ep 50

887 140 12
                                    
Ep 50
ඉ ර ඔළුවට උඩින්
හවායි මුහුදුවෙරල
රල ගහන සද්දේ ලාවට ඇහෙනවා
පාර වැරදුනු මූදු ලිහිනියෙක් ඔලුවට උඩින් පිහාබලා යනවා
ඈතින් සර්ෆින් කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් රල උඩින් ලිස්සනවා
රත්තරන් පාට මූදු වැලි මැදින් වැටුනු සුදුපාට පාරදිගේ ඇද්දි
මූදුවතුරෙ තෙතට ලොකු හුලන් රැලි හැග හීතලකරගෙන පාවෙලා යනවා
නිල් පාට අහසේ ලොම් පිරුනු බතල බැටලුවො වගේ වලා කුලු
පාරදෙපැත්තෙ ලොකු පොල්ගස් වල අලුපාට වදුරොයි සුදුපාට කොකටුවොයි
බීච් එකේ ඉන්න ගොඩක් අය වැල්ලේ තියාපු ඇලවෙන පුටුවල වාඩිවෙලා
පාට පාට කුඩ යට බාගෙට කපාපු කුරුම්බා ...ඕන තරම් බොන්න
හැමෝම වගේ හවායි වලට අයිති පාට පාට අරලිය මල් වලින් හදපු මල් මාල දාල
නිල්පාට කොට කලිසමක් ඇදලා
සුදුපාට හැට් එකක් දාපු
ලස්ස්ස්න කොල්ලෙක් මූනට හම්බුනා මම සුදුපාට ඔආර්දිගේ තනිහෙම ඇවිදගෙන එද්දි
මම කවුරුවත් දිහා නොබලා කෙලින්ම ඇවිදගෙනගියා
මම හිටියෙ කල්පනාවක
වෙන මුකුත් නෙමෙයි සූකිරිගෙ අන්තිම මොහොත
සීතල පෝසිලේන් පිගානක් වගේ සුදු මැලිවෙලා තිබුන
ඒ මූන
පන නැතුව අන්තිම මොහොතෙ ඇරිලා තිබුන ඇස්
එයා
ගෙ අන්තිම හුස්ම පිට වුනේ මගේ දිහා බලාගෙනමයි
අන්තිම තප්පරෙත් එයා හිතුවෙ මම ගැන
ඒ වෙලාවෙ ඉස්සරවගේ මගේ අතින් ඇදගෙන
ඇයි එයාට යන්න බැරිඋනේ මාවත් අරගෙන
එයායන දිහාවකට
මගේ ඇස් වදමල් වගේ රතුවෙලා
කඩන් වැටෙන්න පොරබදින ලොකු කදුලු බින්දුවක් ඇස් අග්ගිස්සේ
ඒ ඇරුනාම මගේ හිතේ ටොනෙඩෝ එකක් වගේ සුලියට කැරකෙන දුක එලියට පේන කිසිම දෙයක් නෑ
මූන කාඩ් බෝඩ් එකක් වගේ
හීතලටම ගල් වෙලා
කවුරු මම දිහා බැලුවත් මම එකෙක්වත් ගනන් ගත්තේ නෑ
වානේ වගේ තිබුන මූනෙ මස් පිඩුවක් වත් හෙලෙවුවේ නෑ
බර අඩි තියලා වේගෙනුත් නැති හෙමිනුත් නැති ගමනක් යන්නේ වැලි පාරේ
දත්ත කවපු රොබෝකෙනෙක් වගේ
යන වේගෙ යන දුර හැරෙන තැන
හැරිලා ටික වෙලාවක් ඉන්න විදිය
ආයෙත් එන එක
මේවා ඔක්කොම මගේ ඔලුවෙ යාන්ත්‍රිකව වැඩ කරා
ඒත් කිසිම දෙයක් මම හුතලා බලැන් කරේ නෑ
නිකම්ම සිද්ද උනා
වටේ බලන් ඉන්න උන් ඇස් ගෙඩි ලොකුකරන් මගේ පැත්තම බලාපු දෙන්
මූදුවෙරලේ කැමරා කාරයෝ පිරිලා
බඩ ගාගෙන උඩ නැගීගෙන බෙලි ඇදකරගෙන
බක් මහට අකුණු ගහනවා වගේ
කැමරා එලි ඇස් කඩගෙන යනවා
ඒත් මම් ඇහි පිල්ලමක්වත් ගැහුවෙ නැතුව
මුනෙ අලවගෙන ගිය ඇට්ටර කවුරුත් ගන්න නොගන්න කාඩ් බෝඩ් වගේ දඩු මූනත් තහඩුව වෙනස් කලේම නෑ
එක තනකදි මම
බොතම් ඇරගෙන ආපු ශර්ට් එක නම් ගලවලා දබර ඇගිල්ලෙන් කරකවලා කරේ දාගෙන අවා
උබලා හිතෙනවා ඇති මට මොන්ගල් වෙලා
විකාර කියවනවා කියලා
ඊයෙ කතාවෙ ෆැශන් ශෝ එකක් ඉදපු මම එකපාරට කොහොමද හවායි බිච් එකේ ඇවිදින්නේ
ඇත්තටම ඒ හවායි නෙවෙයි
සුපිරි හෝටලේ ඇතුලෙ හින්න්නා ෆැශන් ෂෝ එකට හදපු රනර් වේ එක
මම වැලි දාපු රනර් වේ එකේ මගේ වෝක් එක ඉවර කරලා එන ගමන්
මම දන්නේ නෑ මම සච්නිගෙ මහන්සිය වතුරෙ ඇරියද කියලා
හැමදේම මම යන්ත්‍රයක් වගේ කරේ
හින්නයි සච්නී දෙන්නා මාවදාලා ගියාම
මට ලොකු තනි කමක් දැනුනා
ඒ තනි කමත් එක්ක්ම මට කවදටත් වැඩිය ලොකුවට සූකිරිව ඕනෙ උනා
