ep 76

627 116 7
                                    

Ep 76
සූකිරි ජනේලේ ග්‍රිල් එකේ එල්ලිලා කන්දෙකත් වගෙගෙන්න පන නැතුව වගේ ඉන්නවා එයාගෙ වැහුන ඇස් වලින් කදුලු සට පට ගාලා වැටනවා

"අනේ මිසී මට සමාවෙන්න...මිසී ස්වේතකවත් ගන්න දූවත් ගන්න...මම කොහේ හරියන්නම් නැත්තන් ..මම මැරිලම යන්නම්...ඒදෙන්නව දුකක් නොදී බලාගන්න..ස්වේතගෙන් දුවව වෙන් කරන්න එපා...අනේ මිසී ප්ලීස්..මම වැදලා කියන්නේ,..මම ඔයාලගෙ පවුලට කිසිම කරදරයක් වෙන්න ආයේ එන්නේ නෑ..මේ අසරන අප්පච්චී දෝනී වෙන් කරන්න එපා"

"ආආ..උබට දැන්ද ඕක තේරෙන්නේ...රටටම පේන්න පිස්සු නටලා...මට දැන් සේතකගෙන් ඇති වැඩක් නෑ..ඌ උබම තියාගනින්...මට මගේ දරුවා දීපන්...බලු වැඩ කරන්න කලින්. තමයි තොපි මේවා ගැන හිතන්න තිබුනේ...තොපි නිසා මම මොනතරම් ලැජ්ජා උනාද?" නිර්වානී මගේ මූනට කෙල ගැහුවා දුවගේ ඇගෙත් බේරෙන්න ඒ සෙම අරක්කූ ගන්ජා එක්ක පැසවලා නයි විස වගේ මහා විශ ගදක් දැනුනා..හැපින්නී

"අනේ මිස් ...මේ දරුවට වද දිදී එක්ක යන්න එපා..එයා අඩනවා පවු..මට පැය කීපයක් දෙන්න මම දූගේ හිත හදලා නලවලා ගෙනත් දෙන්නම්..අඩුම ගානේ දූව නිදිකරවලා දෙනම් අරගෙනයන්න..එයා අඩව අඩව ගෙනියන්න එපා...දු පවු මිසී"

"අනේ පොන්නයෝ..උබ ලමයෙක් බඩේ තියන් වදලා තියෙනවද ලමයි හදන එක ගැන දැනගන්න..උබ මට උගන්වන්න එන්න එපා ලමයි ගැන..කාලකන්නියා උබ විකෘතියක්..උබලා වගේ ලෙඩ්ඩු වෙඩිතියලා මරන්න ඕනි"

ඒගෑනි කටු බැලලියෙක් වගේ දූව ඇද්දා..මට බය හිතුනා දූගේ අත උලුක්වෙයි කියලා..මොකද පොඩ්ඩි තදින්ම මගේ බෙල්ල බදාගෙන හිගියේ...පුන්චි අතට පොඩ්ඩක් හරි රිදුනොත්...

මට මතක් උනේ හුනුවටයේ කතාවෙ ගෲශා,  රජ කුමරි...දරුවව හුනුවලින් ඇදපු රවුම මැද තියලා දෙන්න දෙපැත්තට ඇදපු සිද්දිය...ඇත්තටම ගෲශා දරුවට ආදරේ නිසා දර්වට රිදවන්නේ නැතුව අත හැරියා...මේවගේ,අ කතාවක් මහෝශධ්හ පන්ඩිඅත තුමා ඉන්න ජාතක කතාවෙත් තිහෙනවා..ඒත් අද ඒවගේ බෝදිසත්වයො නෑ මගේ දූව මේ ගෑනිගෙන් බේරගෙන මට දෙන්න...අද තිහෙන්නෙ හැගීමක් දැනීමක් නැති කොලවල ලිය උන පන නැති නීතියක්...ඇස් දෙක බැදගෙන අනද තරාදිහෙන් ජීවිතේ කිරන නීතyඒ දෙවගනගෙන් මනුස්සකම ඉ ල්ලන එක මෝඩ වැඩක්

HatharawaramWhere stories live. Discover now