ep 54

1K 116 4
                                    

Ep 54
අපි ගෙදර යනකොට හත විතර ඇති සමනලී එලියට ආවේ බුරාගෙනමයි
"කොහෙද බන් අතුරු දහන් වෙන්නේ ෆෝනුත් ඕෆ් කරගෙන අපි මේ වන් වන් නයින් ගහන්න ගියේ උබලා පියාබන පීරිසියකින් කිඩ් නැප් කරා ලියලා"
"ගහපන් වන් වන් නයින් උබෙ,,..පකේ...අපිට අද වැඩ තිබුනා"
"ඔවු පේනවා උබලා ඌරගෙන මල් ගහගෙන එනකොට...යකෝ වොනෝද් ඔච්චර අයියෙන් කරන්න එපා බන් මූ මැරෙයි බලපන්කො මුලු ඇගම බරු ගිහින් මුගේ...වරෙන් සූකිරි ඕකට බෙහෙතක් වත් අදාන්න"
එතකොටයි මට ඔනුනේ එයාගෙ අතයි කනේ ගහපු මලයි මම් ටක් ගාලා මගේ මල ගලවලා අයින් කරා
මම එයගෙ අතත් හෝදලා නාවගෙන එනකොට සමනලී අතවෙලන්න ඕනෙ දේවල් ලෑස්තිකරල තිබුනා
"බලප්න්කො..අපරාදෙ ඔක්කොම ප්ලෑන් අවුල් වෙන්න යනේ...අපරාදෙ හවස් වරුව"
අපි හින්නගෙ හෝටලේ බලල එද්දි...බීච් එකට ගිහින් බාබිකියු එකක් දාන්න ඔක්කොම බඩුත් අරගෙන ආවේ
උබලා ෆෝට් බයිසිකල් පිස්සොනේ අපි බයිසිකල් දෙකකුත් හයර් කරා
කොහෙද තොපිත් පරක්කුයි...සච්නි එක්ක එන්න කියලා ගිය ඩස්පී හින්නත් පරක්කුයි
"අපෝ සච්නි නන්ගිත් එනවද"
"මොඅක්ද්ද බන් අපෝ කියන්නේ..වලත්තයා හින්නව උබලගෙ ඇදට ගන්න බැරි නිසාද අපෝ කියන්නේ සච්නි ආවම"
අපි වොශ් දාගෙන එද්දි සච්නි ඇවිත් තිබුනා අරුන් දෙන්න එක්ක
"ඉතින් කෙල්ලේ ...අපිට තියෙ නේ මේවිදියට සෙකශන් එකක් උඩ්ස්ට නමලා හැලෙන්න වගේ තියන්න...කේට් මිඩ්ල්ටන් ගියපාර ක්‍රිස්මස් එකට එහෙමම තමයි දාගෙන ..ආවේ...මම දෙසරක් විතර් කරල බලලා තියෙනව ලොකු අවුලක් නෑ"
සමනලී නියම ගෑනියෙක් වගේ සච්නි නන්ගිගේ කොන්ඩෙ අල්ලහෙන හෙයාර්ස්ටයිල් එකක් කියල දෙනව ආපු ගමන්
ස්මනලීගෙ විකර ගන්නනොගෙන මමයි සූකිරී ...සච්න්ජ් නන්ගි එක්ක ආගිය විස්තර කතා කරා
"මට දැන් තමයි තේරෙන්නේ අනික් හැමෝම අත හැරලා ...විනෝද් අයියා තෝරගත්තෙ ඇයි කිය්ලා"
"ම්ම්ම්ම්...එහෙම විශේශයක් නෑ"
"නෑ විශේයක් තියෙනවා...ඔයාලා දෙනම අයියයි මල්ලී වගේ...එකම වෙනස සූකිරි අයියා සුදුයි...විනෝද් අයියා රත්ට්ගරන් පාටයි"
මට මීට කලින් කවදාවත්ම සූකිරිගෙයි මගෙයි සමාන කම් පෙනිලා නෑ
"වැරදී වැරදී,,,,ඔයා දැකපු නැති එකක් තියෙනවා මේයාගෙ කලිසම අස්සේ ඒකයි විනෝද් වහ වැටුනේ"