අඩුම තරමෙ එයා වල දාපු තැනක් වත් හොයාගෙන ගිහින් එයගෙ සොහොන ලගවත් ඉදගෙන අඩන්න ඕනෙ උනා
මම එයාගෙ මරනය ගැන ආයෙ ආයෙ අහන්න බයයි
ඒක මගේ ඇග පනනැති කරවනවා
කකුල් ගැහෙනවා
මම වැඩිපුරම මුහුදු ගියෙත් එයාගෙ මලගම ටීවී එකෙන් රේඩියෝ එකෙන් බලන්න අහන්නවත් අකැමති නිසයි
ඒත් මට එකපාරට මම සුකිරිට ලොකු වන්චාවක් කරා වගේ දැනුනා
අඩුම තරමෙ මට තාම බැරි උනා උගේ සොහොනවත් හොයාගෙන යන්න
සොහොන යට එයා තනියෙම හීතලේ ඇති
ඉස්සර දෙන්න එක්ක අරලිය ගහයට හදපායනකන් බලන් හිටිය හැටි මතක් උනා
මුකුත් කතා නොකර
එයාගෙ කුකුල්ම්පෙදයක් වගේ ඉස්සරහින් ඇදිච්ච කොන්ඩේ ඇගිලි පුරුක් දෙකක්මස්සෙන්න්තද කරගෙන කර කව කව එයාගෙ ඇස් දිහා බලන් හිටියා
මොන පවක්ද මට ගෙවන්න උනේ ආසාවෙන් බලන් හිටිය ඇස් මගේ අත්දෙකෙන්ම සදහටම පියවන්න උනා කියුවම මට ඒක විශ්වාසකරන්නත් බෑ දරාගන්නත් බෑ
මට ඕනෙ මේ රෑම මේ විකාර උත්සවෙන් පැනලා යන්න
මරජරා ඇදුම් කඩමාලු විසිකරලා දුවලා යන්න
මක දිහා ස්ස්තෙක් වගේ බලන් ඉන්න ගෑනු පිරිමි ඔක්කොම පැත්තකට තල්ලු කරලා
මගේ සූකිරි නිදාගෙන ඉන්න ඒ නිසල මිනීවල ලගට යන්න
එයාට ඇහෙන එකක් නෑ ඒත් මම් එයාට කියන්න ඕනෙ
එයා හැර වෙනකාටවත්න්මම ඇත්තටම ආදරේ කරේ නැ කියලා
එයා මාවදාල ගියාට පස්සේ මම එක එකා පස්සෙ ගියෙත්
එයාව ගන්න නොගෙන බැනලා එලෙවුවෙත්
එයා නැතින්දුක මට දරාගන්න බැරි උන නිසා කියලා
එක පාරක් හරි ඔය වලෙන් නැගිටලනාවොත් කවම දාවත් ආයෙ යන්න දෙන්නේ නැති විදියට එයාව අල්ලල තියා ගන්නවා කියලා
රනර්වේ එකෙන් බැක් ස්ටේජ් එකට ආව ගමන් ඇසිස්ටන්ට් කෙනෙක් මාව ඇශගෙන ගියේ ෆොටෝ ශූට්නෙක කරන බැක් ග්‍රවුන්ඩ් එකට
එතැන ලොකු සුදුපාට රෙද්දක් ගහපු පසුබිමක මිටි ස්ටේජ් එකක් තිබුනා
ඒකට නගිනනෙක එක මොඩ්ලර් කැමරා කාරයො කියන එක එක ෆෝසස් වලට කැමරාවෙ ඈන්ගල් වලට හරියන්න ඉන්න ඕනෙ
මම ස්ටේජ් එකට නැග්ගහම ෆොටෝ ගැනිල්ල වැඩි උනා
කලෙක්ශන් එකේ තිබුන හොදම ඇදුම මම ඇදලා හිටපු නිසා හැමෝටම ඔනෙ උනා මගේ ෆොටෝ වැඩිපුරගන්න
බෝල්ට් එක්ක ඉද්දි මට මේක හොදට පුරුදුයි
කොච්ච්‍රවත් ඌ කරේ මාව එක එක පැත්තට හර්ව හරව ෆිටෝ ගහපු එක
මම මිනිත්තු කීපයක් කැමරා කාරයො කියපු විදියට ඉදලා උනට ඕනෙ මගුලක් කරගන්න ඉඩ දුන්නා
ඒත් මේක ඉවරයක් නෑ
මගේ ඔලුවෙ වැඩ කරේම මෙතැනින් පුලුවන්තරම් ඉකමනට පැනලා සූකිරිගෙ සොහොන හොයාගෙන යන්න
ම්
කැමරා කාරයො මට දෙබරු රෑනක් වගේ ඇවිස්සිලා එක එක් ඒවා කියනවා කෑගහ ගහා
මෙහෙම ඉන්න අරහෙම ඉන්න
මගේ ඔලුව පිපිරෙන්න වගේ ආතතිය තව්ත් දරාගන්න බැරි උනා
මම ඔලුව වේගෙන් අත් දෙක මැද්දෙ තියන් හොලවලා
හොදටම ඇති කියලා එතැනින් ආවා
කැමරා කාරයො හක්ක බිම වැටෙන තරම් පුදුම උනා
වෙන මොඩ්ලර්ස්ලා බලන්නේ කොහොම හරි එක තප්පරයක් හරි කැමරාව ඉස්සරහා ඉන්න
මොකද වැඩිපුර ෆොටෝ වදිනවා කියන්නේ වැඩිපුඅර ජනප්‍රියවෙන්න පුලුවන්
ෆේමස් අයට ඉ ල්ලුම වැඩී
ඩිමානඩ් එක වැඩි අයට ලොකු ලොකු ගනන් චාර්ජ් කරන්න පුලුවන්
මම එතැනින් ආවේ චේන්ජින් රූම් එකට
එතැන කොට කලිසන් ඇදන් ශර්ට් නැතුව ඉන්න මොඩ්ලින් කොල්ලෝ පිරිලා
උන කතාකරනේ ඇදුම් ගැන ඇගවල් වල ලස්ස්න ගැන කෑම පාලනේ ගැන මේකප් ගැන
