ep 82

618 105 2
                                    

Ep 82
නොදකින් මෙ සූකිරියගෙ මෝඩ වැඩ හින්දා දැන් අපි දෙන්නටම සිද්ද උනා මදුරුවො තල තල හීතලේ එලියට වෙලා ඉන්න

මම් බාගෙට නිදි කිර කිරා ඉද්දි සූකීරි ඇවිත් මගේ කර වටේ අත දාගත්තා

"ආසනැද්ද අපි ඉකෝලෙ යන කාලෙ පුන්චි මුහුදු බොක්කේ හිටියා වගේම සතුටෙන් ඉන්න"

"විකාර කියවන්න එපා මනුස්සයෝ..මේ පොඩි එකා ටේන්ට් එක ඇතුලෙ තනියෙම..අපිට බෑ කොහේවත් යන්න...මෙතැන ඉදන් මුරකන්න තමයි තියෙන්නේ....ඇදෙන සතෙක්වත් රින්ගුවොත් මේක ඇතුලට"

"බයවෙන්න එපා...මෙක හොදට සීල් වෙන ටෙන්ට් එකක්...එනික මම මේකට සෙන්සරි සිකියුරටි සිස්ටම් එකක් හයිකරලා තියෙන්නේ.....කවුරු හරි ටෙන්ට් එකකට ලන්වුනොත් මගේ ඇපල් වොච් එක වයිබ්‍රේට් වෙනවා සද්දෙත් එක්ක....දුවටත් මන් කිඩ්ස් වොච් එකක් දීලා තියෙන්නේ එයාට ඇහැ ඇරුනොත් ඒකෙන්මට කතා කරයි..."

අපි දෙන්න මුහුද ලග තිබුන ගල අයිනට ගිහින් පායපු හදයි වටේට පේන මුදයි දිහා බලන් හිටියා

"අපේ ජිවිතෙත් මේ මුහුදවගෙයි..දවසින් දවස්ස් වෙනස් වෙනවා...රැල නැගෙනවා වගේ කරදර එනවා..පෙන කැටි විසිටෙනවා වගේ සතුට උතුරනවා...සැගවුනු මුතු වගේ සතුටු මතක ..ගල් පරවගේ රලු දුක හිතෙන මතක මහගොඩයි...නිසලවෙලා හැලහොල්මනක් නැතුව ඉන වෙලාවල් වගේම චන්ඩ වෙලා ගොඩට ගලන වෙලාවලුත් බොහොමයි" සුකිරි මුහුද දිහා බලන් ජීවිතේ ගැන නිසැදැස් කවි කියනවා

"බාහිරෙන් එන බලපෑම් කුනාටු වැහි මොනවත් වැදගත් නෑ...වෙරල රල එක්ක හාදවෙලා ඉන්නවනම් ඒ දෙන්නා වෙන් කරන්න කාටවත් බෑ...ඕන තරම් රල නගපු දෙන්...කුනාටු ආපු දෙන් අපි හැමදම රල නග නග සතුටෙන් ඉදිමු රත්තරන් "

මම සූකිරිව ඉබිනගමන් කියුවා

""මට ඕනි ඉසර වගේම මේ හද එලිය යට ඔයත් එක්ක ස්භාවික විදියට ඉන්න...මේ ඉන්න සත්තු කොටි නරි වලස්සුවගේ...මේ කැලේ අපිත් ස්භාවදහමේම විකෘතියක් වගේ නෙමෙයි...ස්බාවය තුලම ගිලුනු ද්දෙනෙක් වගේ""

"බර වචන වලින් කියන්න එපා ඕයි ...කෙලින්ම කියනවා උබට ඕනි මේ ගල උඩ හෙලුවෙන් මාත් එක්ක ඉන්නනේ"

HatharawaramWhere stories live. Discover now