ep 16

1.2K 152 7
                                    

Ep 16
කලුකපුටා සුදු වෙනවා දැක්කත් විශ්වාසකරපන්
මෝල් ගහේ දලු දානවා දැක්කත් විස්වාසකරපන්
බිතර ගෙඩියක දිග නැට්ටක් තියෙනව දැක්කත් විස්වාසකරපන්
මොකද සම්මජ්ජාතියට ගේ දොර් අතුගාලා අම්මාට පොල් ගාලා නොදීපු මම දැන් එහෙම කරනවා
හරිවෙලාවට කවදාවත්ම පැවරුම් වැඩක් නොකරපු මම ඉ ල්ලන දාටත් කලින් මිස්ට පැවරුම ගිහින් දෙනවා
මයි සෙල්ෆ් වත් කියාගන්න බැරි වෙලා හිටපු මම ඩිප්‍රිවියේශන් ඔෆ් හියුමන්‍රයිට් ස් ඉන් ඩිවලොපින් කන්ට්‍රි (depriviation of the human rights of developing countries) කියලා විනාඩි 15 කතාවක් කරා ඉන්ග්‍රීසියෙන් උදේ රැස් වීමේදි
අපේ අම්මා පන්තියෙ ලමයි ගුරුවරු දැන් මම මුලින්ම කියපු කාරනා ඔක්කොම විස්වාසකරන තරම් සර්ප්‍රයිස් වෙලා ඉන්නේ මගේ විප්පිරියාසේ දැකලා       
   මම මූදේ නාන්න් ගියොත් ගිලිලා මැරෙයි
සන්ගීතයක් බල්න්න ගියොත් කොල්ලොන්ගෙන් ගුටි කාල මැරෙයි
යාලුවොත් එක්ක ට්‍රිප් එකක් බලන්න ගියොත් හැප්පිලා මැරෙයි
කියලා මම ගැන අඩුම තක්සේරුවෙන් හිටපු අපේ අම්මටත් මම ගැන පොඩි විශ්වාසයක් ඇති වෙලා මම ගැන තදින් හොයන එක අඩු කරා වගේම මට ගෙදරින් පිටට යන්නත් වැඩි චාන්ස් එකක් දුන්නා                        
පහුගිය මාසකීපයට සූකිරි ධනාත්මක විදියට බලපෑම් කරා මගේ ජීවිතේට
හින්නගේ සුබාශ් අයියගේ නම විකුනලා මම නිතරම් ගෙදරින් පැනගත්තා
ඉස්කෝලෙ ඇරුනයින් පස්සේ සෙනසුරාදා ඉ රිදා මගේ දවස ගෙවුනේ සූකිරිත් එක්ක අබගහ උඩ හරි අපේ හිස් පන්ති කාමරේ හරි
මේ මගේ ජීවිතේ ගැන වල් විදියටනම් හිතන්න එපා ප්ලීස්
අපි එකට හිටියා කියල උබලා කියනවා වගේ නිතර හැමිනීගෙන සර්පයෝ වගේ වෙලීගෙන හිටියේ නෑ
සූකිරි ටිකින් ටික මගේ ඔලුවට විභාගෙ පාස් වෙන එකේ වටින කම කාවද්දපු නිසාත්
එයා මට චැලේන්ජ් විදියට අධ්‍යපනික ඉ ලක්ක ලබාදීපු නිසාත්
එයා කියුවොත් දෙයක් මම් මැරී ගෙන කරන නිසාත්
මම ටිකින් ටික ඉගනගන්න පැත්තට ඔලුව යොමුකරන එක වැඩි උනා
සර් කලු ලෑල්ලේඇදපු මෙලෝ රහක් නැති ඉකෝන් ප්‍රස්තාර
සූකිරි මට විස්තර කරලා දුනට පස්සේ මාත් එක්ක කතා කරන්න ගත්තා
ඒවායේ තියෙන ඉන්ග්‍රීසි අකුරු ඉරිකෑලි සීමිත සම්පත් මිනිස්සුන්ගේ අසීමිත ආශාවන් ඉටුකරගන්න නිසි විදියට කලමනා කරනය කරන්නේ කොහොමද කියලා ලස්ස්නට කියලා දෙන්වා