මට දැනුනේ චීතත අදින පිරිමි රෑනක් මැද්දෙ ඉන්නවා වගේ
බෝල්ගෙ බෝට්ටුවෙ යන මාලු කාරයන්ට තරම්වත් පිරිමින්ගෙ කතාබහක් කරන්න මුන්ට ඕනෙ නෑ
පිරිමි කටහඩවල් වලි. කතා කරේ වැඩි හරියක් ලිදලග ගෑනු කතා කරන්න ඕන දේවල්
මේ විකාර සමාජෙ මට අල්ලන්නේ නැති නිසා කොනේම තිබුන ජනේලෙ ලගට ගියා
එලියෙ හොදටම වහිනවා
හින්නා ආපු ගමන් මගේ ඇදිම් ටික ඉ ල්ලගෙන ඌට කියලම කැබ් එකක් බුක් කරගන්නවා
මම යනවා තනියෙන් සූකිරිගෙ සොහොන හොයාගෙන
එලියෙ වැස්ස නිසා ජනේලේ පිනිවාශ්ප බැදිලා
මම හීතල ජනේලෙ උඩ අත තිබ්බාම මගේ අතේ ෆින්ගර් ෆ්‍රින්ට්ස් ඒකේ උඩ වැදුනා
එකපාරට මතක් උනේ ඉස්සර සූකිරි එක්ක වහින දාට ජනේලෙ ලග ඉදගෙන පිනිවාශ්ප උඩ කුනු හරුප ලියපු හැටි
ඌ ලියනවග වඩා ලොකුම කුනු හරු පයක් මම ලියන්න ඕනෙ
එදා අපි හිනා උනා වැස්ස පායනකන්ම...තරගෙට කුනුහරුප ලිය ලිය
අද එයා නෑ ...එයා නැතුව මට මොන හිනාද
එයා ගිය දවසේ මගේ හදවතින් එන ඇත්තම හිනාව මාව දාලා ගියා
දැන් හිනාවෙන්නේ මූනිච්චවට
එකාට එකා තෙරපිලා හිටපු කොල්ලෝ මැද්දෙන් හින්නයි සචිනී මාව හොයාගෙ ඇදීගෙන ආවා
"අම්මෝ ඇතියන්තන් අයියා ඉන්නවා....අපි හැමතැනම හෙවුවා....අයියේ අපි යන්න ඕනෙ ඩිසයිනර් ඉන්ට්‍රො එකට...ඔයා එන්න ඕනෙ අපි දෙන්න මැදින් ..."
"මම නැතුව ඒකට ඔය දෙන්නට යන්න බැරිද?"
"බෑ අයියේ ...ඕඩියන්ස් එකට ඔයාව දකින්න ඕනේ....ඒ ගොල්ලො ඔයාට වහ වැටිලා...ඔයා හරියටම මේල් කැට් වෝක් එක කරා...දුකෙන් හිතේ කබස්සල්ලෙන් ඉන්නකොට බීච් එකට ඇදන් එන්න මූඩ ෆික්ස් කරන ඇංහුමක්...ඒක තමයි ...මේ ශෝ එකේ තීම් එක... ඒ තීම් එකට ඔයා නියමෙට ගැලපුනා අයියේ....ඔයාගෙ ආඩම්බර දැඩි මූන දුකට රතු උනා වගේ පේන ඇස් ...නියමෙට ඇදුමට මැච් උනා....ඔයා නිසා අපිට ලොකු ඕඩර් කීපයක්ම ලැබෙනයි යන්නේ...ලොකුම ගාමන්ට්. චේන් අයිති කාරයෙක් ඔයාගෙ ඇදුම වගේ ලොකු කලෙක්ශන් එකක් කරන්න ඕඩර් දුන්නා...තව පොඩි පොඩි ඕඩරුත් ලැබුනා....."
බ්‍රිටිශ් එම් එස් එන් එකේ ඒජට් එයාලා එක්ක ජොඉන් පැජන්ට් එකක් කරන්න් එම්නලු ලන්ඩන් පැශන් වීක් එකේ...ඒකනම් ලොකුම ඇචිවුමන්ට් එකක් "
සච්නි ගේ සතුට දෝරෙ යනවා
ඒත් මට එයාකගෙ සතුටට එකතුවෙලා සෙලිබ්‍රේට් කරන්න පුලුවන් මානසික තත්වක නෙමෙයි හිටියේ
"හින්නා මට ඉක්මනට යන්න ඕනි...උබට පුලුවන්ද උදවුකක් කරන්න"
"ආ මේ වෙලාවෙ කොහේ යන්නද...දැන් තමයි හොදම හරිය...අයියා එක්ක අපි දෙන්න ස්ටේජ් එකට යන්න ඕනි" සච්නි නෝක්කඩු ස්වරූපයෙන් කියුවා
"සොරි නන්ගි මට කොහේවත් යන්න බෑ....මට කරන්න වැඩක් තියෙනවා හදිස්සියෙම"
"විනෝද් උබ මාර කතාවක් නෙ කියන්නේ...අපිට දෙන්න බැරිද විනාඩි පහලවක්...පහලවෙන් ඔක්කොම ඉවරයි..උබ අන්තිම මොහොතේ අපිව අමාරුවෙදාලා යන්න තරම් මොකද්ද එකපාරට හැදිච්ච අස්ස කුලප්පුව...අපි කේව කරලා තියෙන්නේ මිලියන ගානක් වියදම් කරලා...මේ වෙලාවෙ උබට බෑ පිස්සු කෙලින්න එහෙම උනොත් අපේ මහන්සිය ඔක්කොම වතුරෙ"
ඒ කතාකරේ මගේ හින්නා නෙමෙයි
ෆැශන් ඉන්ඩස්ස්ට්‍රි එකේ ඉන්න බිස්නස් කාක්කෙක්
මිනිස්සුන්ගෙ හිත්ට වඩා ඇගට ලන්සු තියන මස් වෙලෙන්දෙක්
