ep 70

785 110 1
                                    

Ep70
මම් හිතුවෙ සූකිරි මහ රෑවෙලා එයි කියලයි එයාගෙ දේශපලන සගයොයි අධාරකාරයොයි එක්ක මොන රේල් පැදලා සතුටුවෙලා
ඒත් එයා අපි ඇවිත් පැය දෙකකට පස්සේ ආවා...දඩ බඩ ගාලා තරප්පි පෙල දිගේ දුවන සද්දෙට මම ගැස්සිලා ඇහැ ඇරුනා ...දුවට මගේ උරහිස උඩම නින්ද ගිහින් තිබුනේ
සූකිරි ඇවිත් ලයිට් එක දාපු පාරට මගේ ඇස් දෙක නිලන්කාර උනා
"රත්තරන් ඔයාට මකද මේ උනේ " සූක්කි මම් ගාව දනගහගෙන මගේ කකුලයි ඉ ල ඇට පේලියයි අතගාන ගමන් අහනවා...
මම මුකුත් නොකිය කොට්ටෙන් මූන වහගෙන හිටියා
"මගේ රත්තරන් දෝනිටත් මුකුත් උනාද ." සූකිරි තනි කකුලක දන් හිස ඇදට තියලා නැමීගෙන නිදාගෙන ඉන්න දුව අතගාලා බලනවා

මගේ තරහා උපරිමේටම නැග්ගා
චටාස්
"පලයන් යන්න හුත්තිගෙ කොල්ලා...දැන් තමයි තොට දූව හොයන්න මතක් උනේ...පලයන් ගිහින් මයික් එකක් බදාගෙන තව පුරසාරන් කියවපන්...මොනවද මෙතැන බලන්නේ"
මම් ගහපු කම්මුල් පාරට සූකිරි කැරකිලා ගිහින් ඇදෙන් බිමට වැටුනා
දුව ගැස්සිලා ගිහින් බය වෙලා අඩන්න ගත්ත නිසා මට තවත් සූකිරිට ගහන්න ඕනෙ උනත් ගහගන්න බැරි උනා
පොඩ්ඩි ඉස්සරහා රන්ඩු කරන්න මට බෑ
මම දූව තුරුලු කරන් එයාව නලවන්න හදපු නිසා මගේ කේන්තිය අඩු උනා
සූකිරි කම්මුලත් අල්ලගෙන ඇද ගාව වැටිලා අනෙක් අතින් මගේ කකුලේ බැන්ඩෙජ් එක අත ගගා ඇඩුවා
මම ඌත් ගනන් නොගෙන ආයෙමත් දුවව නිදිකරන්න ට්‍රයි කරා

දුවට නින්දගියාට පස්සේ මම උලුක් වෙලා තිබුන කකුල බිම නොතිය කාමරෙන් එලියට තනි කකුලෙන් පැන පැන ආවේ ප්‍රශ්නේ කතා කරලා විසද ගන්න ඕනි නිසා
ඇදට් ඔලුව තියන් හිටපු සූකිරි නැගිටලා මාව වත්තන් කරගන්න හැදුවා ..මම එයාගෙ අත ගසලා දාලා කාමරෙන් එලිඅයට් පැන පැන ඇවිත්...උඩ තට්ටුවේ වැරෙන්ඩා එකට හේත්තු උනා
මොකද්ද බන් උනේ...මට කියපන් මට ඒක දැනගන්න ඕනේ...කතා කරපන්කෝ...ඔනෙනම් මාව මේ පඩි පෙලෙන් පහලට පෙරලෙන්න ගහපන් උබේ තරහ නිවෙන්න ඊටපස්සේ මට කියපන් මොනවද උනේ උබටයි දූටයි
මොනවාවෙන්නද තමුසෙ සෙනග දැකපු ගමන් කුලප්පු උන ගොනා වගේ වේදිකාව උඩට දුවලා ගිහින් මයික් ටික බදා ගත්තා
ස්ටේජ් එක වටේ හිටපු තමුසෙගේ මහ ලොකු ආරක්ශකයො මාවයි දූවයි එලව ගත්තා..අපි හැරෙලා එන්න යද්දි සෙනග ගොඩේ තෙරපිලා අපි දෙන්නා තැලිලා මැරෙන්න හියා..මඩුවෛ කවියයි ඇවිත් අපිව බේරගත්තා
සූකිරි දත් කූරු කකා කල්පනා කරනවා..එයා එයාගෙ දිග නියපොතු කාගෙන කාගෙන යනවා..එහෙම කරන්නේ එයාගෙ ඇග ඇතුලෙන් ලොකු තරහක් එද්දි ඒක පලනය කරන්න..එයා ඇගිල්ලේ මස් එක්කම නියපොතු කෑවා
"තමුසෙනම් ඔන්නෑ ඕයි...තමුසෙගෙ ආදරේ ..නෙමෙයි කෑදරේ...ජනප්‍රියත්වයයි ...බලයයි දැක්කම තමුසෙට මාවවත් දෝනි වත් මතක නෑ....ඔක්කොම බොරු මවා පෑම්"
මම කියන එක සූකිරි අහන් හිටියද මන්දා එයා ෆෝන් එක උඩ ඇගිලි එහෙමෙහෙ කර කර නම්බර් හොයනවා
"රොශාන් කැරියා...උබ දන්නවනේ මම මාරසින්හගේ පුතා....තාත්තා මරපු මට ඕනෙම එකෙක් බල්ලෙක් වගේ මරන එක ගේමක් නෙමෙයි...උබේ උත්තෙ මූන ආයෙ මට පෙන්වන්න එපා..දැක්ක තැන වෙඩි තියනවා හුකන්නා"
ඒ වචන මාව සීතල කරා...මම නිසා සූකිරිගේ ඇග ඇතුලෙ වැලලලිලා හිටපු සුම්බිය අවදිවෙලා...බයානක මැරයා

HatharawaramWhere stories live. Discover now