ep 122

525 99 1
                                    

122

"අද මගේ ජීවිතේ වටිනම දවසක්....කාත් එක්කද ඒ සතුට මුලින්ම බෙදස්ග්ස්නෙනෙ කියලා කල්පනා කර්ද්දි...නිතරම ඔලුවට ආවේ එකම නමක් විතරයි....ඉතින් මම ඒ නම්බර් එකට මේ කෝල් එක ගත්තේ"
"සතුටුයි ඒ නම්බරේ මම උන එක ගැන ....ඒත් මම කැමතී ඒක අලුත් කෙන්ක් ට අයිති උනානම්"
"මම අලුත් දේවල් වලට වඩා ඇන්ටික් දේවල් වලට ආසයි"
"ඒඑ භල්ලො දැන් මම උබට ඇන්ටික් වෙලාද?"
"ඔයා මට කොයිතරම් වයසට ගියත් අගය අඩුවෙන්නෙනැති දියමන්තියක්"
"අනෙ බන් බෝල්ට් දැන් උබට 30කටත් කිට්ටුයි...අයිති නැති එකෙක් ගැන හූල්ල හූල ඉන්නෙ නැතුව ගැලපෙන හොදකෙනෙක් හොයාගනින් බන්......මටත් පවු පිරෙනවා බන් උබ තනිකඩ වෙලා හිටොයොත් ජිවිත කාලෙම"
"ඒක ගැන උබ වද වෙන්න එපා කොල්ලො....මම මට කැමති විදියට ජීවත් වෙනවා....ඉතින් මට විශ් කරපන්...අද මගේ පී එච් ඩී එකේ අන්තිම දවස "

උබ දන්නව්නේ ..හැමදාම මගේ ආශිර්වාදය උබත් එක්ක තියෙනවා"
"ඒක හොදයි ආදරෙ දෙන්න බැරි උන කෙනෙක්ට සැනසිලි තෑග්ගක් විදියට ආශිර්වාදෙ දිලා පැත්තකට ක"රලා තියන එක"
බෝල්ට් මොන්ගල් දේවල් කියවගෙන යනවා මම මාතෘකාව වෙනස් කරා
"දැන් මොකක්ද ප්ලෑන් එක....ඉස්සරහට කරන්නෙ මොකද්ද?"
"මගේ දනය මම බැදලා ඉන්නේ මගේ ඔක්කොම පොත් පත් අද්‍යපනය...ඉතින් ඉස්සරහටත් ඕවා එක්කමයි ඉන්නේ....මම පෝස්ට් ඩොක් එකක් ලටන් ගන්නවා තව අවුරුදු 3කට....මට ම්හේ ලෙක්චර් කරන්නත් ලැබෙනවා.....මෙහේ හොදයි...ලන්කාවට ආවොත් ලොකු වැඩක් නෑ ලමයින්ගෙ පේපර් එසයින්ග්මන්ට් බලනවා විතරයි....එතකොට දුක වැඩී...මෙහේ මට නිතරම අමාරු විශන්ගැන කල්පනා ක"රන්න තියෙන නිසා මට මගේ දුක ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ"

"මගේ පපුවට කවුද ගිනිතියලා ඒක තාම පිච්චෙනවා"
"අපෝ වම් අත් එක්ක පිච්චෙනවනම් ඒක හාට් ඇටෑක්...බඩට් උඩින් වගේ පිච්චීම එනවන් ඒක ගැස්ට්‍රයිටිස්...මොනව උනත් ඩයිජින් එක්ක බීපන්...දිගටම පිච්චෙනවනම් ෆයර් එක්ස්ටිගුශර් එක පපුවට් තද කරගනින් ගින්ම නිවෙයි"
" උබට මාව විහිලුවක් නේ"
"විහිලු කරද්දි ..අපිත් විහිලු නොකර බෑනේ"
"මෙච්චර කල් එකට ඉදාලා උබට තාම මාව ඇහුනේ නෑ නේ හරියටම"
"ඇහිලා ඇහිලා කන් පිරිලා තියෙන්නෙ බන්...වැඩි පුර එකම දේ කියද්දි එපාවෙනවා..එතකොට බීරිම වෙනවා"
"මගේ පපුවෙ ලියවිලා තියෙන දේ හරියටම තේරුම් ගන්න උත්සකරනෙ නෑ උබ"
"ඇයි ඕක සෙල් ලිපියක්දා ..බ්‍රාහ්මීය අක්ශර වලින් ලියපු...ඔයතරම් කියවලා තේරුම් ගන්න අමාරු"
"හරි මම ආයෙ මේක ගැන කතා කර්න්නෙ නෑ"
"ඒක ලොකු දෙයක් ..ඒත් වැඩෙ තියෙන්නෙ ඔයා ඕක කියපු විසි පස්වෙනි වතාවෳය...අපි කතාකරන හැම වෙලෙම අපි කතා කරේ ඕක ගැන...ප්ලීස් වෙන්නෙ නැති දේවල් ගැන කතා නොකර වෙනදෙයක් ගැන කතාකරපන්"

HatharawaramWhere stories live. Discover now