ගන්න තව දුරත් මගේ හතුරෙක් උනේ නෑ... ඉ ලක්කම් එහේ මෙහේ කරලා අන්තිමට උත්තරේ හොයන එක ෆෝන් එකේ නයාට ඇපල් කවනවත් වඩා රසවත් දෙයක් කියලා මට පසක් කරේ මගේ සූකිරි
මට පාඩම් කරන්න එපාම උනේ නම් ඉතිහාසය මොකද සූකිරි කලේ පොලිටිකල් නේ
සූකිරිට පොලිටිකල් ගැන සුපිරු දැනුමක් තිබුනා
ඇමරිකාවේ වියස්තාදායක සභාව කොන්ග්‍රසයයි සෙනට් එකයි කියලා දෙකට බෙදිච්ච නිසා උනට තියෙන වාසි අවාසි
බ්‍රිතාන්‍ය මොකද එයාලගේ නීති පොත කවදාවත් ලියලා තියාගන්නේ නැතුව කටපාඩමින් තියාගන්නේ
ඉන්දියාවේ සන්දීය ආන්ඩු මද්‍යම ලෝක් සබ්හාවත් එක්ක දාගත්ත වලිනිසා ඉන්දියාවට ඇති උන ප්‍රශන ගැන සූකිරි ලස්නට කියලා දෙනවා මට
හිගන්නගේ තුවාලේ වගේ විසි පාරකට කීට්ටුවෙනකන් සැරින් සැරේ කප කප් මහ මහ වෙනස් කරත් කවදාවත් හරියට හොද කරගන්න බැරි උන ලන්කාවේ වියස්තාව ගැන එයාගෙ දැනුම විශිටයි
ලන්කාවේ කෘශිකර්ම ප්‍රතිපත්තිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කර්ද්දි එයා විස්තරකරන්නේ ඒ ඒ මැති ඇමතිවරු එයාගෙ නෑයෝ වගෙයි
ඉතිහාසේ එක්ක පොලිටිකල් පන්ති තිබුනේ සමාන්තරව
පොලිටිකල් කරේ ලමයි 3 යි
සූකිරි ලෝචනත් එක්ක පොලිටිකල් පීරියඩ් එකට පිටවෙලා යනකොට මගේ හිත වාවන්නේනෑ
කොයිතරම් යාලුකමෙන් හිටියත් පොලිටිකල් පීරියඩ් එකෙන් පස්සේ අපි රන්ඩු උනා
මම ඉතිහාසේ පන්තියෙන් පැනලා යනවා පොලිටිකල් මිස් ගේ පොඩි කාමරේට
කොයි වෙලේ බැලුවත් සූකිරියා ලග ඇලවිලා ඉන්නේ අර සක්කරවට්ටම ලෝචනා
පොලිටිකල් පන්තියේ දැල් කාමරෙන් එහා ඉදන් සූකිරි ලෝචනා එක්ක් කතාකර කර ඉන්නවා බලන් ඉන්න මට දැනුනේ මගේ හදවත කවුරුහරි නියනකින් හිල් කරනවා වගෙයි
සූකිරියා කියන්නේ විශය සම්බන්ද දේවල් විතරයි කතා කරන්නේ කියලා ඒත් ලෝච්නාගෙ බැල්මයි හැසිරීමෙනුයි පෙනෙන්නේ පොලිටිකල් වලට එහා ගිහිපු වෙනම සබ්ජෙක්ට් එකක් සූකිරිට උගන්වන්න ලෝචනා ට්‍රයි කරනවාවගේ
හැම රන්ඩුවක් අන්තිමේදිම සුකිරි මගේ හිත හදන්නේ
"ඔයා දනවනේ බබා මට ආතල් දෙන්න පුලුවන් ඔයාවගේ ලොකු එකෙක් තියෙන පිරිමියෙක්ට විතරයි කියලා...ලෝචි ගාව මට සැප දෙන්න පුලුවන් ටූල් එකක් නෑ.....ඒ නිසා මට එයා ගැන ලින්ගික ආකරශනයක් ඇති වෙන්නේ නෑ"
උබ මාව ලගින් තියන් ඉන්නෙර් ඒ අතල් එක නිසා විතරද ආදරේ නිසා නෙමයිද
පිස්සු කියවන්න එපා රත්තරන් ...ආතල් එක ඕනෙනම් මම ඕනෙම එකෙක් එක්ක යනවානේ...මට ඕනි ඔයාව ඔයාගේ ආදරේ....

HatharawaramWhere stories live. Discover now