ep 90

657 103 3
                                    

Ep 90

"ඇයි මගේ රත්ට්ගරන් මේ තරම් උබ උබටම දුක් දුන්නේ...මට ආදරෙයි කියලා මෙහෙම මැරෙන්න යනවද...මට මම ගැනම තරහයි ..මාත් හෙන ආත්මර්තකාමියෙක් උබව මගේ අරමුනට පාවිච්චි කරා විතරයි ඔගේ පනට වෙන්න මොකද්දව්ත් කියලා බැලුවැ නෑ "
මගේ තත්වය සීරියස් කියලා මට සේලයින් දීලා මාව අයි සීයූ බෙඩ් එහෙක දිගාකරල ඉන්න කොට සූකිරි මගේ අත අල්ලගෙන අඩනවා
මම හිතුවට වඩා ගොඩක්ම මගේ ඉන්ටර්නල් ඕගන්ස් දුර්වල වෙලා
"දැන් ඉතින් ඕක ගැන අඩන්න එපා...අපිට කිසි ප්‍රශනයක් නැතුව එකට ඉන්න පුලුවන් ආයෙ කවුරුත් නීති කතාකරන් එන්නේ නෑ නෙ අපිව වෙන් කරන්න...මේක අපි අපි වෙනුවෙන් නෙමෙයි සමස්ත සමරිසි ප්‍රජාවටම අරන්දීපු ජයග්‍රහනයක්..ඒකට මට ගොඩක් සතුතුටුයි රත්තරන්"
"මොන දිනුම ලැබුනත් මොකටද අන්තිමට මට උබව නැති වෙලා"
"මම නැති උනත් මොකද දැන් ඔයාට කිසි ප්‍රශනයක් නැතුව වෙන ලස්සන කොල්ලෙක් බැදගන්න පුලුවන්නේ"
"අනේ පලයන් හුත්තො යන්න...උබ නැති උනාට පස්සේ බදින්න මම ඉතුරු වෙන්නෙත් නෑ...මීට පස්සේ තියෙන්නේ අපි දෙන්නා එකට පවුල් කන කාලේ....දැන් මමත් දේශපාලන වැඩ නවත්වනවා...අපි අපේ බිස්නස් එකක් බලාගනිමු..මේ ජරා රස්සාව මට එපා වෙලා තියෙන්නේ"
"ඇයි මේතරම් කල් අපි පවුල් නෙමෙයිද කෑවේ"
"කෑවා කෑවා...කොයිතරම් කෑවත් මදිනේ...ඉක්මනට හොද වෙනවකෝ...මට දැන් කාලෙකින් මේකෙන් නොකා ඉදලා ඇතිවෙලා තියෙන්නේ"
"සූකිරි මගේ වල ගැහිලා ඇකිල්නු හම ශ්‍රෝනිමේකලාව ලගින් අතගාන ගමන් කියුවා"
"හොද වෙන්නම ඕනෙ නෑ ඇගම පන නැති උනත ගැජට් එක වැඩ"
"පලයන් පලයන්...ඒවා ඕනෙ නෑ...ඩොකා කියුවා උබ රිකව වෙනකන් දිගට කතාකරන්නත්නෙපා කියලා "
"ඔයා දැන් එක දිගටම දව්ස් දෙකක් මෙතැනනෙ...ගෙදර ගිහින් එන්න චූටි දුව එක්ක...නෑ එක්කො ඔයා එන්න එපා අම්මයි දුවයි ඉන්නවනේ..ඔයා ඔයාගෙ වැඩක් කරගන්න...ඔක්කොම අතපහුවෙනවනේ මම නිසා"
"පහුගිය දව්ස් වල මම මගේ ජිවිතේ කරපු ලොකුම අත පසුවීම කරා ආයෙනම් ඒ දේ කරන්නනෙ නෑ...මොනදේ නැති උනත් ආයෙ මම උබව අතපහු කරගන්නේ නෑ...උබනෙ මගෙ පන"
"ආදරෙයි ආදරෙයි මහා ගොඩක්..එත් ඔයා පහුගිය දව්ස් වල කරපු වැඩ කන්ද දිහා බැලුවම මට ඔයා ගැන තියෙන්නේ ආදරේකත් වඩා ලොකු ගෞරවයක් ...උබ් ජීනියෙස් කෙනෙක් බන්...හරිනම් මම වගේ නොවටින එකෙක් එක්ක මෙහෙම කතා කරන්නවත් වටින්නෑ නෑ...මගෙ ප්‍රොෆෙසර්"
"අපෝ මේ මට ගරු කරන්න එපා..ආදරේ විතරක් කරපන්...බැනපන්..රන්ඩු වෙයන්...වෙනදවගේම...කිසිම දෙයක් වෙනස් කරන්න එපා "
"ඇත්තටම ඔයා හෝට්ළෙයි දරුවයි මමයි බලා ගන්නවට වඩා ..ඔයගෙ ටැලන්ට් එක පාවිච්චි කරන්න ඕනි ලොකුන්දේකට....ඔයා මට වැඩිය ගොඩක් දක්ශයි කොල්ලෝ...නරකද ඊලග පාර මමගෙදර ඉන්න නිසා ඔයා ඉ ලෙක්ශන් එකට ඉ ල්ලුවොත් ....මම ගෙදරයි දරුවොයි බ්ලාගෙන ඔයාට උදවු කරන්නම"

HatharawaramWhere stories live. Discover now