මොනව හරි කරලා ලග ඉන්න එක්කාව මිරිකලා තලලා හරි ලාබ උඅපන්න හදන් මුදලාලි කෙනෙක්
ගමේදි හින්නා හැමවෙලේම අනුන්ගැනහිතුවා
කොයිතරම් පාඩුවක් උනත් අනිත් එකාට බලකරලා අකැමති දේකරන්න කියන්නේ නෑ
ඒත් අද කොලබ ගෙනදගම් පොලොව උගේ මනුස්ස කම ට විශ පොවලා
මට ඌ ගැන ලොකු කල කිරීමක් ආවා
"හින්නා මට සූකිරි ලගට යන්න ඕනෙ...මාව එක්ක පලයන්"
"උබ සූකිරි ලගට පලයන් ඒකෙ කිසි අවුලක් නෑ...ඒත් දැන් අපි එක්ක යමන්...උඅබ ආවෙ නැතොත් බලෙන් ඇදගෙන යනවා මට ඒකට ඉඩ තියන්න එපා"
මම අපි ඔක්කොගෙනම හොදම මිනිහා කියලා හිතන් හිටියෙ මූ
ඒත් දැන් බැලුවාම උපාසක බල්ලු මීයො දෙන්නා දෙන්න අල්ලන්නේ
උගෙ ඈත්ත මූනත් මම අද දැක්කා
සූකිරි මැරෙන වෙලේ මට හින්න ලගට යන්න කියුවා ...එත් එය ද්
අන්නවනම් හින්න මේ වගේ වෙනස් වෙලා කියලා කවදාවත්නෙහෙම දෙයක් කියන එකක් නෑ
මම් රූකඩයක් වගේ තල්ලු කරගෙන සචිනී හින්නයි බලෙම්ම වගේ අරගෙන ගියා
මට හොදටම අඩුනා..කදුලු බේරෙන්නම
මට විශ්වාසකරන්න පුලුවන් එකම මිනිහයි හිටියෙ ඌත් මාව මස්කඩේට දක්කකන්නවගේ බලෙන් ඇදගෙන යන්නේ
ආයෙ නම් මම හින්නව මුන ගැහෙන්න එන්නෙම නෑ
"ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල් මන් ප්ලීස් ගිව් අස්ස බිග් රවුන්ඩ් ඔෆ් ඇපොලවුස් ටු වෙල්කම්...අවර් ක්‍රියේටිවු ඩිසයිනර්ස් ඇන්ඩ් පේන්ටර් මිස්ට් ඇන්ඩ් මිසිස් වීරක්කොඩි...විත් දෙයර් මාස්ටර් පීස්"
උන්දෙන්න දැන් හස්බන්ඩ් ඇනඩ් වයිෆ් වීරක්කොඩි
හින්නගෙ වාසගම
මම් නිකම්ම නිකන් නමක් ගමක් නැති උන්ගෙ මාස්ටර් පීස් එක
ආත්මයක් නෑ වගේ මට මම ගැනම කලකිරුනා
රනර් වේ එක දෙපැත්තෙ හිටපු ලොකු ලොකු මිනිස්සු පුටුවලින් නැගිටලා අප්පුඩි ගැහුවා
රනර් වේ එක කෙලවරේ ෆුල් සූට් එක ගහපු උස මිනිහෙක් මෙඩ්ල් ඩෙකයි ට්‍රෝපි දෙකයි තියන් හිටියා
මම හිතන්නෙ ඒ චීෆ් ගෙස්ට් වෙන්න ඇති
හින්නයි සච්නී කට කනගාවට වෙනකන් ඇරගෙන හිනා වෙවී දෙපැත්තෙ අයට අත වන වන ආවා
මම බිම බලන් හෙමින් පාව්3ලා වගේ ඇදිලා ගියා උන්දෙන්න එක්ක
මාව බාගයක් දුරදි රනර් වේ එක මැද අතැරලා හින්නයි සවිනි ගියා එයාලගෙ ට්‍රෝපි ගන්න
මට දෙනුනේ කැලේ ඉන්න ටාසන් ගෙනත් එන්ගලන්තෙ මියුසියම් එකේ හෙලුවෙන් ඔර්qදර්ශනය කරනවා වගේ ගතියක්
මට හිතට දැනුන ලැජ්ජාව නිසා ඔලුව උස්සලා බලන්නත් බැරුව වගේ හිටියේ
සමහර විට මේක මේතරම් සීරියස් ගන්න දෙයක් නැතුව ඇති
උන හැම කරදරයක්ම නිසා මම ඩිප්ප්‍රිශන් වෙලා සිටුවේශන් එක ප්ලේ කරන්නේ නැතුව ඔවර් රිඇක්ට් කරනවා ඇති
මට දැනුනා මගේ ඉස්සරහට ආරදිත අමුත්තා එනවා වෙගේ
සමහරවිට එයාට ඇදුම බලන්න ඕනෙ ඇති
මේ වෙලාවෙ මම හැගර් එකක් විතරයි පනක් කදක් නැති
හැමෝයම වැදගත් ඇදුම විතරයි එල්ලලා තියෙන
"හලෝ මිස්ටර් මම සේතක....නයිස් ටු මීට් යූ"
මගේ දිහාට දන්න අතක් දික්වුනා
ඒක මට හොදටම පුරුදු අතක්
ලෝකෙ මම අල්ලගන්නම ඕනෙ අත
ඒත් මේ වෙලාවෙ ඒක මෙතැනට ආවෙ කොහොමද
ඒක බොරැල්ලේ කනත්තෙ හරි කොහේ හරි තැනක අඩි ගානක් යට දිරනවා ඇති මම නැතුව
මම් ගැස්සිලා ඔලුව උස්සලා බැලුවා
අත විතරක් නෙමයි ඕයි ඒ හිනාව
ඒ ඇස් දෙක
ඒ සර්වාන්ගෙම
ඒ එයා
ඉස්සර මම එයා නැතුව ගෙදරින් පිට ගිහින් ඉදලා එනකොට ඉන්නවා වගේමයි
