ep 48

709 122 19
                                    

එපි 48
අයියෝ මචන්ලා මට මර්ඩර් මිස්ටේක් එකක් උනා කලින් ලියපු හොදම් එපිසොඩ් එකක් මග හැරුනා*****
මේක එපිසොඩ් 48 කියුවට ඇත්තටම 45යි 46යි අතරට එන්න ඔනෙ...ඩස්පියයි සමනලී මුනගැහෙන කොටස
ඔයාලග කතාව පැටලුවනම් එක පාරට 100 පාරක් ස්මාවෙන ඔනෙ හොදේ.
...................=.=.=.=..=..............¿¿.¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿zvvvvvvbbbbbbbbbbbbbbb..........................****************(((*****
සමනලි පොඩි කාලෙ වගේමයි
බොරුවට ආඩමබර කමක් මවාගෙන එස්මොරෙල්ඩා වගේ රගපාගෙන හිටියට තාම එයාගෙ ඇග ඇතුලේ මගේ හොදම යාලුවා සමනලී ජීවත් වෙනවා
"යකෝ හූනෙක් ගිය දුර....ඕයි දෙන් තමුසෙ මෑන්හැටන් මොඩ්ලින් ඒජන්සියක ඉන්න සුපර් මොඩ්ල් කෙනෙක් වගේ වෙලානේ....දන්නවනම් අර සූකිරියට කලින් මම උබව අල්ලාගන්නවා"
"බුරුවා...මමද වෙනස් තෝද වෙනස්...බලපන්කෝ මේ කොන්ඩේ හැටි...ගෑනියෙක්ටත් වඩා වවලා....කෝ දැන්වත් අයින් කරපන් ඔය පපුවෙ ගහන් ඉන ගෙඩි දෙක...මට පේන්න බෑ උබ ඕනවට වඩා ගෑනු පාටට ඉන කොට"
"ඒවා අයින් කරන්න බෑ...බන්...පල්ස්ටික සර්ජරියකින් සිලිකන් දාලා හදලා තියෙන්නේ...ඇත්තම තන්"
මම ලොකුවට පොල් බෑ දෙක වගේ තියෙන සමනලීගෙ තන්දෙක මිරිකලා බැලුවා...e
ඒවා තදට නමුත් උනුහුමට අහු උනා...ඇත්තම ඒවා වගේ
"තමුසෙට පිස්සුද ඕයි...මේ වගේ දෙයක් කරේ...බලපන් කො දැන් ගෑනියෙටත් නෑ පිරිනියෙක්ටත් නෑ උබනම්"
"මට වෙච්ච දේවල් වල හැටියට මේක මොකද්ද බන්..."
"ඒ කියන්නේ උබ යට කෑලිත් වෙනස් කලාද ගෑනියෙක් වගේ වෙන්න"
"නෑ..බන් ඒවා ඉස්සර විදියටම තියෙනවා....උබලයි වගේ ලොකු නෑ"
"ඕයි ඔය වල් කතා කියන්න එපා...අන්න උබේ ප්‍රන්ශ බුල් ඩෝග්ස් ලා මාව කන්න වගේ බලන් ඉනවා"
"මම කොහේ ගියත් ප්‍රන්ශ බැලරිනා ඇසෝසියේශන් එකෙන් මට බොඩි ගාඩ්ලා දෙනවා...මොඅක්ද මම එයාල එක්ක ටිකක් ලොකු ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තියෙන්නේ...උනට මාව වටිනවා ඒක නිසා"
"කිරි අප්පට බල්ලෝ හු...කපි...දැන් උබ එස්මොරෙල්ඩා වටින බඩුව"
"නොදකින් උබේ පෙනුම විතරයි ලස්න වෙලා තියෙන්නෙ...හිතනම් ඉස්සර වගේම කැතයි"
"උබේ බොඩි ගාඩ්ලා කියුවේ...මට උබව මීට් වෙන්න බැරි තරමට ...උබ බිසී කියලා"
"ඔවු ඕයි බිසී තමයි...මේ යන්න හැදුවේ...මිස් ශ්‍රීලන්කා තරගේ එකේ ජජ් බෝඩ් එකට ඉන්වයිට් කරා එකට....දැන් ඒවා ඔක්කොම බල්ලට ගියාවෙ මට උබව මුන ගැහුනනනේ....ඔක්කොම මීටින්ස් කැන්සල් කරලා හරි උබ එක්ක ඉන්නවා"
මම පොඩි කාලේ වගේ සමනලීගෙ කරට අතදාලා ඌව තුරුලු කරන් ලග තිබුන ගල් බන්කුව උඩ වාඩි උනා
"කොහොම හිටිය අපිද බන් අද මෙහෙම උනේ....ඇත්තටම අපිට මොකද් බන් උනේ"
සමනලිගෙ ඇස් වල් කදුලු
ඒ ගැහෙන ස්වරය අලවන්ගුවක් වගේ මගේ ඇස් කෙවිනි හාරනවා කදුලු උල්පත අරින්න
"උබට ...ඩස්පියා හම්බුනාද බන්....දැන්නම් බැදලා දරුවිත් ඉන්න තාත්තා කෙනෙක් වෙන්න ඇති නේද බන් ...මම ගොඩක් බලන් හිටියා කවද හරි උබලා කවුරු හරි මාව හොයාගෙන එයි කියලා ...මම උබලා නැතුව ගොඩක් අසරණ උනා බන්"

HatharawaramWhere stories live. Discover now