ep 98

554 96 7
                                    

Ep 98

"අයෙ සැරයක් මම් පාක් එකලගදි මූව යට කරලා මරන්න ට්‍රක් එකක් දැම්මා...මුගේ හොර මිනිහා මූව බේරුවා"

බෝල්ට් කාරයට පින්සිද්ද වෙන්න එදා මම බේරුනේ

"පොඩි ලමයින්ගේ උත්සවේ දව්සේ මුගේ කෑම එකට වහ දැම්මා.....එදා මුගේ ගොජබිබඩුව පොඩි ලමයි එක්ක නටවලා..ඒ කෑම එක විසිඋනා...අන්තිමට කොහෙවත් නැති බලුපැටියෙක් මැරුනා....එදා මුව මරන්න මම කන්ට්‍රෑක් එක දීපු කොල්ල වැඩෙ හරියට කරෙත් නෑ....මගෙන් ඩබල් ගාස්තු ඉ ල්ලනවා...නැත්තන් ගිහින් ඇත්ත කියනවලු...ඌ දන්නේ නෑ මගේ හැටි...කාල කන්නියා නිකන් මැරිලා ගියා"""

ඕඔ මයි ගෝඩ්....එදා සමනලී නටපු පිස්සුව නිසා මගේ ජීවිතේ බේරුනා...ඔවූ උබ හරි මට රත්තරන් වගේ යාලුවො සෙට් එකක් ඉන්නවා....උන් නිසා මම හැම තැනදිම බේරුනා...මගේ පන හතම බේරුවේ මගේ යාලුවෝ

"මම මගේ ජීවිතෙ අඩලා තියෙන්නේ දව්ස් කීපයයි ඒ...මගේ සූදු මහත්තයා වෙනුවෙන්...මගේ ජීවිතේ එපාම උනේ මගේම දරුවෙක් මගේම ඇගේ කොටසක් විදියට මම් බලාකියාගෙන ලොකු මහත්න්කරපු මගේ සුදු මහත්තයා....මූ නිසා මට බැන්නා...මාව බල්ලෙක් වගේ එලෙවුවා....මම නරකක් නෙමෙයි කරන්න හැදුවේ අමාරුවෙන් සර්ට් පක්ශ මත්‍රීලා එකතු කරලා....මොන රේල් එක විවෘතකරපු දවසේ ආයේ අගමැති කමට ඉ ල්ලන්න කියලා බල කෙරෙවුවා....එහෙම කලේ ගොඩක් මහන්සි වෙලා...මගේ සින්හයා රජකරන්න...ඒත් සර් මට කපටි නරියා කියුවා...මාව සර්ගාවින් එලවලාම දැම්මා....මගේ ජීවිතේට ජීවත් වෙන්න තිබුන එකම බලාපොරොත්තුව නැතිකරා..මට සර්ගෙ ලෝකෙන් එහා වෙන ලෝකයක් තිබුනේ නෑ..වෙන රස්සාවල් කරන්න මම් සර්ලා වගේ ඉගනගෙන නෑ....මම කිසිම දාක පඩියක් කියලා එකක් අරගෙන නෑ...සයිඩ් බිස්නස් කරලා නෑ...සර්ලට හොරා සර්ලගෙ බිස්නස් වලඉන් කොමිස් අරගෙන නෑ...ඒ නිසා මගේ ලග මහ සල්ලියක් තිබුනෙත් නෑ...මම නිකම්ම මහ පාරට වැයුනේ හිගන්නෙක් වගේ"

"මගේ හිත වෙන විදියකට වැඩ කරන්න ගත්තා...සර්ව අන්තිමට වට්ටන්න...බින්දුවට වැටිලා මගේ වගේම ජීවිතේ විදවන්න...සර් හිගන්නෙක් උනාම මූ ස්සර්ව දාලා යනවා මට ඒක ශුවර් ...මූ සර්ලග ඉන්නේ සර්ගෙ සල්ලිවලටයි...ලසානටයි බලයටයි....ඒවා නැති උනාම කිනිතුලා ලේ බීලා ඉවර උනාම හැලිලා යනවා වගේ මූ සර්ගෙන් හැලෙනවා....අන්න ඒ විදියට සර් තනි උනාම මම ආයෙ මගේ සර්ලගට එනවා...මගේ මොලෙයි සර්ගෙ හැකියාවයි එකට එකතු කරලා ආයෙ අපි දියුනු වෙනවා...මම සර් දියුණු කරන්න වැඩ කරා...ඒත් මූ මොකද කරේ සර්වයි දූවයි ගොනාට අනදගෙන අපි මහන්සිවෙලා හම්බකරලා දුන්නු දේවලින් කාලා බීලා සුර සැප වින්දා...පරපුට්ටා "

HatharawaramWhere stories live. Discover now