පපුවට ඇවිත් තුරුලු වෙන්න කියලා
ශක්තිමත් පපෞව ඉස්සරහට දාලා
අත් දෙක පලල් කරගෙන ඉන්නවා
මට උන් හිටි තැන් අමත උනා
සූසූසූසූසූසූසූ කිකිකිකිකිකි රී රී රී රි රි
මම කෑගහගෙන ගිහින් එයාගෙ ඇගට පැනලා එයාව බදාගත්තා
එයාගෙ කලුපාට කෝට් එකේ කොලර් එක අස්සෙන් මට එයාගෙ බෙල්ලේ උනුහුම දැනුනා
අපි දෙන්නට හොඩක් අය අත්පුඩි ගහනවා
විසිල් කරනවා වගේ දැනුනත්
මම හිටියේ මේ ලෝකෙ නෙමෙයි සුරන්ගනා ලෝකෙක
ඉස්සර වගේම එයා මගේ කකුල් දෙක එයාගෙ කකුල් දෙක උඩ ට්ජියාගෙන රවුමට රවුනට රවුමට කැරකුනා
මට එයාව හොදට බලා ගන්න මම කොන්ඩෙන් ඇදලා එයාගෙ මූන මගේ දිහාවට හරවගත්තා
ඔයා ඉන්නවා...මගේ පන
මම් ලගම ...හීනයක්ද මේක සුදූ
මම් මැරිලා කියලා හොදටම සතුටු උනා නේ....ඇයි දැන් ආව දුකටද අඩන්නේ
මම එයාගෙ තොල් දෙක ක්ලිප් එකක් ගැහුවා වගේ තද කරලා ඇල්ලුවා
රෝසපාට තාර හොට
උබ නැතුව මම මැරි මැරි ඉපදුනා ...
වෙන එකෙක්ගෙ ඕනෙකම තිබුනනම් ...උබ මැරුනත් නැත්තත් යනවා
ඒත් මම උබට ඇබ්බැහිවෙලා
උබ මැරුනට පස්සේ ඒක දැනෙනවා වැඩි උනා
එයාගෙ රෝස පාට තොල් මගේ ඇගිලි වලින් මිරිකද්දි ලොවිගෙඩි පාටට රතුවෙනව බලන්න මම ආසයි
එතකොට ඒවා ගොඩක්ම ආදරනීයයි
හරියට අයිසින් කේක් එකක තියෙන අලී චෙරි ගෙඩියක් වගේ
"ඔයි වටේ මිනිස්සු බලන් ඉන්නවා...මේවා පත්තරවල ගියොත් තමුසේගෙ නමත් කැතවෙයි" කොයිතරම් අවුල් වෙලවක උනත් මගේ ස්වයන් සන්ජානනය නියම විදියට වැඩ කරනවා
අවුලක් නෑ කාලෙකින් මුන ගැහුන මැන්ගෝ ෆ්‍රෙන්ඩ් රීයුනියන් කියලා පත්තරේ දායි
හිම්නත් හිනවෙවී මගේ ලගට ඇවුත් මගෙ පිටට ගැහුවා
"බලපන් කො සූකිරි මූව උබ ලගට දක්කගෙන එන්න තිබුන අමාරුව...ඇදගෙන ආවෙ ගොනාවගේ...එන්නම බෑ කියුවා"
මම හින්නගේ බෙල්ලෙන් අල්ලලා ඌවත් තුරුලුකරගත්තා
මට සූකිරි ලැබුනවගේම හින්න වගේ හොද යාලුවෙක් වෙනස් වෙලා නෑ කියලා දැනුනමත් ලොකු සතුටක් ආවා
හින්න හැමදාම කරේ තමගෙ දේ අනුන්ට දීලා සතුටූන එක
දාන ඔආරමිතාව
අදත් ඉස්සර වගේ උගේ අත්දෙකෙන්ම ගෙනත් මාව සූකිරිට බාරදුන්නා
ශාලාවෙ ලයිට් ඩිම් වෙලා
බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් එකක් ප්ලේ උනා
"අයි ඇම් ද ඩාන්සින් ක්වීන්....කම් ඇන්ඩ් ඩාන්ස් විත් මී...අයි ඇම් ඩාන්සින් ක්වීන්"
බොඩ්ලර්ලා දහ දෙනෙක් විතර උස්සගෙන එන දෝලාවක් වගේ එකක
ඉනෙන් සම්පූර්නයෙන් හැලෙන්න සාරියක් ඇදගෙන සමනලී නටාගෙන එනවා
එහාගෙ පසේන් ශෝ එකේ හිටපු ඔක්කොම එක තාලෙකට නටාගෙන එනවා
මුන් කලින් ඉදලම ප්ලෑන් කරලද මන්ද මාව අන්දවන්න
සමනලී කොහොමත් මොනව හරි දෙයක් උනොත් පලිගන්නවා හැපින්න වගේ
එහෙනම් ඒකි මට රිටර්න් එක දුන්නා එදා එයාව අන්දවපු එකට
සමන්ලීගෙ පස්සෙන් තාම හොද නැති බකල කලුලත් කොරගහ ගහ ආවේ ඩස්පියා
නෑ උගෙ නැටුම
ලිලිපුට්ටන්ගෙ මශූර්කා නැටුමට පැනලා වැරදි තාලයක් නටන ගලිවර් වගේ මම ඌව දැක්කේ
ස්මනලී දෝලාවෙන් ආවා
"විනෝද් මේක උබේ කතාව උනාට අන්තිම පසල් එක විසදුවෙ මම..ඒ නිසා කතෙවෙ වීරයා වෙන්න ඕනි මම"