සමනලී ගෙ ලැට් කට ඇරලා...ලගට ඇවිත් සූකිරිගේ පිම්බුන පස්ස්ට අතින් එකල් ගැහුවා
මම සමනලීගෙ අත මිරිකලා ඇල්ලුවා
බලුකතා කියන්න එඔආ යකෝ නන්ගිලා ඉස්සරහා"
ආවුච්...රිදෙනවා" මම් සමනලීව අතැරියා
ඌ ඩස්පියගෙ පිටිපස්ස්ට මුවා වෙල කියනවා
"ඇත්ත කියද්දි මූට තරහ යනවා නනගී....උබටත් ඒ දව්ස් වල සූකිගේ වගේ ලොකු එකක් තිබුනනම් මෙයා අත අරින්නේ නෑ ඔයාවත්"
හැමෝම බක බක ගාලා හිනාවෙහ්ඩ්දි මම ලැජ්ජාවෙන් රතුවෙල ගියා
"මේ මම බාබිකියු එකකට ඔක්කොම රෙඩි කරා උබලට දැන් ඒක එපාද?" ඩස්පියා නුරුස්සන හඩකින් කියුවා
"අනේ අයියේ මට එන්න විදියක් නෑ...මේක මනෙ...පිරිමි පහක් එක්ක මම තනිහෙම වැල්ලෙ ඉනව දැක්කොත් එක තප්පරෙන් ගොසිප් යනවා...මේක කොළබ නෙමයි ගමනෙ" සච්නි ටිකක් අදිමදි කරනවා
"හරි වැඩක්නෙ ඒක කාටවත් ඇති රුදාව මොකද්ද බදින්න ඉන මිනිහ එක්කනෙ යන්නේ" සමනලී සචිනිගෙ ඇගට බර වෙලා කියුවා
""මම හිතන්නේ නන්ගි කියපු දේ ඇත්ත...හින්නා උබ නන්ගිව එයාලගෙ ගෙදර ඇරලවපන්..උබත් ගිහින් ටික්කක් ඒ මිනිස්සු එක්ක කතා කරලා වරෙන්...නැත්තන් නන්ගිලගෙ ගෙදර අය හිතයි උබ හෙනම අලි ඔලුව නිකමටවත් ගෙදර අවෙ නෑ කියලා"නිතර සමාජෙට බයෙන් අනික් උන් කියන්නෙ මොකක්ද කියලා හුත හුත ඉන්න මම අනදෙන ස්වරයකින් කියුවා
"අපි යන්නම් වාහනෙන් උබලට බයිසිකල් දෙක ගෙනාවෙ රෙන්ට් එකට...පැදගෙන වරෙල්ලා"" ඩස්පියයි සමනලී වාහනේට අඩුම කුඩුම කලමනාව පුරවන්න උනා
කහපට බයිසිකලේ දැක්කම මගේ පුටාර් එක මතක් උනා
කාලෙකින් සයිකල් පැහ්ඩ්දෙ නෑ..බයිකෙ වාඩි උනාම මම මහ යෝදයෙක් බයික්කෙ පොඩි සෙල්ම්බඩුවක් වගේ කියලා හිතුනා. බයිසිකලේකට සාපේශව මම දැන් ගොඩක් ලොකු සයිස් වෙලා.
මම් මිදුල වටේ රවුම් දෙක්ක පදින කොට පරන සුරුහම් ගතිය මගෙ ඇගට දැනුනා
එ නිසම කොල්ලා කලේ දාපු බයිසිකල් වැඩ කෑලි කිපයක් මිදුලේ වැලි පොලොවේ දැම්ම
ලස්සන සුදු වැලි පොලොව මගේ දනගලේ නිසා කොටුවෙ රේල් පාර වගේ අපැදිලි අවුල් ජාලාකාර ඉ රිගොඩක් උනා.
"හ්න්නා අයියෙ අපිත් බාබිකියු එක තියෙන තැනට ගිහිල්ල ගෙදර යමුද" සච්නි පොඩි වෙලාවකින් එයාගෙ අදහස වෙනස් කරගෙන
"ඔයාගෙ කැමැත්තක් කරමු" හින්නට කොහොමත් අපි එක්ක එන්න උවමනාව තිබුන නිසා පැනලා කියන්න ඇති

HatharawaramWhere stories live. Discover now