේ කුකුලෙක් ගෙ පිහාටු ගලවලා හම ගහනව වගේ
""වටේට ආවරනය උන ට්‍රොලියක් වගේ එකක කොල්ලෙක් ගේ පස්සේ මයිල් අයින් කරනවා මට දාලා තිබුන රෙදි අස්සෙන් පේනවා ...ප්ලාස්ටර් එකක් අලවලා ඒක එකපාරට ඇදලා ගලවනවා...කොල්ලා වේදනාවෙන් කෑ ගහලා දගලපු හැටි දැක්කම මට් මොඩ්ලින් එපා උනා
ඊලගට ගියේ හෙයා ඩ්‍රෙසර් ලගට...ඉස්සරනම් කරනවෑමියා බාබර් පස්සෙ සැලූන් වෙලා දැන් හෙයාර් ඩ්‍රෙසර්
මෙතැන හිටිය අයියා ටිකක් අයිය කෙනෙක්ට වඩා අක්කියෙක් වගේ
"ම්ම්ම්ම්...අපේ ෆීල්ඩ් එකට අලුත් කොන්ඩ කුරුල්ලෙක් ඇවිත්....කෝ බලන්න මේ චූටිගෙ හෙයාර් එකයි බියර්ඩ් එකයි...නෝටී අනේ මට ඔයාගෙ කොන්ඩෙට කරන්න ලොකු දෙයක් නෑ...ඔයා ඒක කොටට කපලා..ශේවු කරලානේ...මීට පස්සේ ටිකක් වවන් එන්න හොදේ...එතකොට අපිට ඔයාගෙ ඔලුවට හොඩාක් හැඩ වැඩ දාන්න පුලුවන්"
මගේ සයිඩ් බම්ප්ස් කොන්ඩෙ අවුට් ලයින් පොඩ්ඩක් හදලා...ජෙල් ගාලා කොට කොන්ඩෙ ස්පයික් කරා.කොන්ඩ කොට බ්ලෝවර් එකෙන් අයින් කරලා ඔලුව වොශ් කරලා වේලලා ඊලග සෙකශන් එකට යැවුවා
මය තේරුනේ මම මෑශින් එකෙන් මැදින් එකට ගිහින් මැලිබන් කම්පැනියේ හැදෙන චොකලට් බිස්කට් එකක් වගේ
පිටි මිශ්‍රකරන්න මශිමයි...චොකලට් එකතුවෙන මචිමයි ...කැටයම් වැටෙන මශිමයි...ක්‍රීම් ගාන මැශිමයි ඔයවගේ

HatharawaramWhere stories live. Discover now