"විනෝද් උබ මාර කතාවක් නෙ කියන්නේ...අපිට දෙන්න බැරිද විනාඩි පහලවක්...පහලවෙන් ඔක්කොම ඉවරයි..උබ අන්තිම මොහොතේ අපිව අමාරුවෙදාලා යන්න තරම් මොකද්ද එකපාරට හැදිච්ච අස්ස කුලප්පුව...අපි මේවා කරලා තියෙන්නේ මිලියන ගානක් වියදම් කරලා...මේ වෙලාවෙ උබට බෑ පිස්සු කෙලින්න එහෙම උනොත් අපේ මහන්සිය ඔක්කොම වතුරෙ"
ඒ කතාකරේ මගේ හින්නා නෙමෙයි
ෆැශන් ඉන්ඩස්ස්ට්‍රි එකේ ඉන්න බිස්නස් කාක්කෙක්
මිනිස්සුන්ගෙ හිත්ට වඩා ඇගට ලන්සු තියන මස් වෙලෙන්දෙක්
මොනව හරි කරලා ලග ඉන්න එක්කාව මිරිකලා තලලා හරි ලාබ උඅපන්න හදන් මුදලාලි කෙනෙක්
ගමේදි හින්නා හැමවෙලේම අනුන්ගැනහිතුවා
කොයිතරම් පාඩුවක් උනත් අනිත් එකාට බලකරලා අකැමති දේකරන්න කියන්නේ නෑ
ඒත් අද කොලබ ගෙනදගම් පොලොව උගේ මනුස්ස කම ට විශ පොවලා
මට ඌ ගැන ලොකු කල කිරීමක් ආවා
"හින්නා මට සූකිරි ලගට යන්න ඕනෙ...මාව එක්ක පලයන්"
"උබ සූකිරි ලගට පලයන් ඒකෙ කිසි අවුලක් නෑ...ඒත් දැන් අපි එක්ක යමන්...උඅබ ආවෙ නැතොත් බලෙන් ඇදගෙන යනවා මට ඒකට ඉඩ තියන්න එපා"
මම අපි ඔක්කොගෙනම හොදම මිනිහා කියලා හිතන් හිටියෙ මූ
ඒත් දැන් බැලුවාම උපාසක බල්ලු මීයො දෙන්නා දෙන්න අල්ලන්නේ
උගෙ ඈත්ත මූනත් මම අද දැක්කා
සූකිරි මැරෙන වෙලේ මට හින්න ලගට යන්න කියුවා ...එත් එය ද්
අන්නවනම් හින්න මේ වගේ වෙනස් වෙලා කියලා කවදාවත්නෙහෙම දෙයක් කියන එකක් නෑ
""මචන් යාලු කම එකක් බිස් නස් එකතව එකක් ..උබ අපිත් එක්ක කන්ට්‍රෑක් සයින් කරලා තියෙන්නේ මේ පැය ගාන ඇතුලත මොඩ්ලින් කැරියර් එකට අදාල ඕනෙම වැඩක් උබ කරනවා කියලා...ඒත් උබ මේ වෙලාවෙ අපිට හෙල්ප් කරන්නේ නැත්තම් මට ලීගල් ඇක්ශන් එකක් ගන්නවෙනවා..යාලුවා කියලා බලන්න බෑ...උබ එක පාර උඩින් පහත් වෙලා ....දැන් මැරිච්ච සූක්කිරියෙක් හොයාගෙන යන්න දගලනවා...ඒ සෙල්ලම් හරියන්නෙ නෑ ""
හින්නා බලන් ඉන්න ඇති කාලයක්...තත්තා මැරෙන වෙලාවෙ මම දාලා ගිහිපු එකට පලි ගන්න ...නියම නාගයා ගොදුර දුර්වල වෙනකන් ඉදලා මට පහරදෙනවා
මම් රූකඩයක් වගේ තල්ලු කරගෙන සචිනී හින්නයි බලෙම්ම වගේ අරගෙන ගියා
මට හොදටම අඩුනා..කදුලු බේරෙන්නම
මට විශ්වාසකරන්න පුලුවන් එකම මිනිහයි හිටියෙ ඌත් මාව මස්කඩේට දක්කකන්නවගේ බලෙන් ඇදගෙන යන්නේ
ආයෙ නම් මම හින්නව මුන ගැහෙන්න එන්නෙම නෑ
"ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල් මන් ප්ලීස් ගිව් අස්ස බිග් රවුන්ඩ් ඔෆ් ඇපොලවුස් ටු වෙල්කම්...අවර් ක්‍රියේටිවු ඩිසයිනර්ස් ඇන්ඩ් පේන්ටර් මිස්ට් ඇන්ඩ් මිසිස් වීරක්කොඩි...විත් දෙයර් මාස්ටර් පීස්"
උන්දෙන්න දැන් හස්බන්ඩ් ඇනඩ් වයිෆ් වීරක්කොඩි
හින්නගෙ වාසගම
මම් නිකම්ම නිකන් නමක් ගමක් නැති උන්ගෙ මාස්ටර් පීස් එක
ආත්මයක් නෑ වගේ මට මම ගැනම කලකිරුනා
රනර් වේ එක දෙපැත්තෙ හිටපු ලොකු ලොකු මිනිස්සු පුටුවලින් නැගිටලා අප්පුඩි ගැහුවා
රනර් වේ එක කෙලවරේ ෆුල් සූට් එක ගහපු උස මිනිහෙක් මෙඩ්ල් ඩෙකයි ට්‍රෝපි දෙකයි තියන් හිටියා
මම හිතන්නෙ ඒ චීෆ් ගෙස්ට් වෙන්න ඇති
හින්නයි සච්නී කට කනගාවට වෙනකන් ඇරගෙන හිනා වෙවී දෙපැත්තෙ අයට අත වන වන ආවා
මම බිම බලන් හෙමින් පාව්3ලා වගේ ඇදිලා ගියා උන්දෙන්න එක්ක
මාව බාගයක් දුරදි රනර් වේ එක මැද අතැරලා හින්නයි සවිනි ගියා එයාලගෙ ට්‍රෝපි ගන්න
