ep 41

733 133 1
                                    

Ep 41
අම්මෝ මිනිස්සු සැක කරන්න ගත්තාම වෙනස් වෙන තරම්
හොනරබල් කොල්ලෝ චීත්ත්වගේ රෙදි ඇදන් කේළාම් අහන්නයි
අබිලින් වගේ මුවා වෙලා හොරා බලන්නයි ඕපාදූප හොයනයි ගන්නවා
මගෙත් මේ කාලෙ තිබුනෙ ඒවගේ පහත් මානසිකත්වයක්

"හලෝ මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද?"
"හලෝ...ඔවු .. කියන්න ....කවුද මේ..."
"මේ ස්වේතක අදුනනවද"
"කවුද? ...මම එහෙම කෙනෙක් දන්නේ නෑ...ඔය කතා කරන්නේ කවුද?"
"මම ස්වේතකගෙ යාලුවෙක්...මම බැලුවෙ ඔයා ස්වේතක අදුනනවද කියලා"
"එක පාරටම ඔලුවට එන්නේ නෑ...ස්වේතක කියලා කෙනෙක්....ඇයි හොයන්නේ"
"කැම්පස් එකේ උගන්වන...උස ටිකක් තල එලලු...කොනෙඩෙ ක්‍රේල් එක්කෙනෙක්"
"නෑ මම සේතක අදුනන්නේ නෑ...ඔයා මට ඔයාගෙ ඇත්තම උවමනාව කියනවානම් මම හොයල බලන්නනම් සේතක කිය්ලා කෙනෙක් ගැන"
"නෑ..නෑ...මගෙ කලකින් මීට් උනේ නැති යාලුවෙක්...මම හිතන්නේ මේක රෝන්ග් නබර් එකක් ද කොහෙද...සොරි ඩිස්ටර්බ් කරාට ...තියන්නම්"
ෆෝන් එකේ අනික් අන්තයෙන් මොනවද කියවනවා ඇහුනා මම ගැහෙන අත්දෙකෙන් ෆෝන් එක තිබ්බා
චිල් වැඩේ කෑවා...මූ බෝල්ට් අදුනනේ නැද්ද.....නැත්තම් මට බොරු කියනවද...අනික් පැත්තට කෝල් කරලා බෝල්ට් කියයිද
අවුලක් නෑ මමයි කියලා දැනගන්න බෑනේ...මේකත් අලුත් සිම් එකක් ..නොම්බරේ බෝල්ට් ට යැවුවත් මට කමක් නෑ
ටිකකින් ඒ නබර් එකෙන් කෝල් එක්ක ආවා
උස්සනවද නැද්ද
මොනව කියන්නද
ස්මහරවිට මූ බෝල්ට් කතාකරලා
බෝල්ට් කිවුවද දන්නෙ නෑ කතාකරපු එකාව හොයාගන්න කියලා
ඕන පුකක ප්‍රීති වෙසක් කියලා ෆෝන් එක උස්සනවා
"හලෝ මේ ඔයා ස්වෙතක කියලා කෙනෙක් ගැන ඇහුවා නේද?"
"ම්ම්ම් ඔවු...ඇයි එයා ගැන දනවද?"
"නෑ...ඒත් මිත්ත්‍රන්ග ගැන දන්නවා...නම ගැලපුනේ නැති උනාට ඔයාකියපු විස්තරනම් ගැලපෙනවා...වැඩ කරන්නේ කොළබ පැත්තෙ කැම්පස් එකක....ආට් ෆැකල්ටියෙ ලෙක්චර් කෙනෙක්"
කලුපාට මරූටියක් තියෙනවානේ..."
"ස්වේතක් මිත්‍රන්ග ඔවු ඒක තමයි සම්පූර්න නම...මචන් ඔයා කොහොමද එයාව දන්නේ"
"එයා මගේ යාලුවෙක්....ලගින්ම ආශ්‍රය කරන"
"යාලුකමක් කියුවේ මොනවගේ යාලුකමක්ද?"
"ඔයා මොනවද මේ කියන්නේ....ඔයට එයා එක්ක තියෙන්නේ මොනවගේ සම්බන්දයක්ද"
"ලොකු සම්බන්දයක්"
"ඒ කියන්නේ නෑ කමක්...සහෝදර කමම්ක් ....එහෙමත් නැත්තම් කියන්න බැරි සම්බන්දයක්ද?"
"ඔවු ඒක ටිකක් පෞද්ගලික සම්බනදයක්"
"පෞද්ගලික කියුවේ ආදරයක් වගේ එකක්ද?"
"ම්ම්ම්,....ඒඒඑවගේ ගැබුරු සම්බන්දයක්....ඔයාගෙ සම්බන්දෙ එහෙම එකක් නෙමයිද?"
"අනේ මන්ද මචන් ....උබ කියන්නේ මොනවද කියලා....මගෙත් තියෙන්නේ ඒවගේ සම්බන්දයක් තමයි එයත් එක්ක...කොහොමද නම්බරේ හොයා ගත්තේ"
"එයාගෙ ෆෝන් එකෙන් තමයි....කොයිතරම් කාලයක්ද ඔයාගෙ සම්බන්දෙ පටන් අරන්"
"මාස 4ක් 5ක් වෙනවා"
"මූ මාර....පකයෙක්නෙ ....මම මෙච්චර ලගින් ඉදලා මට තේරුනේ නෑනෙ ...වෙන කනෙක්ශන් එකක් තියෙයි කියලා " මගේ කට හඩ තරහ හා දුක නිසා වෙවුලනවා...මම නහර ඉ ලිප්පිලා අත රතුවෙන්න ෆොන් එක මිරිකලා ඇල්ලුවා...හොද වෙලාවට සැම්සුන්ග් සමාගම ෆෝන් එක ටිකක් හයියට හදලා තිබුනා නැත්තන් ඒක කුඩේ කුඩු
"උබේ එක පටන් අරන් කොච්චර කල්ද?"
"අවුරුද්දකට කිට්ටුයි....ඒත් අපි එකට හිටියා අවුරුදු 4ක් 5ක් ඉදලා"
"සක්කිලියා ඒතරම් කල් යාලුවෙලා හිටියද?...මට කියුවෙ මම උගේ ෆස්ට් ලවු එක...ආදරේ කරලා පුරුදු නෑ කියලනේ"
"ලබ්බ තමයි ....ඌ ආදරේ විතරක් නෙමයි කරන්න ඕනෙ හැම මගුලම නටලා තියෙන්නේ මාත් එක්ක...මගෙන් ඌ බඩ උනේ නැති එක විතරයි"
"මචන් ...මට මාර ශොක් එකක් ආවේ බන්....මගෙ ඔලුවත් එක්කම කැරකෙනවා...පොඩි කාලයක් උනත් මම ඌට බොක්කෙම ලවුකරා...මම ප්‍රයිවට් කැම්පස් එකක ඉගන ගන්නේ...දවසක් මිත්ත්‍රන් මට ලිෆ්ට් එකක් දුන්නා...පස්සේ බලෙන්ම මාත් එක්ක කතා කරා....මම මුලින් කැමති උනේ නෑ...මාසයක් විතර පස්සෙන් ඇවිත් නාහෙන් අඩපු නිසා කැමති උනා"
"අනේ...ඒ හුත්තගෙ නාහෙන් ඇඩිල්ල....ඔය විදියටම අඩලා තමයි මගෙනුත් ආදරේ හිගාකෑවෙ...උබලා සෙක්ස් කරාද?"

HatharawaramWhere stories live. Discover now