ep 66

786 132 4
                                    

Ep 66
ගමේ අපි හිටපු සුරන්ගනා ලෝකෙ ඇතුලෙම හැමදාම ඉන්නතිබුනන්ම් කොයිතරම් හොදද
අපි කොළබ ආපු ගමන් තත්වය සීග්‍රයෙන් වෙනස් වෙන්න ගත්තා
සූකිරිට තවදුරටත් නනනාදුනන පොඩි කොල්ලෙක් වගේ ස්මාජයෙන් හැන්ගිලා ඉන්න බැරි උනා
එයා මිනිස්සු ඉස්සරහට එයාගෙ කාර්‍යමන්ඩලය ඉස්සරහට ආධාරකරුවො ඉස්සරහට යන්න ඕනි
ගොසිප් චැනල් ටොන් ගනන් පච පතුරවලා සූකිරිගෙ තීරනේ ගැන අගමැති අපේක්ශක කම අත හරින
පහුවෙනිදා එයාගෙ ආරක්ශවට දාපු හමුදාව පොලීසිය පෞද්ගලික ආරක්ශකලා...පෞද්ගලික ලේකම් වරු එකී මෙකී නොකී ජන ගගක් ගේ දොරකොඩ
සූකිරිත් උදේ තුනේ ඉදලාම නැගිටලා මේල් යවනවා කෝල් කරනවා වැඩ ගොඩයි
"රත්තරන් අදින් පස්සේ ගමේ වගේ අපිට නිතර එකට ඉන්න බැරිවෙයි...කතා කරන්නත් අමාරුවෙයි ...අපි බලමු පුලුවන් තාරම් හොදට මේ තත්වෙට මූනදෙන්න...ඔයාට ටික කලක් යයි පුරුදුවෙන්න..පුරුදු උනාමත් මේකෙ ඒතරම් අරුමයක් නෑ...අද මම අමාත්‍යඅන්ශ දෙක තුනටම යන්න ඕනි...පාර්ලිමේන්තු යන්නත් ඕනි...පක්ශ කාර්‍යආලයට යනත් ඕනි...ම්ම්ම් අගැමති මුන ගැන්න ඕනි..හවස මගේ කාර්‍යආලෙත් වැඩ තිඋඑනවා..මගේ බිස්නස් බලන්නත් ඕනි...ඔය ඔක්කොම ඉවර වෙනකෳට රෑ දෙක තුනවත් වෙයි...ඔයා දුවත් බලගෙන ඉන්න...දැන් ඔයාටත් තනියෙම කොහෙවත් යන්න බැහැ..මම මගේ සමීපතමය විදියට ඔයාව නම් කරා ..ඒ නිසා ඔයාත් ස්සරක්ශාව ලැබෙනවා...පොඩ්ඩක් හිරවෙලා වගේ දැනෙයි ...ඉවසන් ඉමු"

"කොහොමද අප්පා ඔයා ඔයතරම් වැඩ ගොඩක් කරගන්නේ මටනම් පිස්සු වගේ"

"ඔවු මටත් එහෙමයි බෑ කියලා බෑ. කරන්නනම එපැයි...කොහොමත් මගේ බිස්නස් ටිකයි...මම වෙනුවට නියෝජිතයෙක් පත් කරලා කරගන්න පුලුවන් වැඩ ටිකයි මම ඔයාට දෙනවා...මට උදවුවක් විදියට ඒවා කරලා ඕනි මගේ මැණික"

"ම්ම්ම්...බලමු ..ඒත් මට පුලුවන් වෙයිද මන්දා"

"ආඅ...ඉතින් ඔහොම කියන්න එපා ..ඒලෙවෙල් තියෙන මම ඔය වැඩ ටික කරනවනම්..ඉකෝන් මාස්ටර් එකක් තියෙන ඔයට බැරි මොකද...ඔයා මගේ සුද්දනේ...මට ඔයයි දුවයි විතරනෙ විශ්වාස වන්ත අයට ඉන්නේ...අනික මේ හැමදේම දැන් ඔයාටට්ත් අයිතී"

HatharawaramWhere stories live. Discover now