මට දෙනුනේ කැලේ ඉන්න ටාසන් ගෙනත් එන්ගලන්තෙ මියුසියම් එකේ හෙලුවෙන් ඔර්qදර්ශනය කරනවා වගේ ගතියක්
මට හිතට දැනුන ලැජ්ජාව නිසා ඔලුව උස්සලා බලන්නත් බැරුව වගේ හිටියේ
සමහර විට මේක මේතරම් සීරියස් ගන්න දෙයක් නැතුව ඇති
උන හැම කරදරයක්ම නිසා මම ඩිප්ප්‍රිශන් වෙලා සිටුවේශන් එක ප්ලේ කරන්නේ නැතුව ඔවර් රිඇක්ට් කරනවා ඇති
මට දැනුනා මගේ ඉස්සරහට ආරදිත අමුත්තා එනවා වෙගේ
සමහරවිට එයාට ඇදුම බලන්න ඕනෙ ඇති
මේ වෙලාවෙ මම හැගර් එකක් විතරයි පනක් කදක් නැති
හැමෝයම වැදගත් ඇදුම විතරයි එල්ලලා තියෙන
"හලෝ මිස්ටර් මම සේතක....නයිස් ටු මීට් යූ"
මගේ දිහාට දන්න අතක් දික්වුනා
ඒක මට හොදටම පුරුදු අතක්
ලෝකෙ මම අල්ලගන්නම ඕනෙ අත
ඒත් මේ වෙලාවෙ ඒක මෙතැනට ආවෙ කොහොමද
ඒක බොරැල්ලේ කනත්තෙ හරි කොහේ හරි තැනක අඩි ගානක් යට දිරනවා ඇති මම නැතුව
මම් ගැස්සිලා ඔලුව උස්සලා බැලුවා
අත විතරක් නෙමයි ඕයි ඒ හිනාව
ඒ ඇස් දෙක
ඒ සර්වාන්ගෙම
ඒ එයා
ඉස්සර මම එයා නැතුව ගෙදරින් පිට ගිහින් ඉදලා එනකොට ඉන්නවා වගේමයි
පපුවට ඇවිත් තුරුලු වෙන්න කියලා
ශක්තිමත් පපෞව ඉස්සරහට දාලා
අත් දෙක පලල් කරගෙන ඉන්නවා
මට උන් හිටි තැන් අමත උනා
සූසූසූසූසූසූසූ කිකිකිකිකිකි රී රී රී රි රි
මම කෑගහගෙන ගිහින් එයාගෙ ඇගට පැනලා එයාව බදාගත්තා
එයාගෙ කලුපාට කෝට් එකේ කොලර් එක අස්සෙන් මට එයාගෙ බෙල්ලේ උනුහුම දැනුනා
අපි දෙන්නට හොඩක් අය අත්පුඩි ගහනවා
විසිල් කරනවා වගේ දැනුනත්
මම හිටියේ මේ ලෝකෙ නෙමෙයි සුරන්ගනා ලෝකෙක
ඉස්සර වගේම එයා මගේ කකුල් දෙක එයාගෙ කකුල් දෙක උඩ ට්ජියාගෙන රවුමට රවුනට රවුමට කැරකුනා
මට එයාව හොදට බලා ගන්න මම කොන්ඩෙන් ඇදලා එයාගෙ මූන මගේ දිහාවට හරවගත්තා
ඔයා ඉන්නවා...මගේ පන
මම් ලගම ...හීනයක්ද මේක සුදූ
මම් මැරිලා කියලා හොදටම සතුටු උනා නේ....ඇයි දැන් ආව දුකටද අඩන්නේ
මම එයාගෙ තොල් දෙක ක්ලිප් එකක් ගැහුවා වගේ තද කරලා ඇල්ලුවා
රෝසපාට තාර හොට
උබ නැතුව මම මැරි මැරි ඉපදුනා ...
වෙන එකෙක්ගෙ ඕනෙකම තිබුනනම් ...උබ මැරුනත් නැත්තත් යනවා
ඒත් මම උබට ඇබ්බැහිවෙලා0
උබ මැරුනට පස්සේ ඒක දැනෙනවා වැඩි උනා
එයාගෙ රෝස පාට තොල් මගේ ඇගිලි වලින් මිරිකද්දි ලොවිගෙඩි පාටට රතුවෙනව බලන්න මම ආසයි
එතකොට ඒවා ගොඩක්ම ආදරනීයයි
හරියට අයිසින් කේක් එකක තියෙන අලී චෙරි ගෙඩියක් වගේ
"ඔයි වටේ මිනිස්සු බලන් ඉන්නවා...මේවා පත්තරවල ගියොත් තමුසේගෙ නමත් කැතවෙයි" කොයිතරම් අවුල් වෙලවක උනත් මගේ ස්වයන් සන්ජානනය නියම විදියට වැඩ කරනවා
අවුලක් නෑ කාලෙකින් මුන ගැහුන මැන්ගෝ ෆ්‍රෙන්ඩ් රීයුනියන් කියලා පත්තරේ දායි
හිම්නත් හිනවෙවී මගේ ලගට ඇවුත් මගෙ පිටට ගැහුවා
"බලපන් කො සූකිරි මූව උබ ලගට දක්කගෙන එන්න තිබුන අමාරුව...ඇදගෙන ආවෙ ගොනාවගේ...එන්නම බෑ කියුවා"
මම හින්නගේ බෙල්ලෙන් අල්ලලා ඌවත් තුරුලුකරගත්තා
මට සූකිරි ලැබුනවගේම හින්න වගේ හොද යාලුවෙක් වෙනස් වෙලා නෑ කියලා දැනුනමත් ලොකු සතුටක් ආවා
හින්න හැමදාම කරේ තමගෙ දේ අනුන්ට දීලා සතුටූන එක
දාන පාරමිතාව
අදත් ඉස්සර වගේ උගේ අත්දෙකෙන්ම ගෙනත් මාව සූකිරිට බාරදුන්නා
මට හින්නා ගැනත් කියා ගන්න බැරි තරම් ලෙන්ගතු කමක් ඇති උනා
