ep 61

720 123 2
                                    

Ep 61
මගේ වාහනේ ලිස්සලා ගිහින් පාර අයිනෙ තිබුන ගහක වදිනවා වගේ මතකයි
වාහෙන්න් ලොකු සයිරන්සර් නල සද්දයක් අවා...මම හිතන්නේ හොද වාහනවල තියෙන සේෆ්ටි වෝනින් එකක්
මගේ ස්ටයරින් විල් එකේ මැද්ද කඩගෙන ආපු එයාර් බෑග් එක මූනෙ වැදිලා මගෙ ඔලුව ශිට් එකට තදවෙද්දි මට සිහි නැතිඋනා කම්පනේට
ඒත් වෙලවට වාහනේ ගහේම් ඇතිල්ලිලා තදවෙලා නැවතුනා
තපර ගානක් ඇතුලත එතැනට අපු සූකිරි මගේ පැත්තෙ තිබුන විදුරුව ගලකින් ගහලා කුඩූකරලා අත දලා යතුර අරන් දොර් ඇරගෙන
වින්ඩ් ස්ක්‍රීන් එකෙන් කැඩුන් පොඩි වීදුරු කෑලකින් උන හිරීමක් හැර මට ලොකුහාබියක් වෙලාතිබිලා නෑ
ඒත් සූකිරි ගොඩක් බය වෙලා
මාව යන්ත ඇදලා එලියට අරන් අර ආපු කෙල්ලගෙත් උදවු ඇතිව මව කාර් එකේ බොනට් එක උඩින් තියලා මගේ මූනට වතුර ගැහුවා
සූකිරිගෙ කලයක් එක්ක ලැබුන පරිනත කම නිසාදමන්දා එයා අසීරු අවස්තාවල පොඩ්ඩක්වත් කලබලවෙන්නේ නෑ මුලින් කරන්න ඕනදේ කරනවා...පස්සෙ අඩනවා දොඩන වැපපෙන ඒවා කරනවා
ඒත් මම මුලින් ඇග පන නැතිවෙනවා පස්සෙ අඩනවා කෑගහනවා තරගන්නවා ඒත් ඕනෙ දේවල් කෙරිලා නෑ

මම සිහිය ආවත් මට සූකිරි දිහා මූන බලන්න කේන්තී එයා ගාවම අර ගෑනිත් ඉන්නවා
ඒනිසා මම අහක බලන් ඇස් පියන් හිටියා
"මොකද්ද ඕයි කරගන්න හැදුවෙ උබ"
"මුකුත් නෑ ..."
"මොනව හරි උනානම්"
"උනානම් උනානම් මොනව කරන්නද..මැරෙන්න ඉන්නවනම් අල්මරිහෙ දාන් හිටියත් මැරෙනවා"
"දෙයියන්ගෙ නාමෙන් උබට මැරෙන්න ඕනෙනම් මාව මරලා ඊටපස්සෙ ගිහින් මැරියන්""

සූකිරි තරහට නහර ඉ ලිප්පුන අතින් මගේ මූන එයාගෙ පැත්තට හරවන ගමන් කියුවා
අත අරිනවා මාව...යනවා ගිහින් තමුසෙගෙ වැඩක් බලාගන්නවා
මොකද යකෝ මේතරම් තරහගන්නේ...දැන් උබේ හොස්ස ලගඉන් මැස්සා යන්න බෑනේ...දැන් කියනවා තමුසෙගෙ ප්‍රශ්නේ
සූකිරි මගේ මූන ලගින් ජගුවර් කාර් එකේ රත් උන බොනට් එකට අත තදකරලා පාරක් ගැහුවේ එයාගෙ කේන්තිය පිට කරන්න ඒකෙන් කාර් එකේ බොනට් එක ඇද උනාද මන්දා....අපි ලගට වෙලා මේතරම් වෙලා බලා හිටපු කෙල්ලත් උඩ ගිහින් බිම වැටුනා
ඒයි තමුසෙගෙ සද්දෙ තියා ගන්නවා...තමුසෙට බයවෙන කෙනෙක්ට පෙනවන්න...මට ඔය බොරු සද්ද දාන්න එපා ...උබට ඕනෙනම් එකගෙයි කනවා අර ගෑනිත් එක්ක වෙන එකෙක් හොයාගෙන ...මාව ඕවට ගන්න එපා ""

HatharawaramWhere stories live. Discover now