ep 124

509 95 2
                                    

Ep 124
මමයි සූකිරී හොස්පිටල් එකේ වෙහිකල් පාක් එකට යද්දී
බෝල්ට් කාරයා මම් කලින් දැකපු කොල්ලගෙ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියකට තද කරගෙන
ඒ කොලත් බෝල්ගෙ බෙල්ල මිරිකගෙන
මමයි සූකිරී දුවලා ගියා
මම බෝල්ට්ව ඇදලා ගත්තා
සූකිරිනම් අර මිනිහා මොකාද මුන් රන්ඩු උනේ මොකදවත් හොයලා නොබලා
ඌව දනෙන් බිමට වට්ටලා මූන බිමට හිටින විදියට දන හිසෙන් බෙල්ල පාගගත්තා
"ඕයි ඔය මිනිහා මැරෙයි...ඔච්චර තදකරන්න එපා" මම බෝල්ට්ව අල්ලගෙන ඉන්න ගමන්ම කෑ ගැහුවා
බෝල්ට් යකා වගේ මාව ගසා බසා දාලා ඒ මිනිහට ගහන්න යන්නයි හදන්නේ
"මූ...බල්ලෙක්...මගේ නන්ගිගේ ජීවිතේ විනාශ කරා....මාත් මූ නිසා මොනතරම් විදෙවුවද?....මූ දැන් මෙහේ ආවෙ අනුශ්ක නන්ගිට කරදර කරන්න"
මටනම් මේ හතර බීරි කතා තේරෙන්නෙ නෑ
"බෝල්ට් මොකද කරනෙනෙ මූගේ දත් තුන හතරක් කඩලා කානුකට ඇදලා දානනද...නැත්තන් පොලීසියට අරගෙන යන්නද? "
"මූව පොලීසියට අල්ලලා දෙන්න....මූතමයි අනුශකව තල්ලු කරේ..."
ඒ මිනිහාට කලන්තෙ වෙන තරමට සූකිරිගෙ පාරවල් වැදිලා ඌ රූකඩයක් වගේ සූකිරි ඇදන් යද්දී වැනි වැනි ගියා
හොස්පිටල් එකේ සිකියුරිටි එකට මිනිහව භාර දුන්නා...අපිට පහරදෙනත් තිලෝකට අනතුරක් කරන්න හැදුවා කියලා
ඒ කොල්ලව පොලීසියෙන් ඇවිත් අරන් ගියාට පස්සෙ අපි තුන්දෙන වෙහිකල් ර්ක ලගට ආවා
අපිට ගෙදර යන්නත් බෑ....ඕනෙ උනත් ඩොක්ටර් හරි අර ටැමිල් ගර්ල් හරි අපිට කතාකරයි
""ඒ මිනිහට ගහගෙන ගහගෙන ගියාට අපි දන්නේ නෑ ඇත්තටම මොකද උනේ ...මොකද්ද උනේ බෝල්ට් "
මූන කලුකරගෙන අහක බලන් හිටපු බෝල්ට් ගෙ අතට ෆ්‍රෙශ් මිල්ක් කෑන් එකක් දෙනගමන් සූකිරි ඇහුවා
"මම හිතාගෙන හිටියේ ඌ හොද එකෙක් කියලයි....අපරාදෙ විනෝද් මම උබව ඌට සමාන කරලයි හිතාගෙන හිටියේ....ඒත් උමේශ් මහ බල්ලෙක් "
"මට උබ කියන දේවල් තේරෙන්නෙ නෑ"
"මම රැග් එකේ දි උබට මුලින්ම කැමති උනේ උබත් ඉමේශ් වගේ....ෆේස් කට් එකත් ඒවගේ හැසිරෙන්නෙ ක්තාකරන්නේ...උබේ ආඩම්බර ගතිය ඔක්කොම උගේ වගේමයි ....ඒත් ඌ උබ වගේ නෙමෙයි බන් මහ වේස බල්ලෙක්""

"අඩේ බෝල්ට් ඉස්සර වගේ වටේ ගිහින් කියන්න එපා බන්...අපි මේ හෙන හදිස්සි වෙලාවක ඉන්නේ...කෙටියෙන් කියපන් කොහොමද උබ ඒ මිනිහව තන්නේ ඇයි...උන තිලෝලට අනූශී කියුවේ...තිලෝකා ඇයි උබදැක්කම ඇඩුවේ"

HatharawaramWhere stories live. Discover now