මගෙ අතිජාත මිත්‍රයා
ශාලාවෙ ලයිට් ඩිම් වෙලා
බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් එකක් ප්ලේ උනා
"අයි ඇම් ද ඩාන්සින් ක්වීන්....කම් ඇන්ඩ් ඩාන්ස් විත් මී...අයි ඇම් ඩාන්සින් ක්වීන්"
බොඩ්ලර්ලා දහ දෙනෙක් විතර උස්සගෙන එන දෝලාවක් වගේ එකක
ඉනෙන් සම්පූර්නයෙන් හැලෙන්න සාරියක් ඇදගෙන සමනලී නටාගෙන එනවා
එහාගෙ පසේන් ශෝ එකේ හිටපු ඔක්කොම එක තාලෙකට නටාගෙන එනවා
මුන් කලින් ඉදලම ප්ලෑන් කරලද මන්ද මාව අන්දවන්න
සමනලී කොහොමත් මොනව හරි දෙයක් උනොත් පලිගන්නවා හැපින්න වගේ
එහෙනම් ඒකි මට රිටර්න් එක දුන්නා එදා එයාව අන්දවපු එකට
සමන්ලීගෙ පස්සෙන් තාම හොද නැති බකල කලුලත් කොරගහ ගහ ආවේ ඩස්පියා
නෑ උගෙ නැටුම
ලිලිපුට්ටන්ගෙ මශූර්කා නැටුමට පැනලා වැරදි තාලයක් නටන ගලිවර් වගේ මම ඌව දැක්කේ
ස්මනලී දෝලාවෙන් ආවා
"විනෝද් මේක උබේ කතාව උනාට අන්තිම පසල් එක විසදුවෙ මම..ඒ නිසා කතෙවෙ වීරයා වෙන්න ඕනි මම"
මම ඒකිගෙ කොන්ඩෙන්නැදලා හිනයි සූකීඉ මැද්ද්ට තදන්කරගත්තා
ඩස්පියා යෝධ්හයෙක් වගේ අපි හතර දෙනාම මිරිකලා බදා ගත්තා
කඩිලා වෙන් වෙලා ගිහිපු හර්හර වරම් ලෝකෙ වටේ හතර වටෙන් ගිහින්
ආයෙමත් එක තැනකට එකතු උනා

?.........?................................l.........................................................................................................
අද සෙලිබ්‍රේට් කරන්න ඕනෙ එපියක් නිසයි ලියන්නේ
එක මේකට 50ක් උනා..මේතරම් අදින්න හිතෙවෙත් නෑ කතාව
මම් හිතන්නේ කෙටිම කාලෙකින් වැඩිම එපිසොඩ් ප්‍රමානයක් ලියවුන කතාව
හොඩක් කල් ඉදලා කතා කියවන යාලුවෙක් කියුවා දැනට ගේ ස්ටෝරීස් වල වැඩිම වචන ගානක් ලියෞන කතාව..මොකද මම පේලි අතර ඉඩ තියන්නේ නෑ
අනෙක මගේ එපියක් අනෙක් කතාවක එපි කීපයක් විතර දිගයි සමහර වෙලාවට
කතාව දිගනම් වෙලා වැඩක් නෑ නිකන් කොලිටියක් නැතුව්
කොලියිය් කොහොමද් කිය්ළා කියවන ඔයාලයි තීරනය කරන්න ඕනෙ
සෙලිබ්‍රේට් කරන්න දෙවැනි කාරනය අද සූකිරි ආපහු ආවා
ඔන්න මචන්ලා කතාව සෑඩ් එකෙන් හැපි මූඩ් එකට මාරුවෙන හදනේ...ඉස්සරහට කතාවෙ සතුටුවෙන්න හිනාවෙන්න කොටස් කීපයක් තියෙනවා...කතාවත් ටිකක් වෙනස් වෙයි
සූකිරි මැරිච්ච දවසේ ඉදලා අඩාවැටුනු කතාවට බැනපු මට මරන තර්ජන කරපු (විහිලුවට) හැමදෙනා වෙනුවෙන්ම විනාඩියක නිශ්ශබ්දතවයක්
මම දන්නවා කතාව වෙනස් වෙනකොට මල පනින්නෙ චැට් කරලා කියන්නේ බනින්නේ කතාව උබලගෙම එකක් උන නිසා ...කතාව්ට හදවතිනම ආදරේ කරන කමෙන්ට කරන මැසේජ් එවබ හැමෝටම තෑන්ක්ස්
රියල් ප්‍රොෆයිල් එකෙන් කියවන අයත් ඉන්නවාඑයාලා මට ඉන්බොක්ස් මැසේජ් එවනවා
ඒවගේම ගෑනු ලමයිනුත් කතාව කියවනවා (ඒකනම් මට විලිලැජ්ජා සහගත කාරනයක්) මම ලිඅයන සමහර කොටස් කොල්ලොම විතරක් කියවනව ඇති කියලා හිතලා අමුවෙන්ම කියනවා ටිකක් සැර වැඩි වෙන්න
බයිල නැතුව කෙටියෙන්ම ඉ ල්ලන්නම්...කතාව ශෙයා කරලා...කතා කියවන යාලුවන්ට රෙකමන්ඩ් කරලා කතාව නග්ගල ගන්න සපෝට් එකක් දෙන්න
මොකද කතාව ගිඩ්ඛ් අය රියැක්ට් කරන එකෙනුයි කමෙන්ට් කරන එකෙනුයි තමයි ලේකකයා සතුටුවෙන්නේ

HatharawaramWhere stories live. Discover now